'දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත' ග්‍රන්ථය එළිදැක්වීමේදී ගෙවිඳු කුමාරතුංග දැක්වූ අදහස්
Автор: Voice of Dharman
Загружено: 2026-01-28
Просмотров: 67
80 දශකයේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇතුළාන්තය පිළිබඳව වසර 39කට පසු කෙරෙන ගවේශනාත්මක හෙළිදරව්ව... 'දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත' මැයින් පිටු 392කින් සහ ඡායාරූප රැසකින් සමන්විත ග්‍රන්ථය ජනවාරි 21 කොළඹදී එළිදැක්විණි. මේ එහිදී කොළඹ සරසවියේ හිටපු සිසු නායක ගෙවිඳු කුමාරතුංග දැක්වූ අදහසින් කොටසකි.... මෙම ග්‍රන්ථය දැන් දිවයින පුරා පිහිටි සරසවි පොත්තල් ශාඛා මගින්ද මරදානේ සූරිය, සුරැස, දයාවංශ, ගොඩගේ සහ විජිත යාපා පොත්තල්වලින් ලබාගත හැකිය.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: