Conservation of Mass vs. E=mc2 | ස්කන්ධ සංස්ථිතිය සහ E=mc2 | Chem Talk 21
Автор: Chemostore Official
Загружено: 2021-10-22
Просмотров: 1297
#Emc2 #ConservationofMass #Chemostore
ස්කන්ධ/පදාර්ථ සංස්ථිති නියමයෙන් පැහැදිලි කෙරෙන්නේ සංවෘත පද්ධතියක් තුළ ස්කන්ධය නොවෙනස්ව පවතින බවයි. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත්, ස්කන්ධය විවිධ ආකාර වලට සකස් කළ හැකි වුවත් මැවීමට හෝ විනාශ කළ නොහැකි බව එයින් කියැවේ. එසේ වේ නම්, ඕනෑම ප්‍රතික්‍රියාවකදී සෑදෙන ඵල වල සමස්ත ස්කන්ධය, ප්‍රතික්‍රියක වල ආරම්භක ස්කන්ධයට සමාන විය යුතුය. මෙය රසායන විද්‍යාවේදී බොහෝ තැන් වල භාවිතා වන මූලික අදහසකි.
නමුත් විශේෂ සාපේක්ෂතාවාදය යටතේ ඉදිරිපත් වූ, බොහෝ සෙයින් ජනප්‍රිය E=mc^2 සම්බන්ධතාවට අනුව ශක්තිය හා ස්කන්ධය යනු එකිනෙක හා සබැඳෙන පරාමිතීන් දෙකකි. ස්ක්න්ධය හා ශක්තිය වෙන් වෙන්ව නොව එකක් ලෙස පවතින බව ඉන් පැවසේ.
මේ සමග රසායන විද්‍යාව තුළ ස්කන්ධ සංස්ථිතික නියමය භාවිතයේදී ඇති වන පටලැවීම ලෙහා දැමීම උදෙසා මෙම වීඩියෝව ගෙන එමි.
Let's explore the world of Chemistry with Chemostore.
Subscribe Chemostore Official: / chemostoreofficial
Like and Follow: / chemostore
Contact us: [email protected]
Telegram channel: https://t.me/chemostoreofficial
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: