ත්‍රිකෝණමිතිය|thrikeonamithiya grade 11|trigonometry sinhala |2025 O/l Exam |MathsDalaAththu|Sinhala
Автор: O/LMaths DalaAththu
Загружено: 2025-12-04
Просмотров: 38
#ත්‍රිකෝණමිතිය
#thrikeonamithiya_grade_11
#trigonometry_sinhala
O/L Exam විභාගයට එන ත්‍රිකෝණමිතියේ පාඩම Maths DalaAththu දිසාපාමොක් ගුරුකුලයේ කෙනෙකුගෙන්,
ඉගෙනගන්න ආපු ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා.
ඉතින් මේ පාඩම විභාගයේ අහන ක්‍රමයටම
උගන්වන්න ඔනී කම නිසා ම
මම මේ පාඩම කොටස් කරනවා මේ විදිහට,
S - මට්ටමේ ත්‍රිකෝණමිතිය.
C - මට්ටමේ ත්‍රිකෝණමිතිය.
B - මට්ටමේ ත්‍රිකෝණමිතිය.
A - මට්ටමේ ත්‍රිකෝණමිතිය.
කියලා. ඉතින් මේ විඩියෝවෙන් කතා කරන්නේ,
S - මට්ටමේ ත්‍රිකෝණමිතිය.
S - මට්ටමේ ත්‍රිකෝණමිතිය.
යටතේ කරන්න තියෙන පළමු අනු මාතෘකා දෙක තමා,
★ කෝණ
-------------------
කෝණ යටතේ කෝණයක්
හඳුනා ගන්න විදිහ,
කෝණයක් සම්මතව ලියන විදිහ,
කෝණ එකතු කරන විදිහ
ඒ වගේම අඩු කරන විදිහ
★ කෝණයක ප්‍රධාන SCT අගයන්.
----------------------------------------------
කෝණ යටත්,
කෝණයක සයින් අගය(Sin),
කෝණයක කොස් අගය(Cos),
කෝණයක ටෑන් අගය(tan)
හොයන හැටි කියා දෙනවා.අනෙක් වීඩියෝවෙන් මේ ගැන වඩා හොයට තෙරෙන්න වැඩිපුර ගනන් හදනවා.
ඉතින් ඒ විඩියෝවත් බලන්න.
එහෙනම් ජය වේවා..!
සුභ අනාගතයක්.🌸❤🌸
📌 Timestamps (Chapters):
00:00 = Welcome to our trigonometry lesson sinhala
00:34 = trigonometry lesson Start
01:42 = trigonometry fist lesson, Angle
42:30 = Sin Cos Tan
1:10:52 = All the Best..! Maths DalaAththu Students,, 🩷
Websites that can help you learn Maths
=================================
Ministry Of Education - Sri Lanka :-https://moe.gov.lk/
For the latest educational information
e-thaksalawa - Sri Lanka :- https://www.e-thaksalawa.moe.gov.lk/
For grade 1 to 13 curriculams such as creative lessons, all learning resources including past papers, term papers, questions, syllabuses, text books, teacher instruction manuals.
Department Of Examination - Sri Lanka :-https://www.doenets.lk/
For downloading past exam questions and answers, marking scheme
Education publications Department - Sri Lanka :- http://www.edupub.gov.lk/
For downloading all educational publications including textbooks
National Institute Of Education(NIE) - Sri Lanka :- https://www.nie.ac.lk/
For downloading syllabus, teacher handbooks, teacher guidebooks
RELATED TAGS.
#2025olexam 2024 ol nirmana, 2024 o/l mathspaper answers b kotassa,GCEMaths,OLMaths #2023MathsPaper ,GCEMathematicsPaper1 , GCEMathematicsPaper2 #OLPastPapers #MathsPaperDiscussion #MathsAnswers #GCEMathsPastQuestions #OLMathsPaperStructure #2023MathsOL #Grade10 #Grade11 #SinhalaMediumMaths #MathsExamTips #2023MathsPaperMarkingScheme #MathsQuestionPaper #O_LMathsPaper_Answers, නිර්මාණ_ol maths_paper , නිර්මාණ_ol_maths , නිර්මාණ_o/l_maths , o/l nirmana, o/l nirmana gana , o/l nirmana maths , 2023 o/l nirmana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: