ආහාර වේල් සැලසුම් කිරීම .බොජුන් පත් සැකසීම සදහා අවශ්‍ය වන මූලික දැනුම්වත් වීම් අන්තර්ගතවේ.
Автор: 🏠️පසන් නිවස 🌾Home Economic
Загружено: 2022-07-01
Просмотров: 29078
ඉදිරිපත් කිරීම :ගෘහ ආර්ථික විද්‍යා ආචාරිණී සුඛිතා රංගණී ප්‍රනාන්දු
මේ පාඩම අධ්‍යයනය තුලින් ඕනෑම අවස්තාවකට උචිත පරිදි ආහාර වේලක් ඉතාමත් පහසුවෙන් සකස් කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.
නිවැරදි ලෙස බොජුන් පතක් නිර්මාණය කර ගැනීමට හැකි වේවි.
AL /OL Home Economic peper වලට සාර්ථක ලෙස පිලිතුරු ලිවීමට හැකියාව ලැබේවි.
තම ආහාර වේල්,හා විශේෂ අවස්ථාවන් සදහා උචිත ලෙස ආහාර වට්ටෝරු සකස් කර ගැනීමට හැකි වීම නිසා කාගේත් ප්‍රසංසාවටද ඔබ ලක් වේවි.
තම පෞරුෂත්වය රැක ගැනීමටද හැකි වේවි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: