Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මගඩිය 152 කථාංගය 1990 වසරේ විකාශණය /KOPIKADE 152

Автор: sumithdias

Загружено: 2022-04-03

Просмотров: 104257

Описание:

මේ කෝපිකඩේ (1990/02/28 විකාශණයවූ ) මෙය මගඩිය නම්වූ 152 කථාංගයයි. ඵහි පිටපත සහ අධ්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් ,දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි.
කරුණාකර මෙය උපුටා කවර ආකාරයෙන් හෝ නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්වේ.
මෙම කථාංගයේ රංගනයට ඵක්වූ බොහෝ කලාකරුවන් අද ජීවතුන් අතර නොමැත.
ඔවුුනට මෙය උපහාරයක්ම වේවා .

රත්නෙ ළමයා - ලාල් සේනාධීර
අබිලිං -චන්ඳ්‍රසිරි කොඩිතුවක්කු
ලොකු හාමිනේ -දෙනවක හාමිනේ
අප්පුවා-ශ්‍රී ලාල් අබේකෝන්
කෝපිකඩේ , 1990 වසරේ විකාශණයවූ මෙය මගඩිය 152 කථාංගයයි. ඵහි පිටපත සහ අධ්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් මෙම කථාගය අප රූපගත
කිරීම සඳහා ආලෝකකරණය : ප්‍රියාල් උඩුගම්පල
කැැමරාකරණය : චන්දන ශ්‍රීනාත් රබෙල් සමග කාලිංග ද සිල්වා
කාර්‍යය සහාය : සමන් ශාන්ත සමග ටියුරින් සිල්වා
,සම්බන්ධතා සටහන් චන්දික විජයසේන සමග
සමන් තිලකසිරිද වෙනවා. නිෂ්පාදක වරයාවූයේ ලලිත් සමරවීරය ,
අප මෙය රූපගත කළේ ස්වාධීන රූපවාහිනිියේ සහ හෝකන්දර බණඩා අයියලගේ වත්ත ලෙසින් හැඳින්වූ මනරම් භූමි භාගයේදීයී අවාසනාවකට මෙන් අද ඵහි වෙනත් නිවාස ඉදිකොට ඇත.. මෙම රූපවාහිනී පටිගත කිරීම් ඵකළ කරන ලද්දේ දැඩි අව් රශ්මිය සහ වැසි සහිත කාළගුණ මධ්‍යයේ අපහසුතා විඳ ගනිමින් දැවැන්ත කැමරා උපකරණද රැැගෙන ඉතා වෙහෙසකර තත්වයක් තුළය..කරුණාකර අපගේ අවසරයක් නොමැතිව මෙම වීඩියෝව ඔබගේ වෙනත් පෝස්ට් හෝ නිර්මාණ සඳහා හහෝ නැවත යූටියුබ් හෝ වෙනත් අන්තර්ජාල විකාශණ සඳහා යොදා නොගන්න. මේ මගඩිය නැමතිි 152 කථාංගය 1990 වසරේදී රූගත කරන ලද සහ විකාශයවූ කථාංගයකී .තිරෙන් ඵහා ඵදා අප කළ කැපවීම ඔබට සිතාගත හැකිය .මෙම කෝපිකඩේ නාට්‍ය මාලාවෙහි කොටස් 300 අධිකව අධ්‍යක්‍ෂණය කොට ඵමෙන්ම ඵහි පිටපත් 100 අධිකව ලියා ඇති සුමිත් ජයන්ත ඩයස් ,මෙම නාට්‍ය මාළාව පිළිබඳව සිය රසවත් අත්දැකීම් ඇතුළත් ග්‍රන්ථයක් සම්පාදනය කරමිින් සිටී.අද මෙන් නවීන තාක්‍ෂණික උපකරණ නොමැති ඒ අවදියේ නිර්මාණය කරන ලද මෙම කථාංගය පිළිිබඳව ඔබගේ අදහස් ලිියන්න.
   • වදුල  / කෝපිකඩේ / ( 1990 /07/11 ) විකාශණයව...  
Script and Director
Sumith Jayantha Dias,
Kopikade Episode 137 /1990
This is a very rare episode and the older one
I am one of the former Director of Coffee shop ( Kopikade ) Soap Opera in Srilanka,
Please don't re upload without my Permission,
If you like My Channel:
Like
Share
*Comment
*, SUBSCRIBE for more videos Also click on the notification Bell icon.
Thanks for watching...!!!

