Heenayak Premayak - හීනයක් ප්‍රේමයක් | Rahal Alwis - රහල් අල්විස් lyrical video
Автор: sinema withthi
Загружено: 2022-08-25
Просмотров: 15805
හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා
ළන්වුනා ජීවිතේ ආදරේ තියලා
ළඟ නැති හින්දා තනිකම වින්දා
රැවටුන තරමක් ආයේ
ඔය නෙතු හින්දා ......
නුඹ හිත නැති හින්දා ළඟ
කඳුළක් වැටුණා
මේ නෙතුපිය රිදවා
මතකෙන් මිදුනා
රිදෙන බව නොකියා හැබැහින්
කඳුළු හිර කරලා
තවම මගෙ හිතේ ඉන්නෙ
නුඹව රැඳිලා .....
ඉස්සර හිත මකලා අළුතින් ලියලා
තහනම් බව කියලා
ඈතට ඇදිලා
හැඟෙන දුක නොකියා
රහසින් තනිය දුර තියලා
එදා නුඹ දුන්නු හීනේ තවම රැඳීලා .....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: