Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නිවැරදිව බටනලාවට පිඹින ආකාරය - ආධුනිකයන් සඳහා | How to Blow correctly | Miss Flute

Автор: Flute with Hansi

Загружено: 2025-09-21

Просмотров: 10894

Описание:

ඔබත් බටනලා වාදනයට ආධුනික, බටනලාව වයන්න උත්සාහ කලත් බටනලාවෙන් කිසිම සද්දයක් හෝ එන සද්දයත් අපැහැදිලි නිසා අපහසුතාවයට පත් වෙලා ඉන්න කෙනෙක් ද?

මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා නිවැරදිව බටනලාව පිඹලා හරියටම හොඳ පැහැදිලි සද්දයක් ගන්නේ කොහොම ද කියලා බෝනස් ටිප් එකකුත් එක්කම!

වීඩියෝ එක අවසාන වෙනකල් බලලා ඔයාටත් මඟහැරිලා තියෙන දේවල් මොනාද කියලා බලලා ඒ දේවල් නිවැරදි කරගෙන හොඳට බටනලාව වාදනය කරන්න ඉගෙන ගන්න.

මං හරහා ඔන්ලයින් පන්තියක් හරහා බටනලා වාදනය ඉගෙන ගන්න කැමති නම්, අලුතින් බටනලාවක් ගන්න අවශ්‍ය නම්, නොටේශන් සහ බටනලාව ගැන ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න මගේ whatsapp channel & group වලට ජොයින් වෙන්න ඕන නම් මේ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ එන පෝස්ට් එක ඕපන් කරලා පල්ලෙහටම ගිහින් ඔයාට් ඕන කරන ලින්ක් එක උඩ ක්ලික් කරන්න..

🛑 Get Notations and group links Here - https://flutewithhansi.blogspot.com/

Background Music : Breezy Strums
Musician: VN VideoEditor

#බටනලාවාදනය #flute #flutetutorial #howtoblowintoflute

නිවැරදිව බටනලාවට පිඹින ආකාරය - ආධුනිකයන් සඳහා | How to Blow correctly | Miss Flute

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ස්වර අභ්‍යාස වාදනය - ආධුනිකයන්ට විශේෂයි

ස්වර අභ්‍යාස වාදනය - ආධුනිකයන්ට විශේෂයි

බටනලාවෙන් රටම පිස්සු වට්ටපු ලස්සන කෙල්ල - Beautiful Amazing Flute Girl

බටනලාවෙන් රටම පිස්සු වට්ටපු ලස්සන කෙල්ල - Beautiful Amazing Flute Girl

බටනලාව නිවැරදිව වාදනය කරමු | Flute Guide for Beginners | Miss Flute

බටනලාව නිවැරදිව වාදනය කරමු | Flute Guide for Beginners | Miss Flute

Беременная Белая Медведица Постучала в Дверь Полярной Станции — Дальше Случилось Невероятное!

Беременная Белая Медведица Постучала в Дверь Полярной Станции — Дальше Случилось Невероятное!

මෙව්වනේ මල්ලී බජව්..😌 | Enjoy Heart | Sri | Lanka's Got Talent | Sirasa TV

මෙව්වනේ මල්ලී බජව්..😌 | Enjoy Heart | Sri | Lanka's Got Talent | Sirasa TV

ඉන්දියාවේ ෆිල්ම් එකක වගේ ජැන්ඩියට ඇදගෙන අවුරුදු 25ක් පාරේ බටනලා ගහපු අංකල්! - මේක නම් පට්ටම පට්ටයි!

ඉන්දියාවේ ෆිල්ම් එකක වගේ ජැන්ඩියට ඇදගෙන අවුරුදු 25ක් පාරේ බටනලා ගහපු අංකල්! - මේක නම් පට්ටම පට්ටයි!

⚡️ Зеленский сделал комплимент Путину || Заявление о победе и сделке

⚡️ Зеленский сделал комплимент Путину || Заявление о победе и сделке

Mere Mitava | Flute version by Pandit Pravin Godkhindi

Mere Mitava | Flute version by Pandit Pravin Godkhindi

බටනලාවේ ස්වර සිදුරු වහන ආකාරය ඉගෙන ගමු | How to close finger holes correctly | Miss Flute

බටනලාවේ ස්වර සිදුරු වහන ආකාරය ඉගෙන ගමු | How to close finger holes correctly | Miss Flute

නිවැරදිව බටනලාවක් මිල දී ගමු | බටනලා වාදනය

නිවැරදිව බටනලාවක් මිල දී ගමු | බටනලා වාදනය

නිරෝෂාගේ ඇසට කඳුලක් ගෙනාව අමිශ බටනලා වාදනය

නිරෝෂාගේ ඇසට කඳුලක් ගෙනාව අමිශ බටනලා වාදනය

⚡️СРОЧНО! Первые ПОДРОБНОСТИ ПЕРЕГОВОРОВ по войне: БУДЕТ ПЕРЕМИРИЕ? Москва ПРИНЯЛА РЕШЕНИЕ ПО

⚡️СРОЧНО! Первые ПОДРОБНОСТИ ПЕРЕГОВОРОВ по войне: БУДЕТ ПЕРЕМИРИЕ? Москва ПРИНЯЛА РЕШЕНИЕ ПО "СВО"

බටනලා වාදනයට අත්‍යාවශ්‍ය අලංකාර සහ ශිල්ප ක්‍රම | Miss Flute

බටනලා වාදනයට අත්‍යාවශ්‍ය අලංකාර සහ ශිල්ප ක්‍රම | Miss Flute

ඩබල් ජී ෆ්ලූට් එක ගැන හරියටම දැන ගමු | Learn about GG Flute (C scale)

ඩබල් ජී ෆ්ලූට් එක ගැන හරියටම දැන ගමු | Learn about GG Flute (C scale)

දෙපාරක් නම් අහනවා ශුවර් 🎸 Practice Time ළමයිනේ ඉතින් 😍 සඳේ කැලුම් සිනාසි  sande kelum

දෙපාරක් නම් අහනවා ශුවර් 🎸 Practice Time ළමයිනේ ඉතින් 😍 සඳේ කැලුම් සිනාසි sande kelum

Super Child In Sri Lanka - Obada Lakshapathi Mamada Lakshapathi - Sirasa tv

Super Child In Sri Lanka - Obada Lakshapathi Mamada Lakshapathi - Sirasa tv

මුලසිට බටනලා වාදනය 1 mulasita batanala wadanaya karamu -  let'learn to play the flute from scratch

මුලසිට බටනලා වාදනය 1 mulasita batanala wadanaya karamu - let'learn to play the flute from scratch

''ඔබ කළ පාපේ දිළිඳුකමයි'' ඩොල්කි මාමා ගැයූ අපූරුව

''ඔබ කළ පාපේ දිළිඳුකමයි'' ඩොල්කි මාමා ගැයූ අපූරුව

Thedini Viraja song | තෙදිනි විරාජ ගීය බටනලාවෙන් වයන ආකාරය (ස්වර සමඟ) | Wasana Ranahansi

Thedini Viraja song | තෙදිනි විරාජ ගීය බටනලාවෙන් වයන ආකාරය (ස්වර සමඟ) | Wasana Ranahansi

බටනලාවෙන් අලංකාර වාදනය ඉගෙන ගමු | Flute Alankaras | Miss Flute

බටනලාවෙන් අලංකාර වාදනය ඉගෙන ගමු | Flute Alankaras | Miss Flute

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com