Ma Thaniwi Unna Den ✨ ( මා තනිවී උන්නා දෙන් ) ✨ REVERB | Hiruni Ishuwara | Saiyaara Visuals
Автор: Reverb Themes 🎶
Загружено: 2025-09-27
Просмотров: 1995
Ma Thaniwi Unna Den ( මා තනිවී උන්නා දෙන් ) REVERB | Hiruni Ishuwara | Saiyaara Visuals
Note: Pls use headphones for a better experience
© All rights reserved to the artist
The content used in this video is intended for entertainment purposes only. All rights to the images, music, clips, and other materials used belong to their respective owners. I do not claim ownership over any third-party content used.
Lyrics
රහසේ බැදි මායා රූ චායා පායා
ගී රාවෙන් ආලේ කීවා
රහසේ බැදි මායා රූ චායා පායා
ගී රාවෙන් ආලේ කීවා
දෑසේ බැන්දූ මායා ඔබ මා හා ලංවෙලා
මාගේ හද හෘදේ උණු චායාවක් කලා
රුහිරේ ඇදි නාමේ ඔබෙ නාමෙන් ඇදුනාදෝ
ජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝ
තුහිනේ පිණි මැද්දේ අපි ගොළු වී උන්නාදෝ
ක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝ
විසිරූ තැන් මුසුවේදෝ මුසු වූ තැන් යලි ඒදෝ
හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනාදෙන්
පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනාදෙන්
දකිනා හැම තැන්හි ඔබෙ චායා මැවුනාදෙන්
රකිනා ඔබෙ ලෝකෙ මා තනිවී උන්නාදෙන්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: