Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

චන්ද්‍රාධි යෝගය ඔබේ කේන්දරයේත් තිබේද | What is Chandradhi yoga in astrology | lagna palapala

Автор: Dosatha Astrology

Загружено: 2024-04-11

Просмотров: 11972

Описание:

චන්ද්‍රාධි යෝගය ඔබේ කේන්දරයේත් තිබේද | What is Chandradhi yoga in astrology | lagna palapala | Astrology | චන්ද්‍රාධි යෝගය හා ලග්නාධි යෝගය | astrology Sinhala.

✨What is Chandradhi yoga in astrology ?

The Moon, along with three other planets, forms Chandradhi Yoga. Positive outcomes are obtained by Chandradhi Yoga because of the presence of fortunate planets. However, as per another school of thought, this yoga is formed with the presence of Mercury, Venus and Jupiter.

The term "Chandradhi Yoga" may be specific to a particular astrological system or it could be a term coined or used by certain practitioners. To get accurate and detailed information about Chandradhi Yoga, it's recommended to consult an astrologer who is well-versed in the specific astrological tradition or system in which this term is used.

✨What’s the effect of Chandra Adhi Yoga and how important is it considered in astrology?

Let me first explain how this yoga is formed. Chandradhi Yoga is formed with the presence of Moon and three other planets. Due to the presence of auspicious planets, Chandradhi Yoga gives positive results.

However, as per another school of thought, this yoga is formed with the presence of Mercury, Venus and Jupiter. Mercury should be present in sixth, Venus in seventh and Jupiter in eighth house from Moon.

A person born in this Yoga is usually a senior officer in government service. This Yoga makes a person excel in any competition and makes him tackle the most difficult situations with ease.

ආයුබෝවන්!
මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

WhatsApp: 0718664273

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, පංචාලි ජ්‍යොතිෂ්‍ය සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,

ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
Facebook: https://www.fb.com/PanchaaliAstrology
Messenger: https://m.me/PanchaaliAstrology
Website: http://panchaliastrology.com/

kendara balanna igenagamu,astrology sri lanka,handahanabalamu,astrology sri lanka 2024,kendara balana igena gamu,kendare,nawanshaka kendraya,lagna palapala,kuja grahaya,ravi grahaya,chandra mangala yogaya,neecha bhanga raja yoga,Astrology lesson,Dhana yoga,Chandra Mangala Yoga Career Success,poorinda astrology sri lanka,vivaha dosha,astrology sinhala,Senasuru Erashtaka Apalaya,erashtaka apala,senasuru erashtaka apalaya,Chandra Mangal Lakshmi Yog

චන්ද්‍රාධි යෝගය ඔබේ කේන්දරයේත් තිබේද | What is Chandradhi yoga in astrology | lagna palapala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කේන්දර කොටුවේ චන්ද්‍රයා ඉන්න තැන අනුව ඔබේ අනාගතය ගැන | chandraya | astrology sinhala | sandu grahaya

කේන්දර කොටුවේ චන්ද්‍රයා ඉන්න තැන අනුව ඔබේ අනාගතය ගැන | chandraya | astrology sinhala | sandu grahaya

බොරු නිව්ස් අහලා මිනිස්සු කඳුවල බඩ ගෑවා - හිටපු අගමැති පුතුට නහුතෙට තදවෙයි

බොරු නිව්ස් අහලා මිනිස්සු කඳුවල බඩ ගෑවා - හිටපු අගමැති පුතුට නහුතෙට තදවෙයි

ඔබේ ලග්නය කුමක් උනත් සිකුරු සිටින තැන අනුව විශ්මිත ප්‍රථිපල l Chathura Umagiliya

ඔබේ ලග්නය කුමක් උනත් සිකුරු සිටින තැන අනුව විශ්මිත ප්‍රථිපල l Chathura Umagiliya

විපරිත  නීච භංග රාජ යෝග | Nicha banga yoga|nicha banga raja yoga|astrology sinhala| lagna palapala

විපරිත නීච භංග රාජ යෝග | Nicha banga yoga|nicha banga raja yoga|astrology sinhala| lagna palapala

ඔයාගෙ ලග්නයට අදාළ Angel messages දැන්ම බලන්න ! | #tarotreading #sinhala #futurepredictions

ඔයාගෙ ලග්නයට අදාළ Angel messages දැන්ම බලන්න ! | #tarotreading #sinhala #futurepredictions

ප්‍රබල ධන යෝග ඔබටත් තියෙනවාද | Dhana yoga in Vedic Astrology |  Lagna palapala | astrology sinhala

ප්‍රබල ධන යෝග ඔබටත් තියෙනවාද | Dhana yoga in Vedic Astrology | Lagna palapala | astrology sinhala

Maayavi (මායාවී) | Episode 321 | 03rd December 2025 | Sirasa TV

Maayavi (මායාවී) | Episode 321 | 03rd December 2025 | Sirasa TV

'' අපරාධකාරයො ආණ්ඩු කරනකොට මේක දේව සාපයක්...''😢😢😒දැන් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත්

'' අපරාධකාරයො ආණ්ඩු කරනකොට මේක දේව සාපයක්...''😢😢😒දැන් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත්

ඔබ විවාහ වන විට පොරොන්දං පමණක්ම ගැලපුනොත් ඇතිද?

ඔබ විවාහ වන විට පොරොන්දං පමණක්ම ගැලපුනොත් ඇතිද?

2023 වසරේ ඔබට හිමි ජයග්‍රහාහී අංකය හරියටම දැනගන්න - ජීවිත කේතය හරියටම දැනගත්තනම් ලොතරැයි දිනුමක්

2023 වසරේ ඔබට හිමි ජයග්‍රහාහී අංකය හරියටම දැනගන්න - ජීවිත කේතය හරියටම දැනගත්තනම් ලොතරැයි දිනුමක්

සෙනසුරු ඒරාෂ්ටක ග්‍රහ අපලට පිළියම් |  Senasuru Erashtaka Apalay |  Lagna palapala Astrology

සෙනසුරු ඒරාෂ්ටක ග්‍රහ අපලට පිළියම් | Senasuru Erashtaka Apalay | Lagna palapala Astrology

ඔබේ ලග්නය කුමක් උනත් සඳු සිටින තැන අනුව විශ්මිත ප්‍රතිඵලl Chathura Umagiliya

ඔබේ ලග්නය කුමක් උනත් සඳු සිටින තැන අනුව විශ්මිත ප්‍රතිඵලl Chathura Umagiliya

මේ ආණ්ඩුවට කිසි පළපුරුද්දක් නෑ - රනිල්ගෙන් තව ටික වෙලාවකින් විශේෂ ප්‍රකාශයක්

මේ ආණ්ඩුවට කිසි පළපුරුද්දක් නෑ - රනිල්ගෙන් තව ටික වෙලාවකින් විශේෂ ප්‍රකාශයක්

ПРОГНОЗ ТАРО НА ПОЛНОЛУНИЕ 4 ДЕКАБРЯ 2025 года от ANGELA PEARL

ПРОГНОЗ ТАРО НА ПОЛНОЛУНИЕ 4 ДЕКАБРЯ 2025 года от ANGELA PEARL

Chandra yoga / චන්ද්‍රයාගෙන් යෙදෙන යෝග සුනඵා ,අනඵා ,දුරුධුරා ,කෙමද්‍රැම .

Chandra yoga / චන්ද්‍රයාගෙන් යෙදෙන යෝග සුනඵා ,අනඵා ,දුරුධුරා ,කෙමද්‍රැම .

දෙවන සුළිකුණාටුවත් එනගමන්.. මිනිස්සු ඉන්නේ ආණ්ඩුව මරං කන්න තරම් කේන්තියෙන්..රතු තරුව කළ හරිය මෙන්න..

දෙවන සුළිකුණාටුවත් එනගමන්.. මිනිස්සු ඉන්නේ ආණ්ඩුව මරං කන්න තරම් කේන්තියෙන්..රතු තරුව කළ හරිය මෙන්න..

ඔබගේ ලග්නය කියන හෙළිදරව්:❤️ කටක | සිංහ | කන්‍යා – මුලු ජීවිතේ හැඩගස්වන පලාපල#astrology#horescope

ඔබගේ ලග්නය කියන හෙළිදරව්:❤️ කටක | සිංහ | කන්‍යා – මුලු ජීවිතේ හැඩගස්වන පලාපල#astrology#horescope

නුවර ගිහින් දිසාපතිට සද්දේ දැම්මා මේවා මහ කැත නින්දිත වැඩ හලෝ

නුවර ගිහින් දිසාපතිට සද්දේ දැම්මා මේවා මහ කැත නින්දිත වැඩ හලෝ

රාහු කේතුගේ රහස් දැනගමු | Rahu kethu | Astrology sinhala | horoscope | Lagna Palapala | Rahu Kethu

රාහු කේතුගේ රහස් දැනගමු | Rahu kethu | Astrology sinhala | horoscope | Lagna Palapala | Rahu Kethu

නවාංශකයේ චන්ද්‍රයා පිහිටන ආකාරය අනුව ඔබට ලැබෙන පලාඵල | Results of position of Moon in the Navamsa.

නවාංශකයේ චන්ද්‍රයා පිහිටන ආකාරය අනුව ඔබට ලැබෙන පලාඵල | Results of position of Moon in the Navamsa.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]