ආපදාව විකුණා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කී බොරු එළියට | අභියාගේ හෑල්ල - Ep 272
Автор: SL Leaders
Загружено: 2025-12-06
Просмотров: 35162
ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වැය ශීර්ෂ සහ හදිසි ආපදා තත්ත්වය ගැන කළ දීර්ඝ කතාවේ සැඟවුණු ඇත්ත අභීත එදිරිසිංහ හෙළි කරයි.
විපතට පත් ජනතාවට සහන දෙන්න පරිපූරක ඇස්තමේන්තු ගෙන එනවා යැයි පවසමින්, ඇත්තටම සිදුවුණේ කුමක්ද? ජනාධිපතිවරයාගේ කතාව තුළ තිබූ පරස්පරතා සහ "මළමිනී පවා රැවටූ" දේශපාලන උපායමාර්ගය ගැන අද අභියාගේ හෑල්ලෙන්.
In this episode (Ep 272), Abheetha Edirisinghe analyzes the President's recent parliamentary speech regarding expenditure heads and the supplementary estimate for disaster relief. We expose the contradictions and the political reality behind the disaster management claims.
-----------------------------------------------------------------------
🌐 Visit our Website for more analysis:
https://slleaders.com
🔔 Subscribe to SL Leaders:
/ @slleaders
-----------------------------------------------------------------------
🔴 Follow Us on Social Media:
👍 Facebook: / srilankaleaders
#AbiyageHella #PresidentSpeech #SLLeaders #SriLankaPolitics #DisasterManagementLK #ParliamentLK #SupplementaryEstimate #PoliticalAnalysis
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: