ධනවත් වීමේ රහස හෙළි කල ලෝකයේ සාර්ථකම පොත සිංහලෙන් | Think and Grow Rich Book Review In Sinhala
Автор: DN TurnUp
Загружено: 2022-10-18
Просмотров: 818
සාර්ථකත්වය/ ධනවත් වීම පිළිබඳව මේ ලෝකේ මේ තාක් ලියවිලා තියෙන හොඳ ම පොත ,
THINK AND GROW RICH
ඇමරිකාව තුළ ඉතාමත් සාර්ථක වුනු 500කට වඩා අධික පුද්ගලයන් ගේ අත්දැකීම් , දැනුම, ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා හේතුවුන පුරුදු , සිතුම් පැතුම් පිළිබඳව අවුරුදු 30 කට වැඩි කාලයක් හොදින් අධ්‍යයනය කිරීමෙන් වගේම ඔවුන් එක්ක මුහුණට මුහුණ පවත්වපු interview වලින් හෙළිකරගත්ත වටින තොරතුරු ඇතුළත් කරල ,
ධනවත් සහ සාර්ථක පුද්ගලයන් අතරින් ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා බලපාපු වඩාත් පොදු පියවර 13 කින් සමන්විත
සාර්ථකත්වය පිළිබඳව උගන්නන පොත් අතර ලෝකයේ සාර්ථකම පොත වෙන
Think and grow rich කියන ඉතාමත් වටිනා පොත , පුද්ගල සංවර්ධනය පිළිබඳව වටිනා ග්‍රන්ථ රාශියක් ලෝකයට දායාද කළ නැපෝලියන් හිල් නම් ඇමරිකානු ජාතික කතුවරයා විසින් ලියා ඇති අතර
මේ ලෝකෙ ඉන්න හැම බිලියන පතියම මේ පොත කියවල තියනව කියල බය නැතුව කියන්න පුලුවන් ඉතින් ඒ වටින පොත ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා.
ඔබේ ජීවිතයට වටිනා කම් රාශියක් එකතු කරගන්න එකතු වෙන්න කියල ආරාධනා කරනව ඔයාගෙ ජීවිතේ වෙනස් කරන පොත් කියවීමේ අලුත්ම කලාව එක්ක ඔයාටත් .
ඔබට සුබ දවසක් !
#thinkandgrowrich #money #success
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: