ළිඳ කපන්න ඕනේ මෙන්න මෙහෙම | This is how you need to dig a well
Автор: Nimthera Vastu & Astrology
Загружено: 2025-01-16
Просмотров: 637
මෙම youtube චැනලය මගින් අපගේ පරම අභිප්‍රාය වාස්තු විද්‍යාව සම්බන්ධව ඔබට මනා දැනුමක් ලබාදීමයි.
වාස්තු විද්‍යාව සම්බන්ධව අද වන විට ඇත්තේ ඉතාම කණගාටුදායක තත්ත්වයක්. හේතුව බොහෝ තැන්වල වාස්තු බලනවා කියල බලන්නේ, නිවැරැදි දිශානතියට තියෙනවාද කියන කාරණය සහ නිවැරදි පරිමාණයට මෙන්ම සාදන හෝ සාදා ඇති නිවාසයේය වාස්තු රීතින් උල්ලංඝනය වනවාද යන්න පමණයි.
සැබවින්ම මෙය පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නෑ.
. අපට ඇසට නොපෙනෙන බොහෝ දෝෂ යක් සොයා ගැනීමේ හැකියාව වාස්තුවේදියෙකුට තිබිය යුතුයි. . එනම් ඔබ නිවසක් සාදන මොහොතේ නොවේ. ඉඩමක් මිලදී ගන්න මොහොතේ සිටම වාස්තු බැලීම අත්‍යවශ්‍ය කරුණක්.
ඔබ ඉඩමක් මිලදී ගැනීමේදී ඒ ඉඩම තුළ යම්කිසි බලවේග ක්‍රියාත්මකද, ගුප්ත බලවේග තියෙන ගැටලුකාරී ඉඩමක් ද යන කාරණා අපි අනිවාර්යයෙන්ම බැලිය යුතුයි.. ඉඩමේ හැඩය සහ බෑවුම විතරක් බැලීම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ.
ඉතින් ජොයිතිෂ ගුප්ත ශාස්ත්‍ර ක්‍රම භාවිතා කරලා අපිට ඒ විදිහේ දෝෂ සොයාගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ගෙදර හැදුවට පස්සෙත් ලිනින් කියපු විදිහට සාමාන්‍ය පරීක්ෂණයක් කරලා හරි යන්නෙ නෑ. මේ ගුප්ත ක්‍රම භාවිතයෙන් නැවතත් එහි දෝෂ තියෙනවද කියල බලන්න අවශ්‍ය වෙනවා. සමහරවිට සාමාන්‍ය ශාස්තරය යටතේ අහවල් දිශාව හොඳයි කියලා නිවාසයක, ජීවත් වන පුද්ගලයින්ගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී ඔවුන්ට ඒ දිශාව අශුභ දිශාවක් වෙන්නහැකියාව තියෙනවා.
වාස්තු විද්‍යානුකූලව නිවාස පරීක්ෂා කිරීම, ඒවායේ පවතින දෝෂ නිවැරදි කිරීම යන කටයුතුවලට අමතරව මේ පිළිබඳව අවබෝධයක් ඔබට නොමිලයේ ලබාදීමේ අරමුණින් තමයි මේ චැනල් එක ආරම්භ වුණේ.. මොකද, ගොඩක් දෙනෙකුට මේ වාස්තු විද්‍යා පිළිබඳව හරි අවබෝධයක් නැතිකම නිසා, ඔවුන් නිකරුණේ මුදල් වියදම් කරගන්නවා ඒවගේම ඔවුන්ට අවශ්‍ය කාරණය ඉෂ්ට වෙන්නේ නැති බව අපි ගොඩක් දැකලා තිසමහර වෙලාවට අපි ගෙදරකට ගියාට පස්සේ විශාල මුදලක් වියදම් කරල තියෙනවා ඒවා නිවැරදි කරන්න නමුත් නිවැරදි වෙලා නෑ. ඉතින් මේ වගේ ගැටලු දකින නිසා තමයි මෙන්න මේ විදිහට වාස්තු පිළිබඳව හරි අවබෝධයක් හැමෝටම ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවාසී සැමට දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් සහ තියෙන වැරදි තේරුම් ගැනීමට හැකියාව ලබාදීමේ අරමුණින් මේ ආකාරයේ චැනලයක් නිර්මාණය කෙරේ.
ඉතින් මෙම යූටියුබ් චැනලය හරහා ඔබට සාමාන්‍ය වස්තු භාවිතයෙන් ඔබ්බට ගිහිල්ලා ගොඩක් වැදගත් කරුණු අපි ඉදිරිපත් කරනවා. ඒවගේම සාමාන්‍ය වාස්තු භාවිතයේදී තියෙන එපමණ වැදගත් නැති, වෙනවා ගොඩක් වෙලාවට වැරදි කරුණු අපි කිසිලෙසකින්වත් මේ චැනලය හරහා ඔබට ගෙන එන්නේ නෑ. අපගේ දැනුම මත පදනම්ව සහ අපගේ පර්යේෂණ මත පදනම්ව වඩාත් විශ්වාසවන්තව අතිශය නිවැරදි දේවල් පමණයි ඔබ වෙත ගෙන එන්න හැමවිටම උත්සාහ කරන්නේ...
නිවැරදි වාස්තු මූලධර්මයන්ට අනුව සැකසුණු නිවසක තාම වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය ඔබට හිමි වනු ඇත.
මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට මචැනලය subscribe කර තබා ගන්න. ඔබගේ අදහස් අදාළ වීඩියෝ යටතේ comments ලෙස සටහන් කරන්නත් අමතක කරන්න එපා...
අපගේ දැක්ම: ඔබේ අනාගතය බලාපොරොත්තු පරිදි හඳුනාගනිමින්, ජීවිතයේ සාර්ථකත්වය වෙතට සැබෑ මඟ පෙන්වීම.
වාස්තු විද්‍යා උපදේශක/ ගුප්ත විද්‍යා සහ ජොයිතිෂය පිළිබඳ පර්යේෂක
දේශමාන්‍ය චරිත බස්නායක
whatsapp : 070 55 35 999
ඔබගේ නිවාසය පරික්ෂාකිරීමේ කටයුතු දැන් online ක්‍රමය හරහා සිදුකරගත හැක. නිවාස බලගැන්වීමේ සහ අනෙකුත් සියලු කටයුතු සඳහා පැමිණීමට වෙලාවක් වෙන් කරගන්න.
#වාස්තු_ශාස්ත්‍රය #ශ්‍රී_ලංකාවේ_වාස්තු #වාස්තු_උපදෙස් #ගෘහ_වාස්තු
#වාස්තු_බලපෑම් #වාස්තු_නිවාස #වාස්තු_ශිල්පය #වාස්තු_සම්පත්
#VastuShastra #SriLankanVastu #VastuTips #VastuForHome
#HouseVastu #VastuConsultation #TraditionalVastu #VastuSriLanka
#VastuExpert #VastuAdvice #VastuShastraForLife #HomeVastuDesign
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: