Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබ නොදකින ඔබේ ශක්තිය එලියට ගන්නේ මෙහෙමයි | Unveil Your Hidden Strength

Автор: Motivation.lk

Загружено: 2021-05-13

Просмотров: 87999

Описание:

BECOME A BRAND - ඔන්ලයින් වැඩමුළුව මෙවර උසස් පෙළ ප්‍රථිපල ලද දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වන්නට අප තීරණය කලා. නමුත් මේ සඳහා එක් කරගැනෙන්නේ ලියාපදිංචි වන පලමු 500 දෙනා පමණයි.
බ්‍රෑන්ඩ් එකක් කියන්නේ ම වටිනා යමක්. නාම අතර සන්නාමයක්. කැපී පෙනෙන යමක්.

එහෙම බ්‍රෑන්ඩ් එකක් කරන්න පුලුවන් භාණ්ඩ හෝ සේවා විතර ද? ඔබට බ්‍රෑන්ඩ් එකක් වෙන්න බැරි ද? අනෙක් අය අතර ඔබට හිමි ඉහළ වටිනාකම, මිල, කැපී පෙනෙන එක හදා ගන්න එක අමාරු වැඩක් ද? මේ සියල්ල ගැන අපි කතා කරනවා. සැසිය මෙහෙයවන්නේ සම්මානලාභී අභිප්‍රේරක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු භාතිය අර්ථනායක විසින්.

▶️ පැවැත්වෙන දිනය - 2021/05/25
▶️ වේලාව - ප.ව 3.00 - ප.ව. 5.00 දක්වා ZOOM ඔස්සේ.
▶️ භාෂා මාධ්‍ය - සිංහල
▶️ කා වෙනුවෙන් ද? - මෙවර උසස් පෙළට පෙනී සිටි සිසුන් වෙනුවෙන්
▶️ ඔබගේ ආයෝජනය - නොමිලේ

මේ සැසියෙ දී,

🔷 Brand වීමේ වටිනාකම
🔷 ඔබ තුල ඇති කරගත යුතු ගුණාංග
🔷 Millennial දරුවන්ගේ දියුණුවට ඇති බාධා කළමණාකරණය.
🔷 ඉලක්ක සැකසීමේදි දියුණු කරගත යුතු දේ මෙන්ම බහුලව සිදු කරන දුර්වලතා,

වැනි කරුණු රැසක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

වැඩි විස්තර සඳහා ඩිල්ෂාන් - 071 43 21 835
අමතන්න. ඒ වගේම WhatsApp මැසේජ් එකක් තියන්නත් පුළුවන්.

ඉතින් Become a Brand කියන මේ වැඩමුළුවේදි අපි එකිනෙකා හමුවෙමු.

මතක තියාගන්න. සහභාගීත්වය ලැබෙන්නේ මුල් ලියාපදිංචිය ලබන 500 කට පමණයි.

ජයග්‍රහණය ම වේවා. ❤️
------------------------------------------------------------------------------------------------------
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
http://bhathiyaarthanayake.com/​​​

Become A Brand Registration Form
https://forms.gle/nZ6ygZgX4JGtFW3r7

Books Pre-order Google Form
https://forms.gle/nrxnHztjhXfb2xwj8​​​

Resources -
Breathing Technique -    • Видео  
Respiratory -    • Biology - 3D animation - Human Respiratory...  

Stock Footages -
https://pexels.com​​​

Soundtrack
https://www.youtube.com/watch?v=qfdZA...

#Find_Your_Strength #Bhathiya​​​ #Arthanayake

ඔබ නොදකින ඔබේ ශක්තිය එලියට ගන්නේ මෙහෙමයි | Unveil Your Hidden Strength

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබගේ පෞර්ෂය වෙනස් කිරීමෙන් ඔබගේ වටපිටාව ධනවත් කරන හැටි - By Mentor | Coach Bhathiya Arthanayake

ඔබගේ පෞර්ෂය වෙනස් කිරීමෙන් ඔබගේ වටපිටාව ධනවත් කරන හැටි - By Mentor | Coach Bhathiya Arthanayake

නන්දනට අවසන් ගෞරව දක්වන්න ආපු ජනපති අනුරව නතර කල කාන්තාව

නන්දනට අවසන් ගෞරව දක්වන්න ආපු ජනපති අනුරව නතර කල කාන්තාව

ඕනෑම අභියෝගයකදී ඔබ මෙසේ සිතුවොත් පරිස්සම් - මෙහෙම නැගිටිමු - By Coach භාතිය අර්ථනායක

ඕනෑම අභියෝගයකදී ඔබ මෙසේ සිතුවොත් පරිස්සම් - මෙහෙම නැගිටිමු - By Coach භාතිය අර්ථනායක

⚡️ Трампа встретили матом || Дерзкое заявление Зеленского

⚡️ Трампа встретили матом || Дерзкое заявление Зеленского

හිත බිඳිලා තියෙන වෙලාවෙ මොළය හසුරවන්න ඉගෙනගන්න l 99% of People at Rock Bottom Don’t Know This

හිත බිඳිලා තියෙන වෙලාවෙ මොළය හසුරවන්න ඉගෙනගන්න l 99% of People at Rock Bottom Don’t Know This

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල් | TALK WITH SUDATHTHA |

Five Steps To Become A Extremely Powerful Person | Sinhala Motivational Video

Five Steps To Become A Extremely Powerful Person | Sinhala Motivational Video

2026 ඔබේ වසර කරගන්න! ජැක් මා සහ රිහානා අනුගමනය කරන මේ පුරුදු 5 ඔබත් අදම පටන් ගන්න.

2026 ඔබේ වසර කරගන්න! ජැක් මා සහ රිහානා අනුගමනය කරන මේ පුරුදු 5 ඔබත් අදම පටන් ගන්න.

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු |  Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු | Coach Bhathiya Arthanayake

සුබවාදීත්න්වයෙන් ඔබට එන සුපිරි බලයන් 05 - By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක

සුබවාදීත්න්වයෙන් ඔබට එන සුපිරි බලයන් 05 - By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක

ඔබ කැමැති දේ හිතින් දකින්න, ඒක ඔබට ලැබෙන්නේ මෙහෙමයි | Sanath Gamage

ඔබ කැමැති දේ හිතින් දකින්න, ඒක ඔබට ලැබෙන්නේ මෙහෙමයි | Sanath Gamage

MAGICAL POWER IN HABITS - පුරුදුවල විස්මිත බලය - By Mentor Coach Bhathiya Arthanayake

MAGICAL POWER IN HABITS - පුරුදුවල විස්මිත බලය - By Mentor Coach Bhathiya Arthanayake

අසාර්ථකත්වයේ රටා බිඳිමු - By Mentor | Coach Bhathiya Arthanayake

අසාර්ථකත්වයේ රටා බිඳිමු - By Mentor | Coach Bhathiya Arthanayake

How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks

How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks

ශ්‍රේෂ්ඨාධිකරණය අසල උණුසුම් තත්වයක්!

ශ්‍රේෂ්ඨාධිකරණය අසල උණුසුම් තත්වයක්!

චාමරගේ රෙදි ගලවපු සමන්තගේ කතාව - ආයේ නම් එන එකක් නෑ පැටලෙන්න

චාමරගේ රෙදි ගලවපු සමන්තගේ කතාව - ආයේ නම් එන එකක් නෑ පැටලෙන්න

නීතිපති දෙපාර්තමේන්තුව නිසා උණුසුම් වූ සටන...

නීතිපති දෙපාර්තමේන්තුව නිසා උණුසුම් වූ සටන...

3 japanese techniques to beat frustration and ignite focus

3 japanese techniques to beat frustration and ignite focus

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

USE THIS 7 STEPS TO INCREASE ENERGY - ඔබගේ ශක්තිය ඉහළ නංවමු - By Mentor | Coach Bhathiya Arthanayake

USE THIS 7 STEPS TO INCREASE ENERGY - ඔබගේ ශක්තිය ඉහළ නංවමු - By Mentor | Coach Bhathiya Arthanayake

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com