යේසුස් එනවා ඔබ ගෙනයන්නට
Автор: Voice of Yesus
Загружено: 2025-12-13
Просмотров: 258
මතෙව් 24:
7 මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.
8 මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය.
9 එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.
10 එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.
11 නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළාකරන්නෝය.
#abrahamandisaac #FaithInGod #BibleStory #ChristianFaith #GodProvides #OldTestament #Abraham #Isaac #GodsTest #ObedienceToGod #TrustInGod #BibleVerses #ChristianMotivation #DivineProvision #JesusIsLord #BibleTeaching #ChristianChannel #ChristianVideo #WordOfGod #FaithJourney #GodIsGood #ChristianInspiration #GodWillProvide #AbrahamsFaith #WorshipGod #HolyBible #ChristianContent #ChristiansOfYouTube #DailyFaith #ChristianLife
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: