Iwath Wanna Pem Loken, Nadee Nisansala, ඉවත් වන්න පෙම් ලෝකෙන්
Автор: Nadee Nisansala
Загружено: 2025-05-22
Просмотров: 619
Iwath Wanna Pem Loken, Nadee Nisansala, ඉවත් වන්න පෙම් ලෝකෙන්
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalasongs ****************************************************************************
ඉවත් වන්න පෙම් ලෝකෙන් ඇවිත් ඇත
අලුත් වෙන්න හැදුවත් දැන් ඉඩක් නැත
බලන් ඉන්නෙ හරවා ඇයි අමුතු නෙත
රවට්ටන්න හිතුවද මගෙ බොළඳ හිත
ඔන්න ඇවිත් මන් බලන්න කොන්ඩෙ කඩල හිනාවෙන්න
එන්න එපා රන්ඩුවෙන්න කන්ද උඩින් පියාඹන්න
එපා වෙන්න කවි ලිව්වත් අලුත් පොතේ
නෙලා ගන්න මේ පෙම් මල ඉඩක් නැතේ
බලා ගන්න සෙවනැල්ලට තියා ඔයා
හොයා ගන්න බැරිවෙන්නට පලා ගියා
එන්න එපා රවට්ටන්න යන්න මගෙන් ඈත්වෙන්න
එන්න එපා හිත හදන්න යන්න ගිහින් ඉගිල්ලෙන්න
ඉවත් වන්න පෙම් ලෝකෙන් ඇවිත් ඇත
අලුත් වෙන්න හැදුවත් දැන් ඉඩක් නැත
බලන් ඉන්නෙ හරවා ඇයි අමුතු නෙත
රවට්ටන්න හිතුවද මගෙ බොළඳ හිත
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: