Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සසඳ සසඳ (සකිය සගව්වට) ගීතයේ ගැඹුරු අරුත | Rohana Beddage Sasanda Sasanda Song Meaning

Автор: Randunu Yasaranga

Загружено: 2021-04-25

Просмотров: 17571

Описание:

සසඳ සසඳ (සකිය සගව්වට) ගීතයේ ගැඹුරු අරුත | Rohana Beddage Sasanda Sasanda Song Meaning

ගීතය : සසඳ සසඳ
පද රචනය : ‌රෝහණ බැද්දගේ
සංගීතය : රෝහණ බැද්දගේ
ගායනය: රෝහණ බැද්දගේ

විශේෂ ස්තුතිය : නින්දාන ශ්‍රී ධර්මේන්ද්‍රාරාමයේ විහාරාධිපති පොල්වත්තේ වංශික හිමි

සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල
දියපල්ලේ තිබෙයි අල (දෙයියන්ගේ පිහිටයි)
සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොළ
දියමතුපිට තිබෙයි කොළ (ගාලේලි හඤ්ඤයි)

වැස්සට පිණි බබා මෝරන කැකුළු මල (අහ..ඔහො)
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල (තම්දේනත් තානාම්)
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල

සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා

සසඳ සසඳ සඳපානේ අපි යනවා
සඳපානේ අපි යනවා (දෙයියන්ගේ පිහිටයි)
මක්කොළි බඳට ගොම්බානක් බැඳයනවා
ගොම්බානක් බැඳයනවා (ගාලේලි හඤ්ඤයි)

සකිය සගව්වට රෝදය කැරකෙනවා (අහ..ඔහො)
දත් කැකුලට නාරම්මල ලතවෙනවා (තම්දේනත් තානාම්)
දත් කැකුලට නාරම්මල ලතවෙනවා

සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
සඳ පොබයන සාවුන්ට (දෙයියන්ගේ පිහිටයි)
මක්කොළි බඳට දුටු විගසට ගිරවුන්ට
දුටු විගසට ගිරවුන්ට (ගාලේලි හඤ්ඤයි)

පදින සැරේ..... රොන් ගෙන යන බඹරුන්ට (අහ..ඔහො)
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට (තම්දේනත් තානාම්)
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....

Facebook:   / randu.ranga  
Facebook Page:   / sithuwilihanthana  
Instagram:   / g0ldbows  

සසඳ සසඳ (සකිය සගව්වට) ගීතයේ ගැඹුරු අරුත | Rohana Beddage Sasanda Sasanda Song Meaning

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දම් පාටින් ලා සඳ බැස යනවා ගීතයේ අරුත | Gunadasa Kapuge Dam Patin La Sanda Besa Yanawa Meaning

ගම් වල කුණුහරප කියන එක සාමාන්‍ය දෙයක්- Rohana Baddage සමග මතක පද | Gemunu Wanninayake | Mathaka Pada

Sakiya sagawwata - සකිය සගව්වට

Sakiya sagawwata - සකිය සගව්වට

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

සිතේ ඇති දුකට සහනය දෙන ලස්සනම බුදු ගුණ ගිත#everyone

දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත | Chamara Weerasinghe Dewathawi Nuba Mage Song Meaning

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගීතයේ අරුත | Nanda Malini Wasanthe Nida Un Song Meaning

Dedunne Pata (දේදුන්නේ පාට) Song Meaning | දේදුන්නේ පාට පාටින් ගීතයේ අරුත | Sanath Nandasiri

Искусственный интеллект проанализировал КТО ТАКОЙ ИИСУС НА САМОМ ДЕЛЕ

Sakiya Sagawwata Rodaya Karakenawa (සකිය සගව්වට) | Rohana Baddage | Lyrics Video Song [HD]

Neela Bingu Kela - නීල බිඟු කැල : ගී අරුත | Gee Aruth

සඳකඩපහනක ගීතයේ  හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර

පළමු වතාවට බිරිඳ ඉස්සරහ තියාගෙන මගෙ රත්තරං හෙලේනා ගයපු අපූරුවI මට තාම අවුරුදු 90යිI අදටත් මම වැඩI

Sakiya Sagawwata [Sasanda Sasanda] (Sinhala Song Meaning) - Rohana Baddage

Budu guna gee || බුදු ගුණ ගී || Sinhala Budu guna Geetha best collection 2024🎧🎵🎶 # Volume 01

සසඳ කවි | Sasanda Kavi | මෙච්චර කවි ලංකාවේ - 43 | Mahinda Prasad Masimbula

Kothanaka Sitiyath (කොතැනක සිටියත්) ගීතයේ අරුත | H.R Jothipala Kothanaka Sitiyath Song Meaning

Отличная расслабляющая музыка для сердца и сосудов 🌿 Музыка лечит душу, снимает стресс #3

Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу! Красивая музыка для души- Осень #Relaxing

КОЗЫРЕВ - астрофизик ДОКАЗАЛ, что ВРЕМЯ это ЭНЕРГИЯ: дважды СИДЕЛ, приговорён к РАССТРЕЛУ

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]