National Fuel Pass, Pass එක ගන්න සරලම විදිය How to get it ? , QR code, fuel pass Sinhala guide,
Автор: I AM AKIYA
Загружено: 2022-07-19
Просмотров: 34
තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..
1. https://fuelpass.gov.lk/
එකට යන්න
2. අවශ්‍ය භාෂාව තෝරන්න.
3. Register බට්න් එක ඔබන්න.
4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.
b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)
c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.
d) නම දාන්න.
e) ලිපිනය දාන්න.
f) Next ඔබන්න.
5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.
b) වාහනේ වර්ගය තෝරන්න.
c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)
d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.
e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.
f) Register ඔබන්න.
6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.
7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.
a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.
Post Credit : Vikum Harshana
මතක ඇතුව චැනල් එක ❤️SUBSCRIBE❤️ කරන් යන්න. ඉස්සරහට දාන මේ වගේ වීඩියෝ බලන්න 🔔 එකත් Click කරගෙන යන්න..
Don't forget to follow us and Subscribe on Youtube
Contact us:
✔ Email: [email protected]
✔ Facebook: https://www.facebook.com/I-AM-AKIYA-1.
🎵 Track in Use :
🔰 Everything Will Be Okay Beau Walker No Copyright Music
• Everything Will Be Okay – Beau Walker (No ...
Thumbnail Design
🔰 Adobe Photoshop cc 2015
Editing Software :
🔰 Wondershare Filmora
🔰 TAGS
#Fuel_pass #national_fuel_pass #Petrol_pass
🔴▶Note: Producer / Photographer / Video / Artist If you have a problem with the song or image we used in the video, please contact us ([email protected]) The video or photo will be removed immediately. Please do not use the Copyright Strike. I thank you & respect your decision ..!
Don't forget to follow us and Subscribe on Youtube
Contact us:
✔ Email: [email protected]
✔ Facebook: https://www.facebook.com/I-AM-AKIYA-1...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: