2026 දී ගොඩයන්න කලින් - Before winning 2026 | Big Boss
Автор: Big Boss
Загружено: 2025-12-28
Просмотров: 5612
11:11 Club එක සඳහා සම්බන්ධ වීමට link එක : https://nas.io/11-11club
පළමු 500 සඳහා discount code එක : F500
11:11 Club එක සඳහා සම්බන්ධ වීමට කියවන්න👇
හැමෝම බොහොම වුවමනාවෙන් බලාගෙන හිටපු,'11:11 Club' අපේ personal development community එකට Member Registrations ලබාගන්න පුළුවන්. සම්බන්ධ වෙන පළමු memebersලා 500 දෙනාට 70% ක දැවැන්ත වට්ටමක් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා. (නමුත් පළමු 500ට පමණයි)
'11:11 Club' community එකට සම්බන්ධ වෙන සාමාජිකයන්ට,හිමිවන ප්‍රතිලාභ අතර,
• සෑම මාසයකම අවසාන දිනයේ ඊලඟ මාසයේ ඉලක්ක සඳහා ඔබව සූදානම් කරන සුවිශේෂී Planning Session එකක්🎯
• සෑම මාසයකම 15 වැනිදා ඔබගේ සැලසුම එක්ක ඔබ වැඩකරන ආකාරය විමසා බලන, ප්‍රගතිය මැන බලන Evaluation Session එකක් සහ Q&A Session එකක්📝
-මේ සැසිවලදී, ඔබට වැඩ කරන්නට සහ සැලසුම් කරන්නට වැදගත්වන, ලෝකයේ නවීනතම පුද්ගල සංවර්ධන තාක්ෂණයන් ඇතුළත් Workbook එකක් සහ Toolkit එකක්🛠️
-සම්බන්ධවන හැම සාමාජිකයෙක්ටම තමන්ගේ ප්‍රතිඵල ඉහල නංවාගන්නට අවශ්‍ය personalized plan එකක්📙
-ඕනෑම මොහොතක පුද්ගලිකව තම තමන්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීමේ හැකියාවක්🧑🏻💻
යන සියල්ල තිබෙනවා.
වැදගත්ම දේ තමයි අපි Community එකට සම්බන්ධ වෙන පළමු 500 දෙනාට 70% ක දැවැන්ත වට්ටමක් ලබාදෙන නිසා, මේ සියළු මගපෙන්වීම් සහ දායකත්වයන් සඳහා වැයවෙන්නේ මාසයකට ඩොලර් 3.5 ක් වගේ ඉතාමත් සුලු මුදලක් විතරයි.ඔබ වාර්ෂික පැකේජය යටතේ membership එක ගන්නවනම් වැයවෙන්නේ වසරටම ඩොලර් 36 ක් වගේ සුළු මුදලක් විතරයි. ඒ කියන්නේ මාසයටම ඩොලර් 3 යි. සමහරවිට ඔබ ඒ ඩොලර් 3 දැන් වැය කරන්නේ, ඔබේ නරක පුරුද්දක් පෝෂණය කරන්න වෙන්න පුළුවන්. නැත්නම් ඔබට කිසිම ප්‍රතිලාභයක් නැති තේරුමක්ම නැති දෙයකට වෙන්න පුළුවන්.ඒත් නැත්නම් ඔබ නොදැනුවත්වම ඒ ඩොලර් 3, තේරුමක් නැති subscription එකකට, ගිලිහෙමින් තිබෙනවා වෙන්න පුළුවන්.
ඉතින් අපේ කණ්ඩායමේ යෝජනාව, ඔබේ ඒ ඩොලර් 3 ඔබේ දියුණුව වෙනුවෙන් යොදවන්න තරම් උපක්‍රමශීලී වෙන්න. මේ වතාවෙවත් ඔබ වෙනුවෙන්, යමක් කරගන්න යොදවන්න තරම් ධෛර්‍යසම්පන්න වෙන්න. ඒ වෙනුවෙන් නොවරදාවම ඔබ ඉතා ඉක්මනින් ඔබට ස්තූතිවන්ත වේවි.
ඉතින් ජයග්‍රාහී පළමු 500 ට එකතුවෙන්න. එකතුවෙන සියල්ල අප WhatsApp සමූහයට එකතු කරගන්නවා.ඔබට ජය!❤️
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: