Bopath Ella Sri Lanka | බෝපත් ඇල්ලේ සුන්දරත්වය | Ratnapura | Travel Holiday
Автор: Travel Holiday
Загружено: 2021-02-11
Просмотров: 1177
Travel Holiday Vlog #17
Travel Holiday YouTube channel එකේ,
මව්බිමේ සොදුරු ස්ථානවල තොරතුරු මා විසින් අන්තර්ජාලය👩💻 ඔස්සේ සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ ලබාගත් තොරතුරු ඇසුරෙන් ප්‍රකාශ කරමි. එම තොරතුරු වල යම් කිසි වැරදි අඩුපාඩුවක් ඇතොත් කාරුණිකව සමාව ඉල්ලන 🙏අතර එම වැරැද්ද comment එකක් මාර්ගයෙන් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි ❤❤
I publish information about the best places in the motherland based on the information I have obtained through the internet and other media. I kindly apologize for any inaccuracies in that information and request that the error be corrected through a comment. Thank you
--------------------------------------------------------------------------------------------------------------------------------------
බෝපත් ඇල්ල 🤷♀️
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියන ජනප්‍රියම ඇල්ලක් තමයි බෝපත් ඇල්ල.කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අගලවත්ත ගමේ තියන මේ ඇල්ලේ පිහිටීම බෝ පත්‍රයට🍂 සමානයි. දේශීය සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධ👨🦯👩🦯 මේ ඇල්ල හරිම සුන්දරයි🏝.
කොළඹ ඉදලා මේ ස්ථානයට 79km දුරක් තියෙනවා. දේශීය වැඩිහිටි පුද්ගලයකුට🧔 රු.20 කුත් කුඩා දරුවන්ට🧒 රු.10 කත් ප්‍රවේශ පත්‍ර🎫 ගාස්තුවක් අය කරනවා.
ගල් තියන නිසා ඇල්ල ගාවට යන්න ටිකක්🧗♀️ අමාරුයි. ඒවගේම තමයි පරිස්සමින් යන්න ඕනෙ මොකද මේ ගල් ලිස්සනවා.
මව්බිමේ සොදුරු තැන් දැක බලා 😳ගන්න ඔයාලත් යනවා නම් ටොෆි කොළයක්🍬 වත් නොදා දෑසින් 👀පමණක් සුන්දරත්වය විදින්න.
අමතක නොකර මව්බිමේ සොදුරු තැන් අපේ YouTube channel එක subscribe කරන්න. යාළුවන්ට බලන්න share කරන්න.😃😍
This Video Includes 👇
About Bopath ella
Location of Bopath ella
How to go to the Bopath ella
A little story of Bopath Ella
Timestamps
00:00 Intro
01:38 About location
03:15 Ticket prices
03:52 How to get to the place
06:21 About Bopath Ella
07:06 Colombo to Bopath Ella
08:16 About Bopath Ella
Keywords - Bopath falls, Bopath ella, Colombo to Bopath ella, ella falls, waterfall in sri lanka, Bopath falls rock, Bopath ella ratnapura, Bopath ella waterfall, Bopath ell location, Bopath ella waterfall kuruvita,
----------------------------------------------------------------------------------------------------------------------------------------
Bopath Ella is one of the most popular waterfalls in the Ratnapura District of the Sabaragamuwa Province. This waterfall is very popular among the local tourists and it's very beautiful.
This place is 79km away from Colombo. Tickets cost Rs. 20 for a local adult and Rs. 10 for a small child.
It is a little difficult to reach the falls because of the rocks. And you have to be careful because these rocks are slippery.
If you are going to see the beauty of the motherland, enjoy the beauty with your own eyes without even a toffee leaf.
🔴 Please turn on CC (Subtitles) for English language and Tamil, Hindi
Location - Bopath Ella
https://maps.app.goo.gl/BXJQXk5RAuFnh...
------------------------------------------------------------------------
🔴 My First Drone 👉 Mavic Mini Fly More Combo
🔴 My First Gimbal 👉 Baseus Handheld Gimbal Stabilizer
🔴 Mic 👉 Boya By - M1
Editing Tools
🔴 Adobe Premiere Pro
🔴 Adobe Photoshop
Audio Music
🔴 YouTube Audio Library
🔴 https://mixkit.co/free-stock-music/
✔️ Other Videos -
👉🏼 නාඩගම්කාරයෝ සොයා ගිය ගමන| Meethirigala | Nadagamkarayo Location | Travel Holiday - • නාඩගම්කාරයෝ සොයා ගිය ගමන| Meethirigala | N...
👉🏼 Udappu Village | දකුණු ඉන්දියාවට නෑකම් කියන උඩප්පුව | Deduru Oya Sri Lanka | Travel Holiday - • Udappu Village | දකුණු ඉන්දියාවට නෑකම් කිය...
👉🏼 Thalpe Beach | දකුණේ සුන්දර තල්පේ | Travel Holiday - • Thalpe Beach | දකුණේ සුන්දර තල්පේ | Travel...
👉🏼 Purana Kadadora Viharaya | An Unexpected Journey | නටබුන් වලින් අලංකාර මකර තොරණ | Travel Holiday - • පුරාණ කඩදොර විහාරය කොත්මලේ | Ranamune Raja...
👉🏼දවස් දෙකේ කොත්මලේ ගමන | Mahaweli Maha Seya | Kothmale | Travel Holiday - • දවස් දෙකේ කොත්මලේ ගමන | Mahaweli Maha Seya...
👉🏼 Ella Rock | View Point | Ella Sri Lanka | කෝච්චියෙන් ඇල්ලට | Travel Holiday - • Ella Rock Sri Lanka | View Point | Ella | ...
👉🏼 Nine Arches Bridge Demodara | Ella | ඇවිද්ද පය දහස් වටී 🙂 Travel Holiday - • Nine Arches Bridge Demodara | Ella | ඇවිද්...
👉🏼 කොළඹ දිය ඇලි දෙකක අසිරිය |Kumari Ella & Hewainna Ella | Sri Lanka | Travel Holiday - • කොළඹ දිය ඇලි දෙකක අසිරිය |Kumari Ella & He...
👉🏼Hike to Adam's Peak | ශ්‍රීපාදේ සිට අපි බලපු ඉර උදාව | පැය විසි දෙකක ගමනක් 😱 | Travel Holiday - • Siripada | සිරිපා කරුණාව - අපි බලපු ඉර උදා...
Follow us 👇
Facebook - / travelholidayy
Instagram - / travel_holidayy_
Twitter - / travelholidayyy
Website - https://msha.ke/travelholiday/
TIKTOK - https://vm.tiktok.com/ZSJTF6eM3/
---------------------------------------------------------------------------------------------------------------------------
All the Playlist - / travelholidayy
Hope you will enjoy and will support us by subscribing my channel
We won't have a society if we destroy the environment🙏🙏
Love you all ❤️
Vino & Deem !!
#bopathella #bopathfalls #travelholiday #bopathellaratnapura #traveler #visitsrilanka #places #waterfall
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: