කෝටිපතියාට කට උත්තර නැති කළ ධීවරයාගේ පිළිතුර | The Fisherman's Answer to a Millionaire
Автор: Wisdom Stories
Загружено: 2026-01-22
Просмотров: 105
කෝටිපතියාට කට උත්තර නැති කළ ධීවරයාගේ පිළිතුර | Wisdom Stories Sinhala
අපි හැමෝම ජීවිත කාලය පුරාම දුවන්නේ එකම එක අරමුණක් වෙනුවෙන්. ඒ තමයි 'සතුට'. නමුත් ඔබ කවදාහරි හිතලා තියෙනවාද, අපි මේ හඹා යන සතුට ඇත්තටම තියෙන්නේ කොහේද කියලා?
අද Wisdom Stories Sinhala තුළින් අපි කතා කරන්නේ, ඔබේ ජීවිතය දෙස නැවත හැරී බලන්නට පොළඹවන ලෝක ප්‍රසිද්ධ "ධීවරයාගේ සහ ව්‍යාපාරිකයාගේ" සංවාදයයි. සතුටු වෙන්න නම් අවුරුදු 20ක් 25ක් දුවලා, කෝටිපතියෙක් වෙනකම් ඉන්නම ඕනෙද? සතුට සහ ධනය අතර ඇති සැබෑ වෙනස කුමක්ද? මේ වීඩියෝවෙන් ඔබ සොයන ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනු ඇත.
he Fisherman's Answer that Left a Billionaire Speechless | Wisdom Stories Sinhala
We spend our entire lives running after success, wealth, and luxury. But have you ever stopped to think where true happiness actually lies?
In today's video from Wisdom Stories Sinhala, we explore the world-famous story of the "Fisherman and the Businessman." This powerful conversation will challenge your perspective on life, work, and the true meaning of success. Do we really need to wait 20 years and become millionaires to be happy? What is the real difference between wealth and contentment?
#WisdomStoriesSinhala #SinhalaMotivation #LifeLessons #HappinessVsWealth #SuccessStory #SinhalaStory #Mindset #Wisdom #ජීවිතයටපාඩමක් #ධනාත්මකචින්තනය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: