මගේ ඔස්ට්‍රේලියා සිහිනය ඉටු කරගත් හැටි - අපට උනන්දුව සහ උත්සාහය තියෙනවා කරන්න බැරි දෙයක් නෑ
Автор: Keerthi Kulasekara
Загружено: 2025-01-14
Просмотров: 1952
@KeerthiKulasekara මේ දවස් වල අපි ශ්‍රී ලංකාවේ සිට රැකියාවට හෝ පුරවැසිභාවය ලබා ගැනීමට සැලසුම් කරන (සිහින දකින ) ශ්‍රී ලාංකික දූ දරුවන්ට , තරුණ තරුණියන්ට වගේම හෙද හෙදි වෛද්‍ය වගේ වෘත්තිකයින්ට කතා කරනවා .. ඒ අය අපට දක්වන ප්‍රතිචාර අනුසාරයෙන් තවත් වීඩියෝ සාකච්චා ගෙන එනවා . අදත් කරන්නේ ඒ වගේ වීඩියෝවක් . අපි ඔස්ට්‍රේලියාවට එන්න සිහින දැක්කේ වසර දෙදාහ දෙදාස් එක වගේ කාලයක . දෙදාස් තුනේ ලංකාවෙන් පිටවී මුලින්ම වෙනත් රටකට (නෝර්වේ වලට ) ගිහින් මගේ ඔස්ට්‍රේලියා සිහිනය ඉටු කරගත් හැටි ආශ්‍රයෙන් තමයි අද වීඩ්යෝවේ අන්ත්‍රගතය ගොඩ නැඟෙන්නේ .. අපට උනන්දුව සහ උත්සාහය තියෙනවා කරන්න බැරි දෙයක් නෑ කියන ඕනෑ තරම් උදාහරණ මේ ගමනේ තියෙනවා.. සාරාංශ ගත කරලා තියෙන මේ කතාව ඔබේ ප්‍රතිචාර අනුව තවත් වීඩියෝ මාළාවකට හේතු වෙන්නත් පුළුවන් අහලා බලන්න්කෝ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: