වෙන් වෙන්න හැදුවාට | Wen Wenna Haduwata | Nimesha Kavindi | Official Music Video
Автор: Nimesha Kavindi(Niki)
Загружено: 2026-01-04
Просмотров: 428
en Wenna Haduwata |වෙන් වෙන්න හැදුවාට ✨🎵
Lyrics ……✍🏽
වෙන්වෙන්න හැදුවාට බැදි පෙම් සිතින්
සමුදෙන්න හිතවාරු නැහැ මට ඉතින්
එක්වෙන්න පැතු හීන බොද වී ගිහින්
හිනහෙන්න මට බැහැනේ වෙන් වී ගතින්
නුඹ පෑව හසරුල්ලේ පිපි පෙම් කුසුම්
හිත ගාව පරවීලා හෙලෙනා සුසුම්
මට මාව නැති වේද සිතෙනා තරම්
නුඹ මාව රිදවුයේ ඇයි මේ තරම්
ඈ සොයා ඔබ ගියේ පියඹා ඉගිල්ලී
ඉන්නට ම බැරි හින්දා මා හා තුරුල් වී
හඩන්නෑ තවත් නම් ගයා පෙම් විරහ ගී
සිත ලගට නුඹෙ මතක යලි එන්නේ නෑමයි
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: