අවාරේ සිරිපාවට වනගත කෙටිම මාර්ගය සදගලතැන්නෙන්🍃😍 | Sadagalathenna | Vlog 17 |
Автор: TerraSeek
Загружено: 2025-11-21
Просмотров: 120
ආයුබෝවන් ! ආයුශබොහෝවන් !!
වනගත සුන්දරම මාර්ගයෙන් අවාරේ සිරිපා කරැණාව 🇱🇰🙏
එකම අවාරයේ දෙවන කරැණාව
ගමනාන්තය ආරම්භයේ ඉදලම කියන්න බරි තරම් ලස්සන පාරකින් තමයි අපි ගමන ආරම්භක කලේ
ඒ මරේ වතුයායෙන් 🍃
මරේ වතුයාය කියන්නේ මස්කෙලියේ තියෙන සුන්දරම වතුයාය කිව්වොත් මම නිවැරිදි. ඒක මම වචන වලින් ලියනවට වඩා මේක බලන ඔයා යන්නම ඕනේ තැනක් 🌿
සදගලතැන්නෙන් සිරිපා කරැණාව කියන්නේ ඇත්තටම හරි ලස්සන අත්දැකීමක් , එකින් එකට වෙනස්වෙන පරිසරයක තමයි අපිට කරැණා කරන්න තියෙන්නේ, ඒක වෙනස්ම අත්දැකීමක්
සම්පූර්ණ විස්තරයම , මෙතන ලියලා කියවට වඩා, Video clip ටික බලන්න. ඒකේ සම්පූර්ණ පරිසරයත් එක්කම කතා ගොඩක් තියෙනවා,
ආයෙත් මන් කියනවා, මම සිරිපා මලුවට ගියපු සුදරම මාර්ගය මේක,
එහෙනම් සම්පූර්ණ කතාවම Vlog එකෙන් බලලා . ඔයාගේ වටිනා අදහස Comment එකකින් දාගෙන යන්න
එහෙනම් හැමෝටම ජය 🤝🤍
ආයෙත් ලස්සනම තැනකින් හම්බ වෙමු 💫
මතක ඇතිවම Channel එක subscribe කරන් යමු ඉලග ලස්සන තැන ඉක්මනින්ම බලන්න 🇱🇰🤍
#terraseek #sadagalathenna #adamspeak #offseason #viral #hiking #virl #fyp #vlog
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: