Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඇමරිකාව මගේ සේවයට දැවැන්ත මුදලක් ආයෝජනය කරනවා -මේ පාරේ යන්න ආසා නම් කලයුතු දේ🧿Physics Talks

Автор: Physics Talks

Загружено: 2025-02-24

Просмотров: 35879

Описание:

🧿#PhysicsTalks
   • ඇමරිකාව මගේ සේවයට   දැවැන්ත මුදලක් ආයෝජනය ...  
මම සාමාන්‍ය දුප්පත් දෙමල
හින්දු පවුලක ඉපදුනු
පුෂ්පරාජා තවරාජා
මම ආවේ ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි
🧿🧿
සල්ලි නැති නිසා පන්තියේ ෆ්‍රී කාර්ඩ් එකක්
ඉල්ලගන්න ඕනෙකම තිබුනත්
ලැජ්ජාව නිසා මම එහෙම ඉල්ලුවේ නැහැ
ඒ වගේ චරිතයක් තමයි
අද මේ තැනට ආවේ
🧿🧿
මට ආචාර්ය උපාධිය ඇතුළු
උපාධි රැසක්ම තියෙනවා
ලෝකය පුරා පර්යේෂණ වෙනුවෙන්
විවිධ රටවලට මාව යවනවා
ඒ දේ කරන්නේ ඇමරිකානු රජයෙන් වියදම් කරලා
මේ ඔක්කොම නිදහස් අධ්‍යාපනයේ මිහිරි ඵල
🧿🧿
මගේ නෝනත් ඇමරිකාවේ ඉහලම මහාචාර්ය වරියක්
අපිට ඉන්නේ එක දුවෙක්
ඒ දුව දැනට උපාධි 3ක් ඉවර කරලා
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා
🧿🧿
ඒ කාලයේ අපි කැනඩාවේ හිටියේ
බරක් ඔබාමා ජනාධිපති වෙච්ච ගමන්
අපි දෙන්නට හිතුනා ඇමරිකාවට යන්න
බරක් ඔබාමා කිව්වේ
මම ඇවිල්ලා ඔයගොල්ලෝ වෙනස් කරන්න ඉස්සෙල්ලා
ඔයගොල්ලෝ වෙනස් වෙන්න කියලා
රට මට පෙන්වන්න
ඔබට වෙනස් විය හැකි බව කියලා
🧿🧿
මම පටන් ගත්තේ අතුරුගිරිය මහා විද්‍යාලයෙන්
අද මේ වගේ සම්පත් මට ලැබුනේ
මුදල් හින්දා නෙමෙයි බලය හින්දා නෙමෙයි
මැරකම් නිසා නෙමෙයි ජඩකම් නිසා නෙමෙයි
ලබපු අධ්‍යාපනය නිසා
🧿🧿
ඔබ මේ ලැබිච්ච අවස්ථාව
නාස්ති කර ගන්න එපා
අධ්‍යාපනය කියන්නේ තරගයක් නෙමෙයි
ජීවිතය දිනන හොඳම මාවත විතරමයි
   • ඇමරිකාව මගේ සේවයට   දැවැන්ත මුදලක් ආයෝජනය ...  


Phyisics Talks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
PUSHPARAJA-THAVARAJA DIL THAWARAJA Department of Plant and Environmental Sciences. #southcarolina #northcarolina #clemsonuniversity #usaid #ATURUGIRIYA#nalandacollege #dharmaplavidyalaya #northdakota #plantscience #foodscience #advancedlevelmotivation

#srilanakanews #gampaha #indeepa #gampahasanasa #minuwangoda #jaela
#physicstalks #cern #physicsclasses #physicslife #amithsirmotivation #sciencefactsvideos
#sasip #sasipnugegoda #iuhscampus #iuhsnalanda #pussellasir #genuinetalks #DRAMITHPUSSELLA #science #advancedlevelsinhala #shortfilms #physicsfilms #indeepa
#studymotivation #genuinetalks #studytips #sinhalamotivationalvideo #physicsliveclasses
#combinedmaths #chemistry #biologyeducation #physicseducation #besttutorials #tuition
#tuitiontips #revisionlesson #onlinephysicsclasses #onlinebiologytutorials #medicine #medicalfaculty #engineering #campuslife #university #olevel #advancedlevel #ict #syzygy #success #practical #mechanic #theory #paperclass #SAPEXAMS #ITER #nuclearreactors #nuclear_energy #nucleartechnology #laser #xray #lasersurgery #lidar #xray #diffraction #mriscan #ctscan #crystallography #telescope #electronmicroscopy #education #tomography #fluorescence #spectrometry #scanner #spacetelescope #advancedlevel #physicsclasses #2024al #alphysics #alchemistry #ALBIOLOGY #pussellasir

ඇමරිකාව මගේ සේවයට   දැවැන්ත මුදලක් ආයෝජනය කරනවා  -මේ පාරේ  යන්න ආසා නම් කලයුතු දේ🧿Physics Talks

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

A/L වලින් ඇමරිකාවේ අංක එකේ සරසවියට ගිය හැටි - හැමෝටම අවස්ථාවක් තියෙනවා ක්‍රමය  මෙන්න🧿Physics Talks

A/L වලින් ඇමරිකාවේ අංක එකේ සරසවියට ගිය හැටි - හැමෝටම අවස්ථාවක් තියෙනවා ක්‍රමය මෙන්න🧿Physics Talks

A/L fail වුණොත්  .විභාගවලට හසු නොවෙන බහුවිධ බුද්ධිය -theory of multiple intelligences -Physics Talks

A/L fail වුණොත් .විභාගවලට හසු නොවෙන බහුවිධ බුද්ධිය -theory of multiple intelligences -Physics Talks

ලිබියාවේ හදපු   ලෝකේ ලොකුම ජල ව්‍යාපෘතිය දැකලා තියෙනවද?. great man made River project in libiya.

ලිබියාවේ හදපු ලෝකේ ලොකුම ජල ව්‍යාපෘතිය දැකලා තියෙනවද?. great man made River project in libiya.

සෙන් කතාවක් ( හිස් බෝට්ටුව )

සෙන් කතාවක් ( හිස් බෝට්ටුව )

සීග්‍ර වර්ධනය කරා ගමන්කරන මානසිකත්වය සහ උපායමාර්ග | Dr Philip Nehri | Simplebooks

සීග්‍ර වර්ධනය කරා ගමන්කරන මානසිකත්වය සහ උපායමාර්ග | Dr Philip Nehri | Simplebooks

21 විපක්ෂයේ ආතල් 😂😂🔥 episode -46 @Politicaliokes

21 විපක්ෂයේ ආතල් 😂😂🔥 episode -46 @Politicaliokes

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස්  (Part 1)  | Dr. Chaminda Weerasiriwardane

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස් (Part 1) | Dr. Chaminda Weerasiriwardane

බිලියන 8ක් මිනිස්සු හැදුව මිනිස්සු 4 දෙනා | Surrounded by Idiots Book Summary | Simplebooks

බිලියන 8ක් මිනිස්සු හැදුව මිනිස්සු 4 දෙනා | Surrounded by Idiots Book Summary | Simplebooks

ගැලීලියෝ ගේ ඇඟිලි 3ක් කැපුවේ ඇයි  -සත්‍ය පැවසීම නිසා සිරගතවූ විද්‍යාඥයා🧿Physics Talks

ගැලීලියෝ ගේ ඇඟිලි 3ක් කැපුවේ ඇයි -සත්‍ය පැවසීම නිසා සිරගතවූ විද්‍යාඥයා🧿Physics Talks

ගෙදරටම ආපු සිහින  BMW එකේ රහස | ඉලක්ක දිනන අලුත්ම Phone Game එක,  ඔබත්  Play කරල බලන්න.

ගෙදරටම ආපු සිහින BMW එකේ රහස | ඉලක්ක දිනන අලුත්ම Phone Game එක, ඔබත්  Play කරල බලන්න.

වසර  20ක් රහසිගතව ප්‍රගුණ කල අංගම්පොර ශිල්පයේ වටිනාම දේවල් රටට කියූ අපූරු ගෝලයා🧿Physics Talks

වසර 20ක් රහසිගතව ප්‍රගුණ කල අංගම්පොර ශිල්පයේ වටිනාම දේවල් රටට කියූ අපූරු ගෝලයා🧿Physics Talks

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

🎯#GenuineTalks-මම හිටියේ පොලවේ කුහරයේ  -පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා දෙන්නෙක්  වෛද්‍යවරු වුනා

🎯#GenuineTalks-මම හිටියේ පොලවේ කුහරයේ -පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා දෙන්නෙක් වෛද්‍යවරු වුනා

ලෝකයේ හොඳම මොටිවේෂන් 5 සෙන්දහමින් - 5 Powerful Motivations to Fuel Your Life From Zen Buddhism

ලෝකයේ හොඳම මොටිවේෂන් 5 සෙන්දහමින් - 5 Powerful Motivations to Fuel Your Life From Zen Buddhism

WILD COOKBOOK ගැන පුස්සැල්ල සර් කියූ දේ -ඒ කැපවීමට වගේම ඒ නිහතමානී කමට හරියනවාම තමයි -#physicstalks

WILD COOKBOOK ගැන පුස්සැල්ල සර් කියූ දේ -ඒ කැපවීමට වගේම ඒ නිහතමානී කමට හරියනවාම තමයි -#physicstalks

කොරියාව නිසා කෝටි 12 ක වත්කමක් හොයාගත්තා | කරනවනම් මෙන්න බිස්නස් |  Korean new jobs 2025 | Sinhala

කොරියාව නිසා කෝටි 12 ක වත්කමක් හොයාගත්තා | කරනවනම් මෙන්න බිස්නස් | Korean new jobs 2025 | Sinhala

Sinhala Songs | Legends Collection | Nanda Malini, WD Amaradeva, Sanath Nandasiri, Victor Rathnayake

Sinhala Songs | Legends Collection | Nanda Malini, WD Amaradeva, Sanath Nandasiri, Victor Rathnayake

JAT සමාගමේ ඇත්ත පැත්ත මෙන්න.

JAT සමාගමේ ඇත්ත පැත්ත මෙන්න.

රහස් පිරුණු නිව්ටන්ගේ NOTE BOOK එක-  2060  න් පසු ලෝකයට වෙන දේ විවාහ නොවුණු  හේතුව🧿Physics Talks

රහස් පිරුණු නිව්ටන්ගේ NOTE BOOK එක- 2060 න් පසු ලෝකයට වෙන දේ විවාහ නොවුණු හේතුව🧿Physics Talks

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]