Akikaru Pem Kathawak - Pasan & Tharindu feat. Kanchana (Lyric Video) | අකීකරු පෙම් කථාවක්
Автор: Redfox Records
Загружено: 2019-01-31
Просмотров: 897911
ITunes - Soon
Spotify - https://open.spotify.com/album/20xess...
Deezer - http://www.deezer.com/album/85467342
Follow Redfox:
/ redfoxworld
/ pasanliyanage
/ kanchana.anuradhifernando
/ tharindupriyankaradesilva
Vocals - Kanchana Anuradhi Fernando
Music by - Pasan Liyanage
Melody by - Tharindu Priyankara De Silva
Lyrics - Lakmi Prabha Ratnayake
Guitars - Mahendra Pasquel
Flutes - Sajeewa Gurusinghe
Esraj - Sujeewa Ranasingha
Recorded by Lakmina and Rihan @ Redfox
Mixed by Pasan Liyanage @ Redfox
Mastered by Cass (UK)
Video by Thaala Roopa Studios
Produced by Pasan Liyanage
අකීකරු පෙම් කතාවක්
සීත හිම මත වතාවක්
නිම උනා පෙම් කතාවක්
අරුත සඟවා ඔහේ ලියැවුණු
අකීකරු පෙම් කතාවක්
නින්ද නැති මැදියම පුරා
හැඬූවත් දෙතැනට වෙලා
නොදැන සිටියා නොවෙයි නුඹ මා
දිනක් එන බව වෙන් වනා
අතීතය මා ලඟ තියා
හිතේ තරහක් නෑ කියා
ළඟින් ළඟ එන වසන්තය වෙත
යන්න හිම කවුළුව වසා
REDFOX RECORDS 2019
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: