2001: A Space Odyssey (1968) අධ්‍යක්ෂණය විශ්ලේෂණය | Analysis of Film Directing | Sinhala
Автор: HR. Denuwan Nagodavithana
Загружено: 2025-03-10
Просмотров: 627
1968දී රිලීස් වුනු 2001: A Space Odyssey චිත්‍රපටය, Mr. Stanley Kubrick විසින් අධ්‍යකෂණය කරපු ඉතා විශිෂ්ටතම චිත්‍රපටය විදිහටත් එතෙක් මෙතෙක් ලෝක සිනමාවේ බිහිවුනු ඉතා දැවැන්තම උරුමයක් විදිහටත් හදුනාගන්න පුලුවන්. මානව පරිණාමය, කෘතිම බුද්ධිය සහ මානව වර්ගයාගේ ප්‍රගතිය කෙරෙහි පිටසක්වළ බලපෑම කියන ගැඹුරු තේමාවන් ගවේෂණය කරමින් ඉතා විශිෂ්ට පන්තියේ කතාවක් ගොඩනගන්න Mr. Stanley Kubrick සමත්වෙලා තියනවා. ඉතින් සිනමා ඉතිහාසයේ වඩාත් ශ්‍රේෂ්ඨතම සහ වඩාත් බලගතුම අධ්‍යක්ෂකවරයේක විදිහට Mr. Stanley Kubrick මෙතරම් කැපී පෙනෙන අද්වීතීය නිර්මාණයක් බිහිකිරීමට කිරීමට යොදාගත් ශිල්පීය ක්‍රම පිළිබඳ වඩාත් ගැඹුරු විශ්ලේෂණයක් මේ වීඩියෝ එකේන් ඔීගොල්ලොන්ට දැනගන්න පුලුවන්.
----------------------------------------------------------------------
00:00 - Intro
00:59 - Chapter 01 | Ambiguous Narrative
08:39 - Chapter 02 | Show, Don't Tell
11:47 - Chapter 03 | Imagery Subtext
16:46 - Chapter 04 | Visual Contrast
19:23 - Chapter 05 | One-Point Perspective
22:42 - Chapter 06 | Lens Flares
25:09 - Chapter 07 | Slit-Scan Photography
27:25 - Chapter 08 | Front Projection
29:37 - Chapter 09 | Practical Effects
32:58 - Chapter 10 | Rhythmic Pacing
37:22 - End
----------------------------------------------------------------------
#hr_denuwan #passion #movies #cinema #film #filmindustry #srilanka #filmmaking #filmdirector #filmwriter #filmscript #cinematography #filmediting #2001aspaceodyssey #aspaceodyssey #movieexplained #bestmovies #stanleykubrick
----------------------------------------------------------------------
Present By - HR. Denuwan Nagodavithana
Editing - HR. Denuwan Nagodavithana
Music - Demon · JVNA
----------------------------------------------------------------------
සිනමාවට ආදරය කරන, ලෝක සිනමාව පිළිබඳ නොදන්නා දැනුමට ප්‍රවේශ වීමට කැමති සැමට මෙම නාලිකාව ප්‍රයෝජනවත් වේ. ශ්‍රී ලාංකේය සිනමාවෙන් එන ලෝක සිනමාවේ මුල් පියවරට එක්වන්න.
----------------------------------------------------------------------
1) The Wild Robot (2024) අධ්‍යක්ෂණය විශ්ලේෂණය :
• The Wild Robot (2024) අධ්‍යක්ෂණය විශ්ලේෂණය...
2) Inception (2010) අධ්‍යක්ෂණය විශ්ලේෂණය :
• Inception (2010) අධ්‍යක්ෂණය විශ්ලේෂණය | An...
----------------------------------------------------------------------
This channel, HR. Denuwan Nagodavithana, is an educational platform focused on film analysis, critique, and teaching. The content on this channel follows Section 107 of the U.S. Copyright Act, which allows limited use of copyrighted material for purposes such as:
✔ Education
✔ Commentary
✔ Criticism
✔ Research
All videos are transformative in nature, providing unique insights into filmmaking techniques, storytelling, and cinematic analysis. This content is not intended to replace the original works but to educate and inform audiences about the art of cinema. If you are a copyright owner and believe material is used unfairly, please contact me before taking action.
----------------------------------------------------------------------
Please Likes, Comments and Subscribe.
Thank You...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: