Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අශ්‍රැතවත් පෘතග්ජනයා, මේ ශරීරය ගැන කලකිරෙන්නේ ඇයි? - වප් පෝදා ධර්ම දේශනය (-අස්සුතවන්තු සූත්‍රය)

Автор: දහම් සේසත (Daham Sesatha)

Загружено: 2025-10-05

Просмотров: 259

Описание:

පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද හිමි (Thalgaswewe Seelananda Thero)
ශ්‍රී ලංකාවේදී ජන්ම ලාභය ලද පූජ්‍යපාද තල්ගස්වැවේ සීලානන්ද හිමියන් ථේරවාදී භික්ෂුවක් ලෙස පැවිදි උපසම්පදාව ලැබ, කලක් මෙරට වැඩ විසූහ. පසුව, නිව්යෝර්ක්හි ඇමරිකානු ශ්‍රී ලංකා බෞද්ධ සංගමයෙන් ලද ආරාධනයක් අනුව උන්වහන්සේ 2002 දී විදෙස් ධර්ම දූත සේවය සඳහා එක්සත් ජනපදයට වැඩම කළ සේක. ඉනික්බිතිව, උන්වහන්සේ සිය සත්පුරුෂ කලණ මිතුරන් සමඟ කැනඩාවේ එඩ්මන්ටන්හි ‘සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය’ නමින් භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පුරෝගාමී වූ සේක. අතිපූජ්‍ය හේනේපොල ගුණරතන ස්වාමින් වහන්සේ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවරන ලද වගකීම් දරමින් පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද හිමියෝ 2011 ජනවාරි මාසයේ සිට එහි භාවනා සමිතියේ උප සභාපති හා විහාරාධිකාරී වශයෙන්ද කටයුතු කරති.

"අශ්‍රැතවත් පෘතග්ජනයා
මේ ශරීරය ගැන
කලකිරෙන්නේ ඇයි?
(අශ්‍රැතවත් පෘථග්ජනයා ගැන වදාළ දෙසුම අස්සුතවන්තු සූත්‍රය)"

-----------------------------------------------------------------------------
ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3x6WwAP
►► Facebook Page: http://bit.ly/3Z1XVGp
►► Facebook Group: https://bit.ly/30HMTg4
►► Tiktok: http://bit.ly/3zc7vuB

සැ.යු :-
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් පමණක් යොමු කරන්න.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!!

පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!

#දහම්සේසත #සාහිතපොත්පියස​ #දිසිරුවන

අශ්‍රැතවත් පෘතග්ජනයා, මේ ශරීරය ගැන කලකිරෙන්නේ ඇයි? - වප් පෝදා ධර්ම දේශනය (-අස්සුතවන්තු සූත්‍රය)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දුක ශෝකය හා භය නැතිකර ගනුවස් වදාළ

දුක ශෝකය හා භය නැතිකර ගනුවස් වදාළ "සත්ති" සූත්‍රය සහ සීතල උදුවප් පොහොයේ උණුසුම (-කාමය නැතිවම බැරිද?)

💔ඉකුත් විපතින් මුකුත් නොවුණා කියා ඔබත් උදම් වෙනවාද? (වේදනාවෙන් මැරුණොත් වෙනදේ) ප්‍රියයන්ගෙන් වෙන්වීම

💔ඉකුත් විපතින් මුකුත් නොවුණා කියා ඔබත් උදම් වෙනවාද? (වේදනාවෙන් මැරුණොත් වෙනදේ) ප්‍රියයන්ගෙන් වෙන්වීම

මාතලේ දි නාමල් රාජපක්ෂට ජනතාව ගහන්න පන්නයි රෙදි නැතුව නගරෙ වටේ දුවයි බැරිම තැන හූටියයි/119පොලිTalks

මාතලේ දි නාමල් රාජපක්ෂට ජනතාව ගහන්න පන්නයි රෙදි නැතුව නගරෙ වටේ දුවයි බැරිම තැන හූටියයි/119පොලිTalks

කටුනායකට ‍ගොඩබැස්වූ තුර්කි ගුවන් යානයට මොකද වුණේ? නවතම තත්ත්වය මෙන්න

කටුනායකට ‍ගොඩබැස්වූ තුර්කි ගුවන් යානයට මොකද වුණේ? නවතම තත්ත්වය මෙන්න

အခွင့်ကောင်းဆိုတာ ဘာကိုခေါ််တာလဲ?အခွင့်ကောင်းဆိုတာအမြဲတမ်းမရှိဘူး၊ (အခွင့်ကောင်းကို ရအောင်ယူပါ)

အခွင့်ကောင်းဆိုတာ ဘာကိုခေါ််တာလဲ?အခွင့်ကောင်းဆိုတာအမြဲတမ်းမရှိဘူး၊ (အခွင့်ကောင်းကို ရအောင်ယူပါ)

චිත්ත විශුද්ධිය වඩවන 'චතුරාරක්ඛ​ භාවනාව' (-සිතට සිව්දෙසින් රැකවරණය දෙන බලවත්ම යෝග කර්මය) -සතර කමටහන

චිත්ත විශුද්ධිය වඩවන 'චතුරාරක්ඛ​ භාවනාව' (-සිතට සිව්දෙසින් රැකවරණය දෙන බලවත්ම යෝග කර්මය) -සතර කමටහන

බොන්ඩි බීච් ප්‍රහාරකයන් දැලේ... රුසියාවෙන් යුක්රේනයට නැවතත් පහර දෙයි | සිව්දෙස 2025/12/17

බොන්ඩි බීච් ප්‍රහාරකයන් දැලේ... රුසියාවෙන් යුක්රේනයට නැවතත් පහර දෙයි | සිව්දෙස 2025/12/17

සෝතය කියන්නේ මොකක් ද? (දුතිය සාරිපුත්ත සූත්‍රය)

සෝතය කියන්නේ මොකක් ද? (දුතිය සාරිපුත්ත සූත්‍රය)

ගුරුවරයා පරාදකල, බරණ ගල් වඩුවා කල විශ්වකර්ම වැඩේ

ගුරුවරයා පරාදකල, බරණ ගල් වඩුවා කල විශ්වකර්ම වැඩේ

මේ කාල විපත් හමුවේ, ධර්මයේ බලයෙන් සුරක්ෂිත වන්නේ කෙසේද? (-සොබාදහමේ අරුමය, කායවචී මනෝකර්ම හා නික්මීම)

මේ කාල විපත් හමුවේ, ධර්මයේ බලයෙන් සුරක්ෂිත වන්නේ කෙසේද? (-සොබාදහමේ අරුමය, කායවචී මනෝකර්ම හා නික්මීම)

Подводная лодка «Варшавянка», взрыв и Купянск — что не сходится?

Подводная лодка «Варшавянка», взрыв и Купянск — что не сходится?

රජ පවුලෙන් ආණ්ඩුවට තර්ජනයක්පැය 72ක් තුල ප්‍රබල සිදුවීමක්|Channel 4

රජ පවුලෙන් ආණ්ඩුවට තර්ජනයක්පැය 72ක් තුල ප්‍රබල සිදුවීමක්|Channel 4

බලාපොරොත්තු සුන්වීම ආශිර්වාදයක් කර ගන්නේ කොහොම ද? (-Don't be disappointed) -Ven Ajahn Brahm

බලාපොරොත්තු සුන්වීම ආශිර්වාදයක් කර ගන්නේ කොහොම ද? (-Don't be disappointed) -Ven Ajahn Brahm

පුලුස්සා මරණයට පත් කරපු මිහින්තල වන අලියාගේ පාංශුකූලයට මහා සංඝයා වඩිති රටේ රජාගේ ඉදන් අද අධාර්මිකයෝ

පුලුස්සා මරණයට පත් කරපු මිහින්තල වන අලියාගේ පාංශුකූලයට මහා සංඝයා වඩිති රටේ රජාගේ ඉදන් අද අධාර්මිකයෝ

ගම්පොල කුණු සිද්ධිය පත්තුවෙයි.මහේෂ් සහ ප්‍රසිද්ධ නාලිකාවේ මාධ්‍යවේදියා ගැටෙයි

ගම්පොල කුණු සිද්ධිය පත්තුවෙයි.මහේෂ් සහ ප්‍රසිද්ධ නාලිකාවේ මාධ්‍යවේදියා ගැටෙයි

අනුරාධපුර අභයගිරි විහාර කපාරමූලය | Kapāramula | Abhayagiri Vihara | Sri Lanka | Gamana - The Journey

අනුරාධපුර අභයගිරි විහාර කපාරමූලය | Kapāramula | Abhayagiri Vihara | Sri Lanka | Gamana - The Journey

සක්කාය දිට්ඨිය ඇතිවෙන නැතිවෙන හැටි (දුක් දුරලා ලබන සතුට) සැක, බල, බැමි සහ මග

සක්කාය දිට්ඨිය ඇතිවෙන නැතිවෙන හැටි (දුක් දුරලා ලබන සතුට) සැක, බල, බැමි සහ මග

සත්‍ය විනිවිද දකින බලවත් මනසක් ඇති කර ගන්නා හැටි (Joy In the Mind - Ajahn Brahm)

සත්‍ය විනිවිද දකින බලවත් මනසක් ඇති කර ගන්නා හැටි (Joy In the Mind - Ajahn Brahm)

Seth Pirith (සෙත් පිරිත්) | සියළු අමනුෂ්‍ය දෝශ දුරුකර සෞභාග්‍යය ලඟාවීම සඳහා | Budu Guna Piritha

Seth Pirith (සෙත් පිරිත්) | සියළු අමනුෂ්‍ය දෝශ දුරුකර සෞභාග්‍යය ලඟාවීම සඳහා | Budu Guna Piritha

චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම (-සම්මදිට්ඨිය ඇතිකර ගැනීමට අත්වැල)

චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම (-සම්මදිට්ඨිය ඇතිකර ගැනීමට අත්වැල)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]