Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

DEW MADURE PIYA GATA PELA / දෙව්මැදුරේ පිය ගැට පෙල

Автор: hashNX

Загружено: 2024-12-15

Просмотров: 24

Описание:

DEW MADURE PIYA GATA PELA / දෙව්මැදුරේ පිය ගැට පෙල

Original credits
MR.Jayantha Dissanayake.
(ALL CREDITS GO TO ARTIST.)

SONG LYRYCS
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්


පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා
රැව් දේවි ඉවසන්න බැ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි
පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා
රැව් දේවි ඉවසන්න බැ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි

දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්


සුදු සේලයෙන් වැසේ
අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි
සුදු සේලයෙන් වැසේ
අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි


දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්

මේ ගීතිකා ගයන්නේ ආදරෙන්

Copyright disclaimer
under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

#DEW MADURE PIYA GATA PELA / දෙව්මැදුරේ පිය ගැට පෙල
#SLOWANDREVERB
#SINHALAFULLSONGS
#CALMSONGS
#SLEEPIMUSIC

DEW MADURE PIYA GATA PELA / දෙව්මැදුරේ පිය ගැට පෙල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]