Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මහපොළොව යට කුමක් හෝ සිද්ධ වෙනවා සිල් අධිෂ්ඨාන කරගන්න /30 November 2025/@santhusithaupasaka youtube

Автор: Upasakathuma

Загружено: 2025-11-30

Просмотров: 15629

Описание:

#srilanka #trending #global

   / @santhusithaupasakayoutube  


මේ වෙද්දිත් මේ මහ පොළොව යට කුමක් හෝ දෙයක් සිද්ධ වෙනවා
#srilanka #trending #global

මේ වෙද්දිත් මේ මහ පොළොව යට කුමක් හෝ දෙයක් සිද්ධ වෙනවා ඒ නිසා කොහෙන් අනතුර සිද්ධවේදයි හරියටම කියන්නේ කවුද තාක්ෂණයට පුළුවන්ද දැන් අපට වැදගත් වන්නේ මරණින් පස්සේ සත්පුරුෂ දෙව්ලොව උපදින තාක්ෂණයයි ඒන් සියලු දුක අකමැතිවව් දුකින් නිදහස් වූ දහම කියා දෙන ශාස්තෘවරයෙක් කොහේ ආනේ ශාස්තෘන් වහන්සේ සරණය යව් දුකින් නිදහස්වන මාර්ගයක් ඇද්ද ඒ මහාර්ගය සරණය යව් දුකින් නිදහස්වන ධර්මය සරණය වූ දුක හැදෙන තැන ඇත්තේ අධර්මයයි දුක නැසෙන තැන ඇත්තේ ධර්මයයි අධර්මය නිසා හැදිච්ච දුකක් මේ අධර්මය හිතේ බලපවත්වපු නිසා ස්වභාවධර්මය කිපුනානෙව උපතින් කුමන ජාතියකට අයිති වුවත් පලයක් නැත වැදගත් වන්නේ දුකින් නිදහස් වීමයි දුකින් නිදහස් වන දහමයි ඒ දහම කියා දෙන මුනිවරයෙක් කොහේ ඇත්ද උතුම් මුනිවරයාට හෘදයෙන් වන්දනා කරව් හෘදයාංගම වන්දනාව කරව සරණයාව දුකින් නිදහස්වන පටන් ගන්න සීලය සීලය පටන් ගනිමු හැමෝටම කරන්න පුළුවන් දේ සීලය පටන් ගන්න පහසුම තැන සීලය නුවණ මෙහෙයවන්න මෙහෙයවන්න වැඩෙන්නේ සීලය පිරෙන්නේ සීලස්කන්ධය සීලය කියන්නේ ස්වර්ගයට පාලම සත්පුරුෂ දෙව්ලොවට හේතු හැදෙනවා නිර්වාණය සියලු දුකින් නිදහස් වීම වැටහෙන නුවණ විදර්ශනා නුවණ වැඩී යන්නෙත් සිල්වතාටමයි එහෙයින් වැඩ අරබවු සීලයට රකිව් සීලය අධිෂ්ඨාන කරව් සීලය පන්සිල් සුගතියේ උපතට පන්සිල්වමණයි ගිහි වේවා පන්සිල් අධිෂ්ඨාන කරගන්න තමාගේ සහ අන් අයගේ යහපත කැමැතිය මරණ මංචකය දක්වා පන්සිල් අධිෂ්ඨාන කරගන්න දුකින් නිදහස් වන්න කැමති වෙන්න මේ දේ කරන්න පුළුවන් නුවණ තියෙන කෙනෙක්ට මේකට ජාතිය ආගම් වේද මොකවත් ඕනෑ මේ දේ කරන්න සිතේ හටගන්න තණ්හා ආසාවලට බයවෙන්න ඒ තණ්හා ආසා විසින් දුගතියක උපතක් කරා යාවි ඒන් තණ්හා ආසා ගෙවෙන තැන ඒ උතුම් සීලයට ආස කරන්න පන්සිල් අධිෂ්ඨාන කරගන්න මරණ මංචකය දක්වා මෙන්න මේ විදිහට
මං වනාහි මේ මොහොතේ පටන් මගේ මරණ මංචකය දක්වාම දැන දැන කුඩා හෝ මනුස්ස හෝ කිසි සත්වයෙක්ගේ ජීවිතයකට හානි නොකරමි
මම වනාහි මේ මොහොතේ පටන් මාගේ මරණ මංචකය දක්වා නොදුන් දේ ගැනීම අත්හැරලා වාසය කරමි
මම වනාහි මේම මොහොතේ පටන් අන් තමාගේ හා අන් අයගේ ශරීර සමග ලිංගිකාස්වාද ලැබීම අත්හැරලා වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරමි
මම වනාහි මේ මොහොතේ පටන් බොරු කීමත අත්හැරලා වාසය කරමි
මම වනායි මේ මොහොතේ පටන් මත්ද්‍රව්‍ය මත් වතුර දුම් වැටි රහ මෙර භාවිතය අත්හැරලා වාසය කරන්නෙමි
මම වනාහි මේ මොහොතේ පටන් මාගේ මරණ මංචකය දක්වා මේ උතුම් පංචශීලය සමාදන්ව ආරක්ෂා කර ගනිමින් ඒකාන්තයෙන්ම සියලු දුකින් නිදහස් වීම පිණිසයි
මෙත් සිතින්

#buddha #meditation #Loving-kindness
අසන්න" මෛත්‍රී පුණ්‍ය බල ආරක්ෂාව"
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් මෛත්‍රී විහරණ සහිත මෙත් පිරිත් සජ්ඣායනාවකි
පහත දැක්වෙන මෙත් පිරිත් සියල්ල සජ්ඣායනා කරනු ලැබේ මෛත්‍රී භාවනා මනසිකාරයද පවත්වනු ලැබේ

#විශේෂ මෛත්‍රී පුණ්‍ය බල ආරක්ෂාව
#Mettā Puñña Bala Arakṣāva
#මෙත්තා භාවනා ගාථා
#මෙත් පිරිත්
#මිත්තානිසංස සූත්‍රය
#මෙත්තානිසංස සූත්‍රය
#ඛන්ධ පිරිත
#කරණීය මෙත්ත සූත්‍රය
#චක්ක පිරිත
#මෙත්තානුස්සති( චතුරාරක්ඛාව)
#ඇණවුම් පිරිත
#ජිනපඤ්ජරය පිරිත
#දස දිසා පිරිත
පඨවී බල සුන්දරි ( ආරක්ෂක පිරිතක්)
#මෛත්‍රී භාවනාව
#මෙත් භාවනා

මෙකී මෙත් පිරිත් සූත්‍ර දේශනා සියල්ල සජ්ඣායනා කරමින් මෛත්‍රී භාවනා මනසිකාරය පවත්වනු ලැබේ
ඔබට සියලු රැකවරණය ආරක්ෂාව වෙත්වා මෙත් සිතින්
තෙරුවන් සරණයි
උපාසකතුමා සන්තුසිත

face book/Wggs Senadeera

#@santhusithaupasaka youtube

   / @santhusithaupasakayoutube  

#buddhalife #buddhameditation #aimation #lordbuddha #newsupdate #youtube news
#උපාසකතුමා #උපාසකතුමා #උපාසකතුමා සන්තුසිත # සන්තුසිත #upasakathuma #santhusitha upasakathuma #santhusitha #Goutam #Buddhism #Dhamma talk #Buddhist #History #spiritual journey #Wisdomquotes #meditation #Buddhiststory #Vidarshana #Nirvana #brain health #mentalhelthawareness #digitaldetox #technologyandmind #mindfulness #mentalhelthawareness #සමාජමාධ්‍ය_ධර්මකතා #උතුම්ධර්මකතා #බුදුදහම #ධර්මදේශනා #විදර්ශනා #දේශනා #බෝසතාණෝ #කරුණාව #ආත්මපරිත්‍යාගය #ධර්මය #ආධ්‍යාත්මික #ආධ්‍යාත්මිකගමන #සිද්ධාර්ථ #බෝධිසත්ව #දුෂ්කර ක්‍රියා #සම්මාසම්බුදුරජාණන් වහන්සේ #බෞද්ධ #ඉතිහාසය #නිවන #මධ්‍යමප්‍රතිපදාව #ධර්මසාකච්ඡා #සම්බුද්ධත්වය #ධර්මදේශනා #බුදුබව #බෝසත් #බුදුන්වහන්සේ #මගධය #බෞද්ධයා #නිස්සරණ #Buddhalife #Dhamma #History #vidarshana katha #Dhamma katha #Nivankatha #Sathipatthana katha #Dasakatha #upasakathuma #upasakathuma santhusitha #upasakathuma #උපාසකතුමා # උපාසකතුමා සන්තුසිත #සන්තුසිත # සන්තුසිත උපාසකතුමා #භාවනා #බුද්ධචරිතය #ධර්මය #ඉතිහාසය #චතුරාර්යසත්‍යය #ආර්යඅෂ්ටාංගිකමාර්ගය #සතිපට්ඨානය  #සිංහලධර්මය #විදර්ශනා #සෝවාන්ඵලය #මාර්ගඵල #නිවන,#නිර්වාණය #විනය #අභිධර්ම #ධම්මසංගනී #සිංහල ධර්මය #නිර්වාණය #විදර්ශනා භාවනාපුහුණුවn #නිර්වාණගාමිණි #සතිපට්ඨාන #සිංහලධර්මය#විදර්ශනාකථා #දසකථා #නිවන්කතා #බුදුදහම #සිංහලධර්මය #සිංහලධර්මය #බුද්ධධර්මය #Nibbana #Pirith #Buddhist Talk #Sutta #Buddhist philosophy #Venerable #Paramaththa #Pattanasajjayana #daily Buddhist prayer #Buddhiststory #buddhistmonastery #theravada #theravada buddhist morning chanting #pirith sinhala #daily buddhist practice #Srilanka #උපාසකතුමා #සන්තුසිත උපාසකතුමා # සන්තුසිත #santhusitha #upasakathuma santhusitha #upasakathuma

මහපොළොව යට කුමක් හෝ සිද්ධ වෙනවා සිල් අධිෂ්ඨාන කරගන්න /30 November 2025/@santhusithaupasaka youtube

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

01. මේක කොහොමද අරක කොහොමද සැකය හොඳ නෑ ඇත්ත කතාව මෙන්න විපත්ති දුරු වෙන උතුම් මහාවංශය / Upasakathuma

01. මේක කොහොමද අරක කොහොමද සැකය හොඳ නෑ ඇත්ත කතාව මෙන්න විපත්ති දුරු වෙන උතුම් මහාවංශය / Upasakathuma

සුනාමියක් !! එයිද කියලා අහන ඔබගේ දැන ගැනීමට!! ඔව් එනවා!! කවදා ද???@siwhelasinhanadaya  | Robin Silva

සුනාමියක් !! එයිද කියලා අහන ඔබගේ දැන ගැනීමට!! ඔව් එනවා!! කවදා ද???@siwhelasinhanadaya | Robin Silva

හිරු නාලිකාව තහනම් කල යුතුද 🇱🇰👈

හිරු නාලිකාව තහනම් කල යුතුද 🇱🇰👈

ජනාධිපති රාවණා ගල අරන් දියසෙන් කුමරු වන හැටි | රහස්මය කතාවක් | Surya Jyothishya

ජනාධිපති රාවණා ගල අරන් දියසෙන් කුමරු වන හැටි | රහස්මය කතාවක් | Surya Jyothishya

Jayarathna Pathiraarachchi on Rupavahini - Part 1

Jayarathna Pathiraarachchi on Rupavahini - Part 1

මහින්ද ජයසිංහ පච වුණ ප්‍රසාද්ගේ වාදය: මෙන්න වාද පිටිය ඔක්කොම එකට‼️

මහින්ද ජයසිංහ පච වුණ ප්‍රසාද්ගේ වාදය: මෙන්න වාද පිටිය ඔක්කොම එකට‼️

#seth pirith (සෙත් පිරිත්) | උදෑසනම මේ පිරිත අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

#seth pirith (සෙත් පිරිත්) | උදෑසනම මේ පිරිත අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

Правду скрывают, чтобы не вызвать панику. Открытие Петра Гаряева

Правду скрывают, чтобы не вызвать панику. Открытие Петра Гаряева

විපත්ති හැරදා සැනසුම හදන කල්ප ගණනින් දුක් දුරුවන ප්‍රතිපදාව/වීරිය ගන්න/Upasakathuma/24 December 2025

විපත්ති හැරදා සැනසුම හදන කල්ප ගණනින් දුක් දුරුවන ප්‍රතිපදාව/වීරිය ගන්න/Upasakathuma/24 December 2025

යක්ෂයන්ගේ අවසර ඇතිව මෙහි වැඩ සිට බුද්ධානුභාවයෙන් යක්ෂයන් පලවා හැරි සිද්ධිය ඓතිහාසික මූලාශ්‍ර මහාවංශය

යක්ෂයන්ගේ අවසර ඇතිව මෙහි වැඩ සිට බුද්ධානුභාවයෙන් යක්ෂයන් පලවා හැරි සිද්ධිය ඓතිහාසික මූලාශ්‍ර මහාවංශය

හිරු ‍පොලිසියත් සමග හැරෙන තැපෑලෙන් ගේම ඉල්ලයි

හිරු ‍පොලිසියත් සමග හැරෙන තැපෑලෙන් ගේම ඉල්ලයි

සිරිමාවෝ විදුහලේ චනිත්මා හා  පියාගේ | කෙරුවාව මෙන්න | SUDAA STUDIO |

සිරිමාවෝ විදුහලේ චනිත්මා හා පියාගේ | කෙරුවාව මෙන්න | SUDAA STUDIO |

ලංකාවට මේ විනාශය වෙන බව මම කිව්වේ 2024 දී.මෙන්න සාක්ෂි.මේව මම කියනකොට මිනිස්සු මට හිනා වුණා.

ලංකාවට මේ විනාශය වෙන බව මම කිව්වේ 2024 දී.මෙන්න සාක්ෂි.මේව මම කියනකොට මිනිස්සු මට හිනා වුණා.

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

විශ්වයේ බලගතුම සෙත් පිරිත | most powerful seth pirith #sethpirith #pirith #පිරිත් @Sadaham_siri01

සිතට සත්‍ය පෙන්වා දීමට ඔබ දක්ෂ විය යුතුය.ඔබේ ගැලවුම්කරුවා ඔබේම සිතයි!

සිතට සත්‍ය පෙන්වා දීමට ඔබ දක්ෂ විය යුතුය.ඔබේ ගැලවුම්කරුවා ඔබේම සිතයි!

අහමඩ් ෆාරුක්  සජිත්ට රිදෙන්නම ටොක්කක් දීලා සිනාසීම තහනම්

අහමඩ් ෆාරුක් සජිත්ට රිදෙන්නම ටොක්කක් දීලා සිනාසීම තහනම්

2026 ඔබේ උප්පැන්න නැවත ලියවෙන වසරකි | 2026 Lagna Palapala | සම්පූර්ණ ලග්න පලාපල විස්තරය #astrology

2026 ඔබේ උප්පැන්න නැවත ලියවෙන වසරකි | 2026 Lagna Palapala | සම්පූර්ණ ලග්න පලාපල විස්තරය #astrology

ලක්මාලිගේ කතාව අවසන්, අනේ පව් ලක්මාලි.....@TopicwithNilan

ලක්මාලිගේ කතාව අවසන්, අනේ පව් ලක්මාලි.....@TopicwithNilan

🔴දෙසැම්බර් අවසානය අනතුරුදායකයි | ඊළඟ විනාශය ගින්දරකින් | අම්මුකිලන්ගේ අනාවැකිය | @MeeMassooTV ​

🔴දෙසැම්බර් අවසානය අනතුරුදායකයි | ඊළඟ විනාශය ගින්දරකින් | අම්මුකිලන්ගේ අනාවැකිය | @MeeMassooTV ​

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 |  පඩුවස්නුවර  | Full Video

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 | පඩුවස්නුවර | Full Video

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]