මේ ආණ්ඩුව සමග සාම ගිවිසුමක් අත්සන් කරන්න බැහැ - පුටින්
Автор: Chamara Sumanapala
Загружено: 2025-11-27
Просмотров: 3400
නිත්‍යනුකූලව පිළිගත නොහැකි යුක්‍රේන ආණ්ඩුවක් සමග සාම ගිවිසුම් අත්සන් කළ නොහැකි යැයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.
තවමත් සාම ගිවිසුම් කෙටුම්පතක් ඔවුනට ලැබී නැතැයි ද ඔහු පැවසුවා.
Putin questions Zelensky's legitimacy. Says unable to sign peace deal with Ukraine under current administration.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: