ඔයාගේ Personality එක හොයාගන්නේ කොහොමද? | The Myers-Briggs Type Indicator (MBTI) in Sinhala
Автор: Prashna Thiyenne Ahanna
Загружено: 2025-05-05
Просмотров: 42773
🔴 ඔයාගේ Personality එක හොයාගන්නේ කොහොමද? | The Myers-Briggs Type Indicator (MBTI) in Sinhala 🔴
අපි හැමෝම දන්න දෙයක් තමා — අපි හැමෝම වෙනස් කියන එක.
මෙන්න මේ සෑම පුද්ගලයෙකුගේම ලස්සන විවිධත්වය... තේරුම් ගන්න පුළුවන් ආරම්භක ස්ථානයක් ලෙස, නැත්තන් ආරම්භ නිරණයක් වගේම... අපට අපේ පර්සනැලටි එක හඳුන්වන්න පුළුවන්.
ප්‍රශ්නය වෙලා තියෙන්නේ, හුඟාක් අය දන්නේ නැහැ තමන්ගේ පර්සනැලටි එක මොකක්ද කියලා. ඒක නොදැනීම නිසා, ඉතාමත්ම අනවශ්‍ය තැන්වල, අනවශ්‍ය විදිහට අතරමන් වෙන්න පටන් ගන්නවා.
හරි, දැන් ඊළඟ ප්‍රශ්නය තමා — අපි කොහොමද අපේ පර්සනැලටි එක හොයන්නේ?
එන්න ඒක ගැන තමා අපි මෙන්න මේ විඩියෝ එකේ අද කතා කරන්නේ 😎
One thing we all know is that we are all different.
This is the beautiful diversity of each individual... something we can understand as a starting point—like a foundation—for identifying our personality.
The problem is, many people don’t actually know what their personality is. Because of that lack of awareness, they often end up confused and lost in unnecessary situations.
What is an introvert? What is an extrovert? They also may wonder.
Alright, now the next important question is:
How do we discover our own personality?
That’s exactly what we’ll be talking about in this video today 😎
තව ප්‍රශ්න වලට උත්තර දැන ගන්න ඕනෙනම්:
TikTok - / PrashnaThiyenneAhanna🎵
• Facebook - / PrashnaThiyenneAhanna 📘
• Instagram - / PrashnaThiyenneAhanna 📸
What is prashna thiyenne ahanna?
With Prashna Thiyenne Ahanna, we aim to answer everyday problems in Sinhala with clear, research-backed videos for people in Sri Lanka.
If you enjoy our content, please like, comment, and subscribe. Your support means the world to us ❤️
ප්‍රශ්ණ අහන, ප්‍රශ්ණ වලට උත්තර දෙන, ප්‍රශ්ණ අහන්න දිරිමත් කරන තැනක් මේ ප්‍රශ්න තියෙන්නෙ අහන්න කියන්නේ.
අපේ ඉලක්කය තමා අපි හැමෝටම ප්‍රශ්ණයක් වුණ මාතෘකා ගැන පොඩි research එකක් කරලා ඉතා සරළව සහ කෙටියෙන් ඒ ප්‍රශ්ණ වලට උත්තර video තුළින් ඔයාලට ලබා දෙන එක.
අපිට ඕනේ ඇත්ත සරල කරන්න මිසක් බොරුව අමාරු කරන්න නෙවෙයි :)
ප්‍රශ්න වලින් මිදෙන්න දගලන ලොකෙක අපි ප්‍රශ්න පස්සේ එලවනවා ලොකයෙන් පොඩ්ඩක් හරි ප්‍රශ්ණ ටිකක් අඩු කරන්න. ඔයා අපි කරන දේට කැමතිනම් ලයික්, කමන්ට් සහ සබ් කරන්න අමතක කරන්න එපා. එක අපිට ලොකු හයියක් ❤️
#srilanka #sinhala #knowledge #personality #introvert #extroverts #mbtipersonalitytypes #intersting #interestingfacts #facts #didyouknow #learnsomethingnew #worldfacts #fascinatingfacts #curiosity #amazingfacts #factoftheday #knowledgeispower
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: