Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sherlock Holmes | ග්‍රීක භාෂා පරිවර්තකයා සම්පූර්ණ කතාව | The Greek Interpreter full Audiobook

Автор: Cn Audio Stories

Загружено: 2025-07-18

Просмотров: 20928

Описание:

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස්ගේ සොහොයුරු මයික්‍රොෆ්ට් හෝම්ස් හඳුන්වාදෙන The Adventure of the Greek Interpreter හෙවත් ග්‍රීක භාෂා පරිවර්තකයා සම්පූර්ණ කතාව.


📖 𝐑𝐞𝐚𝐝 𝐛𝐲: Supunpriya Methmal
🎙 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲: Cn Audio Stories
🏛 𝐑𝐞𝐜𝐨𝐫𝐝𝐞𝐝 𝐚𝐭: Cn Audiocast Studio 2.0

✦ Patreon මගින් Cn වෙත සහාය වන්න:
➤


අවසානයේ යොදාගත් පසුබිම් සංගීත කෘතිය සජීවී ගායනා කරන අවස්තාව පහත සබැඳියෙන් නරඹන්න. (විශේෂයි : මෙහි තියෙන්නේ Cantata - කැන්ටටාවන් සියල්ල. ඒ නිසා මෙහි සදහන් ගායනය ඔබට නරඹන්න පුළුවන් වීඩියෝවෙහි වෙලාව විනාඩි 36 තත්පර 42 (36:42) සිට...) මෙම වීඩියෝවෙහි අවසානයේ එම ගීතයට සවන්දී ඉන් අනතුරුව මේ පහත සබැඳියේ අදාල කොටස නරඹන්න. එය ඔබට වෙනස්ම රසවින්දනයක් වනු නොඅනුමානය.
   • J.S. Bach, Kantate BWV 201 „Geschwinde, ih...  


ඉහත සදහන් කළ පරිදි අවසානයේ යොදාගත් පසුබිම් සංගීත කෘතිය වන Johann Sebastian Bach රචනා කළ Cantata BWV 201 – “Air: Midas” (උච්චාරණය: කැන්ටාටා බී ඩබ්ලිව් වී 201 – එයාර්: මයිඩස්)

මෙය රචනා කළේ ලෝකප්‍රසිද්ධ ජර්මානු සංගීතඥයා වූ යෝහාන් සෙබැස්තියන් බැච් (Johann Sebastian Bach)යි.

උපන් දිනය: 1685 මාර්තු 31
මියගිය දිනය: 1750 ජූලි 28

මෙම සංගීත කෘතිය රචනා වුණේ 1729 වසරෙයි. එනම් බැච් මහතාගේ වැඩිම වාදනීය ශිල්පීය කාලයේදීය. මෙහි තේරුම පහත සදහන් ආකාරයෙනි.

Pan සහ Apollo (Phoebus) අතර සංගීත තරඟයක් තියෙනවා. Pan කියනවා තමන් හොඳම සංගීතය කරන්නා කියලා. Apollo කියන්නේ සංගීතයේ දෙවියා. එය විනිශ්චය කරන්නෙ Midas කියන මිනිසා. ඔහු Panට ජයය දෙනවා – හැබැයි ඒක වැරදි තීරණයක්.

ඒකට Apollo කෝපවෙලා Midasට වළලු කන් දෙකක් (ගවයාගේ වගේ) දෙනවා. ඒක සංකේතයක් – "අබූසසී තීරණයකට අලාභයක් ලැබෙයි" කියන වගේ.

මෙම ගීතය අපට කියාදෙන්නේ:
බුද්ධියෙන් තොර තීරණ ගන්නකොට, එයට ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම සත්‍යය හා තත්වය හොඳින් තේරුම් ගන්නවා නම්, හැමවිටම අපි වඩා බුද්ධියෙන් ක්‍රියා කරයි. මෙම ශ්‍රව්‍ය පොතෙහි අවසානයේ ඇසෙන්නේ වර්ෂ 1729 දී රචනා වුණු ඒ විශිෂ්ට සංගීත් කෘතියයි.

~Cn Audio Stories~


🎧 මෙම කතාව වැසි හඬ සමග සවන්දෙන්න:
→ https://www.youtube.com/live/KB9o6TBT...



Audiobooks යනු මේ වනවිට ලොවපුරා අතිශය ජනප්‍රිය අවස්ථාවකි. මුලින්ම මෙය ආරම්භ වූයේ 1950 කාලයේදීය. මුලින් එය Talking Books යනුවෙන් ආරම්භ කළේ American Printing House for the Blind ආයතනයයි. පසුව 1980 - 90 දශකයේදී කාස්ට් සහ පට කාර්ඩ් සදහා වූ Audiobooks CDs ලොවපුරා ජනප්‍රිය විය. පසුව 2000න් පසුව Digital Audiobooks සේවාව අද තෙක් අතිශය ජනප්‍රිය වෙමින් සහ සංවර්ධනය වෙමින් පවතිනවා. මෙම කතාව සිංහලයට පරිවර්තනය කළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ගෞරවය සහ ස්තුතිය!

ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග කාර්යබහුල වීමත් නිසා අතීතයට වඩා නූතනයේ මිනිසුන්ට පොත් කියවීමට පවතින කාලය ඉතාමත් අඩුවුණා. ඒ නිසා ලෝකයේ මිනිසුන් පොත් ඇසීමට හුරුවුණා. එය ශ්‍රී ලංකාව වැනි රටවල තවමත් මූලික අවස්ථාවේ පවතිනවා. එහිදී ශ්‍රී ලාංකික Audiobooks කලාව නවමු ආකාරයකි ඔසවා තබන්නට ගත් Cn Audio Stories උත්සාහය තව තවත් සාර්ථක වුණා. කර්‍යබහුලත්වයත් සමග පොත් වලින් මිනිසුන් ඈත් වෙනවාට වඩා ඔවුන්ගේ වැඩ කටයුතු අතරතුරදී මේවාට සවන්දෙන්න හෝ විවේකී වෙලාවට සවන්දෙන්න, නිදාගැනීමෙදි සවන්දෙන්න හුරුවුණා.

මේ කාර්‍යභාරය තවත් හොදින් කරන්නට ඔබට ශක්තියක් වියහැකි නම් ඔබට Patreon මගින් සහාය විය හැකියි. ශ්‍රී ලාංකික Audiobooks කලාව තව තවත් දියුණු කරමින් ලේඛකයාද ආරක්ෂා කර ගනිමින් මිනිසුන් තව තවත් මෙවැනි ගුණාත්මක දේවල්වලට හුරු කිරීමයි Cn Audio Stories අපගේ අරමුණ.
________________________________________________________

#sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #rusiyanukumariya #අතුරුදහන්වීමනඩුව #අමනුෂ්‍යමුහුණ #භාෂාපරිවර්තකයා #බකිංහැම්ෂයර්අභිරහස #රතුවතහැඳිකත #yellowface #conandoyle #GreekInterpreter

Sherlock Holmes | ග්‍රීක භාෂා පරිවර්තකයා සම්පූර්ණ කතාව | The Greek Interpreter full Audiobook

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sherlock Holmes (ශීත ඍතුවේ) | කර්නල් වෝබටන්ගේ උමතුවේ අභිරහස | Full Length Sinhala Audiobook

Sherlock Holmes (ශීත ඍතුවේ) | කර්නල් වෝබටන්ගේ උමතුවේ අභිරහස | Full Length Sinhala Audiobook

Sherlock Holmes | විඩාපත් කපිතාන්වරයාගේ කතාව | Full Sinhala Audiobook by Supunpriya Methmal

Sherlock Holmes | විඩාපත් කපිතාන්වරයාගේ කතාව | Full Sinhala Audiobook by Supunpriya Methmal

අනිවාර්යයෙන් හැමෝම අහන්නම ඕන කතාවක් -භිස ජාතකය| koralayagama saranathissa thero bana | jathaka katha

අනිවාර්යයෙන් හැමෝම අහන්නම ඕන කතාවක් -භිස ජාතකය| koralayagama saranathissa thero bana | jathaka katha

දෙවියන්ට එහා ගිය මනුෂ්‍යත්වය😳 | IMDb 9.0 | Movie Sinhala Review

දෙවියන්ට එහා ගිය මනුෂ්‍යත්වය😳 | IMDb 9.0 | Movie Sinhala Review

Sherlock Holmes | තැපෑලෙන් ආ තෑග්ග සම්පූර්ණ කතාව | Sherlock Holmes Sinhala Audio Book | CnAudioStory

Sherlock Holmes | තැපෑලෙන් ආ තෑග්ග සම්පූර්ණ කතාව | Sherlock Holmes Sinhala Audio Book | CnAudioStory

Sherlock Holmes | අමනුෂ්‍ය මුහුණ සම්පූර්ණ කතාව | The Yellow Face By Sir Conan Doyle | Full Audiobook

Sherlock Holmes | අමනුෂ්‍ය මුහුණ සම්පූර්ණ කතාව | The Yellow Face By Sir Conan Doyle | Full Audiobook

දොඩම් ඇට පහ / SHERLOK HOLMES / SIRASA FM SHERLOK HOLMES STORY / සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ

දොඩම් ඇට පහ / SHERLOK HOLMES / SIRASA FM SHERLOK HOLMES STORY / සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ

Sherlock Holmes |Episode 20| Full Episode| පුරාණ සැහැල්ල | SIRASAFM 2022 #radiodrama #sherlockholmes

Sherlock Holmes |Episode 20| Full Episode| පුරාණ සැහැල්ල | SIRASAFM 2022 #radiodrama #sherlockholmes

චාල්ස් ඔගස්ටස් මිල්වටන්/ෂර්ලොක් හෝම්ස්/SHERLOCK HOLMES/SINHALA AUDIO DRAMA/SHERLOCK HOLMES KATHA/

චාල්ස් ඔගස්ටස් මිල්වටන්/ෂර්ලොක් හෝම්ස්/SHERLOCK HOLMES/SINHALA AUDIO DRAMA/SHERLOCK HOLMES KATHA/

Sherlock Holmes | අතුරුදහන් වූ නෞකාව

Sherlock Holmes | අතුරුදහන් වූ නෞකාව " සොෆී ඇන්ඩසන් " | Sinhala Audio Book |

Sherlock Holmes | රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය සම්පූර්ණ කතාව | The Adventure of the Dying Detective

Sherlock Holmes | රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය සම්පූර්ණ කතාව | The Adventure of the Dying Detective

ෂර්ලොක් හොල්ම්ස් කතා එක දිගට අහන්න | Sherlock Holmes | Sinhala  Audio Drama  #sherlockhomes sihala

ෂර්ලොක් හොල්ම්ස් කතා එක දිගට අහන්න | Sherlock Holmes | Sinhala Audio Drama #sherlockhomes sihala

Sherlock Holmes | Charles Augestus Milverton | වෙස්වලා ගත් කුල කත | Episode 48 Part1 | SIRASAFM 2023

Sherlock Holmes | Charles Augestus Milverton | වෙස්වලා ගත් කුල කත | Episode 48 Part1 | SIRASAFM 2023

Sherlock Holmes | මාරයාගේ දූතයෝ සම්පූර්ණ කතාව | Full Sinhala Audiobook

Sherlock Holmes | මාරයාගේ දූතයෝ සම්පූර්ණ කතාව | Full Sinhala Audiobook

Sherlock Holmes | අද්භූත ආගන්තුකයා | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා

Sherlock Holmes | අද්භූත ආගන්තුකයා | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා

අඩම්පන් බිම ජයගත් කමාන්ඩෝ වැඩ්ඩා ඉබ්බාගේ බිහිසුණු මතකය @wanesatv

අඩම්පන් බිම ජයගත් කමාන්ඩෝ වැඩ්ඩා ඉබ්බාගේ බිහිසුණු මතකය @wanesatv

ලේ සලකුණ / FULL EPISODE / SHERLOK HOLMES / ෂර්ලොක් හෝම්ස් / ඊලග වීඩියෝවට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න

ලේ සලකුණ / FULL EPISODE / SHERLOK HOLMES / ෂර්ලොක් හෝම්ස් / ඊලග වීඩියෝවට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න

Sherlock Holmes (වර්ෂ 1893) | නේවාසික රෝගියා සම්පූර්ණ කතාව | Resident Patient full Sinhala Audiobook

Sherlock Holmes (වර්ෂ 1893) | නේවාසික රෝගියා සම්පූර්ණ කතාව | Resident Patient full Sinhala Audiobook

Sherlock Holmes (වර්ෂ 1895) | තේම්ස් නදීතෙර වික්‍රමය සම්පූර්ණ කතාව | Full Length Sinhala Audiobook

Sherlock Holmes (වර්ෂ 1895) | තේම්ස් නදීතෙර වික්‍රමය සම්පූර්ණ කතාව | Full Length Sinhala Audiobook

Sherlock Holmes | රන් උපැස් යුවළ සම්පූර්ණ කතාව | 𝐓𝐡𝐞 𝐀𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐏𝐢𝐧𝐜𝐞-𝐍𝐞𝐳 | Audiobook

Sherlock Holmes | රන් උපැස් යුවළ සම්පූර්ණ කතාව | 𝐓𝐡𝐞 𝐀𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐏𝐢𝐧𝐜𝐞-𝐍𝐞𝐳 | Audiobook

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]