මගඩිය 152  කථාංගය 1990 වසරේ විකාශණය   /KOPIKADE 152

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වදුල  / කෝපිකඩේ / ( 1990 /07/11 ) විකාශණයවූූ මෙය 137 කථාංගයයි

වදුල / කෝපිකඩේ / ( 1990 /07/11 ) විකාශණයවූූ මෙය 137 කථාංගයයි

කබ්රාල්  බැඳුම්කරයෙන් නිදොස්කොට නිදහස් කිව්වඑක පට්ටපල්බොරුවක් කෝටි 184 ගෙව්වත් ඇතුලේ නොගෙව්වත් ඇතුලේ

කබ්රාල් බැඳුම්කරයෙන් නිදොස්කොට නිදහස් කිව්වඑක පට්ටපල්බොරුවක් කෝටි 184 ගෙව්වත් ඇතුලේ නොගෙව්වත් ඇතුලේ

Mudalali ge upan dinaya - Kopi Kade

Mudalali ge upan dinaya - Kopi Kade

Sasara Sewaneli - Poya Telefilm | බූමරංග | 2023-08-30 | Hiru TV

Sasara Sewaneli - Poya Telefilm | බූමරංග | 2023-08-30 | Hiru TV

Raththaran mudhdha

Raththaran mudhdha

පාරාදීසේ සම්පූර්ණ සිංහල චිත්‍රපටය💥🎬Paradise Sinhala Full Movie💥🎬#sinhalamovie #srilanka #sinhalafilm

පාරාදීසේ සම්පූර්ණ සිංහල චිත්‍රපටය💥🎬Paradise Sinhala Full Movie💥🎬#sinhalamovie #srilanka #sinhalafilm

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා Great - කෝටි 50 ක් දෙයි | SUDAA STUDIO |

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා Great - කෝටි 50 ක් දෙයි | SUDAA STUDIO |

දෙවන කොටස බලතළ  (epi 02 ) 1994 { 1994/02/23}වසරේ විකාශණයවූ  361  කථාංගය /KOPIKADE 361

දෙවන කොටස බලතළ (epi 02 ) 1994 { 1994/02/23}වසරේ විකාශණයවූ 361 කථාංගය /KOPIKADE 361

කෝපි කඩේ - තත්වය | Kopi Kade (759) | Sinhala Old Teledrama

කෝපි කඩේ - තත්වය | Kopi Kade (759) | Sinhala Old Teledrama

Bhoomi thel hingaya - Kopi Kade

Bhoomi thel hingaya - Kopi Kade

Vinoda Samaya (විනෝද සමය) EP 08 - Dushtaya - දුශ්ටයා | Rupavahini

Vinoda Samaya (විනෝද සමය) EP 08 - Dushtaya - දුශ්ටයා | Rupavahini

Old ad Srilanka| YohaKnow

Old ad Srilanka| YohaKnow

බලතළ (  පළමු කොටස )360  කෝපිකඩේ කථාංගය /KOPIKADE 360

බලතළ ( පළමු කොටස )360 කෝපිකඩේ කථාංගය /KOPIKADE 360

Kopi Kade | Episode 1792 - (2020-08-28) | ITN

Kopi Kade | Episode 1792 - (2020-08-28) | ITN

නාමල් රාජපක්ෂ ඉවරයි  ජනතාව හූ තියා පන්නයි  BREAKING NEWS/|Channel 4

නාමල් රාජපක්ෂ ඉවරයි ජනතාව හූ තියා පන්නයි BREAKING NEWS/|Channel 4

Paadama - Kopi Kade

Paadama - Kopi Kade

ඵදා විනෝද රංග / ටෙලි ඉන්ටර්වීව් ඵක /නළු  වරම /Sinhala Jokes

ඵදා විනෝද රංග / ටෙලි ඉන්ටර්වීව් ඵක /නළු වරම /Sinhala Jokes

කෝපි කඩේ - වශිය | Kopi Kade | Sinhala Old Teledrama

කෝපි කඩේ - වශිය | Kopi Kade | Sinhala Old Teledrama

Kopi Kade 723 Weradima

Kopi Kade 723 Weradima

Manussakama - Kopi Kade

Manussakama - Kopi Kade

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]