How to get O/L and A/L Certificate Online and Foreign Ministry Certify / Attestation 2025 New Update
Автор: LK2Italy
Загружено: 2025-11-12
Просмотров: 546
How to get O/L and A/L Certificate Online and Foreign Ministry Certify / Attestation 2025 New Update
O/L A/L විභාග සහතික විදේශ අමාත්‍යාංශයෙන් අනුමත කරගන්නෙ කොහොමද? O/L A/L Foreign Ministry Certify and Attestation. මුල සිට සරලව සෑම දෙයක්ම අතට ගන්නා තෙක් එකම වීඩියෝ එකකින්. Is This certificate Valid for Embassies and High commisions?
Hello Everyone.. Welcome you all to My youtube channel LK2Italy
We provide information on travel destinations in Sri Lanka and all over the world..
Further, we’ll share details on foreign study and work opportunities for our people..
Hope you’ll gain something from us…
Your interaction with us is highly appreciated..
Help to subscribe and click the bell icon for our future videos...
LK2ITALY You Tube Channel ඔයාලව සාදරයෙන් පිලිගන්නවා...
ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල සංචාරක ස්ථාන පිලිබදවත් අධ්‍යාපන හෝ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තුවන ඔබ සැමට අත්වැලක් වීම අපගේ අපේක්ෂාවයි..
අපගේ නාලිකාව Subscribe කර අප හා එක්වන්න...
--------------------------------------------------------------------------------------------------------------------------
විභාග දෙපාර්තමේන්තුව - https://www.doenets.lk/
වර්ෂ 2001ට පෙර සහතික පත් අයදුම් කිරීම Online ක්‍රමයට සිදුකළ නොහැකි අතර, එම සහතික අයදුම් කිරීමේදී certificate.doenets.lk වෙත පිවිස එහි ඇති වර්ෂ 2000ට පෙර සහතික පත් අයදුම් කරන ආකාරය පිළිබඳ ඇති උපදෙස් මාලාව කියවා, විභාග දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ශාඛාව වෙත email පණිවිඩයක් යවන්න. වැඩිදුර තොරතුරු සඳහා 0112784323 අමතන්න.
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන සහතික පත්‍ර සෘජුවම විදේශ අමාත්‍යාංශය වෙත යොමු කරයි..
රු. 610- අධ්‍යාපන සහතික පතකට
රු. 808- එය විදේශ අමාත්‍යාංශයෙන් සහතික කර ගැනීමට.
වීඩියොව මුල සිට නැරඹීමේදී, ඉහත ගැටලු ඇතිවීමකින් තොරව 100% නිවැරදිව සහතික පත් ඉල්ලීම් කරන ආකාරය පිළිබඳ ඔබට.
අවබෝධයක් ලබාගත හැකිය.
එමෙන්ම මෙම සහතිකය වීසා සදහා සුදුසුකම් ලැබේද එසේ නැතිනම් කහ පැහැති කොලය අවශ්‍යද යන්න පිලිබදවද නිවැරදිතාව මෙහි සදහන් වේ....
ඉහත තොරතුරු ප්‍රයෝජනවත් වූයේ නම් අපගේ චැනලය Subscribe කර මෙම වීඩියෝව Share කරන්නත් අමතක කරන්න එපා.
foreign ministry,
ministry of foreign affairs,
foreign ministry of sri lanka,
foreign ministry attestation,
ministry of foreign affairs attestation sri lanka,
foreign ministry sl,
foreign ministry sri lanka,
foreign ministry of srilanka,
ministry foreign affair,
online certificate,
exam certificate online,
ministry of foreign affairs sri lanka,
online certificate sri lanka,
certificate,
foreign,
birth certificate,
marriage certificate,
free certificates
විභාග සහතික,
how to get exam certificates delivered to the home,
how to get exam certificate,
how to get online a/l and o/l certificates,
ගෙදර ඉදන් විභාග සහතිකය,
how to get result sheets,
විභාග ප්‍රතිඵල,
how to get exam certificate online,
certificates deliver to home sri lanka,
how to get my a/l & o/l exam certificate,
how to get my a/l & o/l exam certificate online,
exam certificate,exam certificate online,
how to get online certificates,
delivery certificate
al certificate online
foreign ministry certificate
education certificate online
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: