Kalu Ethano - කළු එතනෝ / Kularathna Tennakoon - කුලරත්න තෙන්නකෝන්
Автор: Chiran Windsor
Загружено: 2020-04-25
Просмотров: 5725
කළුවේ කළු? කළුවේ
කළු එතනා අද මට මුණගැහීයන්
කළු එතනෝ! කළු එතනෝ!
නියර දිගේ ඔය අහක බලාගෙන
කොහි යනවද නුඹ කළු එතනෝ…//
රතු මල් රෙද්දෙන් ඉණ සරසාගෙන
නීල වරල පිට මැදට හෙලාගෙන
රන් මාලය බැඳ ගෙළ සරසාගෙන
කොහි යනවද කළු ඉවත බලාගෙන
කළු එතනෝ...
රෑන ගිරව් මාල ගිරව් රෑන් පිටින් එතේ
මොහොතක් වත් මා නැතිවම පාලුයි මගෙ කෙතේ
කෙත රකින්න කළු එතනා ගෙන එන්නයි හිතේ
කළු එතනා බහ දේ දැයි සැකයකි මගෙ හිතේ
කළු එතනෝ...
කලුවේ
පද රචනය: ?
තනුව සහ සංගීතය, ගායනය: කුලරත්න තෙන්නකෝන්
හඬ පටය උපුටා ගැනීම මියුරු ගී වෙබ් අඩවියෙන්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: