Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අටවිසි සම්බුද්ධ පූජාව සහිත බෝධිපූජාව. සියලු දෙනාගේ ග්‍රහ අපල දුරුවී නිදුක් නිරෝගී සුව සැලසේවා.

Автор: Samaadhiya

Загружено: 2024-03-04

Просмотров: 249

Описание:

අටවිසි බුද්ධ පූජාව සහිත බෝධිපූජාව

සකල ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරුවමින්
දේශනා කරන ලද ආරක්ෂිත පිරිත් දේශනාවන් ශ්‍රවනය කිරීමෙන් පින්වත් ඔබට ඇතිවන සියලු දුක්, සියලු භය, සියලු රෝග දුරු කරගෙන නිදුක් නිරෝගී සුව ළඟාකර ගතහැකි ය. එසේම ඔබට නවග්‍රහාදීන්ගෙන් වන්නා වූ අපල උපද්‍රව දුරුකරගෙන කායික මානසික සැනසිල්ල උදාකර ගතහැකි ය. තුණුරුවන් සතු අනන්ත සූවිසි ගුණ බල මහිමයෙන් ඔබට සියලු යහපත, සැනසිල්ල උදාවේවා.
විහාරාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත මහියංගනයේ උපරතන ස්වාමීන්ද්‍රයන්වහන්සේ
198, ශ්‍රී බෝධිරාජාරාමය, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන අංකය 0714365820

සියලු හිමිකම් ඇවිරිණි
මෙහි මුල් අයිතිකරු වන මාගේ අවසරයකින් තොරව  මෙහි අඩංගු සියලු ඩිජිටල් බුද්ධිමය දේපළ අළෙවි කිරීම, මුදලට බෙදාහැරීම, අනවසරෙන් පිටපත් කිරීම, ප්‍රසිද්ධ ප්‍රචාරණ මාධ්‍ය හෝ  සමාජ මාධ්‍ය ඔස්සේ විකාසනය කිරීම නොකළයුතු බවත් එසේ යම් අවශ්‍යතාවක් ඇත්නම් ඉහත දුරකථන අංකයට හෝ ලිපිනයට ඉල්ලීමක් කළයුතු බවත් එසේ නොමැතිනම් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වා සිටිමි.

By listening to the safe sermons preached by the Lord Buddha in his great kindness to the creatures of the world, he established a million Sakwala cycle of precepts, and you can get rid of all the suffering, all the fears, and all the diseases, and attain peace and health. Also, you can get physical and mental comfort by getting rid of evil dangers from navagrahas. May all good and comfort arise from the glory of the infinite virtues of TRIPLE GEMS.
Viharadhi, Shastrapati Pandita Mahiyangane Uparathana Thera
198, Sri Bodhirajaramaya, Nawala Road, Narahenpita, Colombo 05.
Phone number 0714365820

all rights reserved
Without the permission of the original owner of this, all digital intellectual property contained herein should not be sold, distributed for money, unauthorized copying, broadcast through public advertising media or social media, and if there is any need, a request should be made to the above phone number or address, otherwise strict legal I am informed that action will be taken.

අටවිසි සම්බුද්ධ පූජාව සහිත බෝධිපූජාව.  සියලු දෙනාගේ ග්‍රහ අපල දුරුවී නිදුක් නිරෝගී සුව සැලසේවා.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

#mahapiritha #pirith #chanting #Samaadhiya maha piritha, #මහපිරිත,  chanting, #buddhist buddhist

#mahapiritha #pirith #chanting #Samaadhiya maha piritha, #මහපිරිත, chanting, #buddhist buddhist

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනලාභ  ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනලාභ ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith

දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් පැවැත් වූ සුමධුර ධර්ම දේශනය

දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් පැවැත් වූ සුමධුර ධර්ම දේශනය

လူမှုရေး စီးပွားရေး အတိုက်အခိုက်ရန်မှ ကင်းဝေးစေရန်၊အစွမ်းထက် သမ္ဗုဒ္ဓေဂါထာတော်(၆)မျိုး #သမ္ဗုဒ္ဓေ

လူမှုရေး စီးပွားရေး အတိုက်အခိုက်ရန်မှ ကင်းဝေးစေရန်၊အစွမ်းထက် သမ္ဗုဒ္ဓေဂါထာတော်(၆)မျိုး #သမ္ဗုဒ္ဓေ

Calming Meditation | 1 hour handpan music | Malte Marten

Calming Meditation | 1 hour handpan music | Malte Marten

කසීභාරද්වාජ සූත්‍රය Kasibharadwaja sutta

කසීභාරද්වාජ සූත්‍රය Kasibharadwaja sutta

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශ නසන සෙත් පිරිත් දේශනාව #pirith

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශ නසන සෙත් පිරිත් දේශනාව #pirith

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව

BODYBUILDERS VS CLEANER  | Anatoly GYM PRANK #56

BODYBUILDERS VS CLEANER | Anatoly GYM PRANK #56

#ThissamaharamayeSumanadhamma podi hamuduruwo #තිස්සමහාරාමයේසුමනධම්ම පොඩිහාමුදුරුවෝ

#ThissamaharamayeSumanadhamma podi hamuduruwo #තිස්සමහාරාමයේසුමනධම්ම පොඩිහාමුදුරුවෝ

ငွေ‌ေကြးအခက်အခဲ ရှိပါက ချက်ချင်း အကျိုးပေးတဲ့ ငွေဝင်ဂါထာတော် #buddha #buddhistchanting

ငွေ‌ေကြးအခက်အခဲ ရှိပါက ချက်ချင်း အကျိုးပေးတဲ့ ငွေဝင်ဂါထာတော် #buddha #buddhistchanting

Różaniec Teobańkologia ze św. Józefem o posłuszeństwo Bożym planom | 15.12

Różaniec Teobańkologia ze św. Józefem o posłuszeństwo Bożym planom | 15.12

මහ පිරිත Maha Piritha

මහ පිරිත Maha Piritha

ජය පිරිත -  JAYA PIRITHA

ජය පිරිත - JAYA PIRITHA

නවක් ග්‍රහ නම දෙන වහන්සේලාගේ අපල දුරුකරවන ආශිර්වාද නවග්‍රහ ශාන්තිය /@විෂ්ණු දෙව් මැදුර

නවක් ග්‍රහ නම දෙන වහන්සේලාගේ අපල දුරුකරවන ආශිර්වාද නවග්‍රහ ශාන්තිය /@විෂ්ණු දෙව් මැදුර

ဂုဏ်တော် (၉)ပါး

ဂုဏ်တော် (၉)ပါး

Sleep Music for Deep Sleep 🌿 Relieves Depression and Anxiety, Relaxing Music, Water Sounds

Sleep Music for Deep Sleep 🌿 Relieves Depression and Anxiety, Relaxing Music, Water Sounds

කඨින පූජෝත්සවයට සමගාමීව පැවති සංඝගත දක්ෂිණාව 2025

කඨින පූජෝත්සවයට සමගාමීව පැවති සංඝගත දක්ෂිණාව 2025

වස්සාන ධර්ම දේශනාව. පූජ්‍යපාද මුරුතවෙල සීවලි හිමිපාණෝ

වස්සාන ධර්ම දේශනාව. පූජ්‍යපාද මුරුතවෙල සීවලි හිමිපාණෝ

Beautiful Relaxing Music 🍀Deep Healing and Stress Relief, Nature Sounds for Deep Inner Peace

Beautiful Relaxing Music 🍀Deep Healing and Stress Relief, Nature Sounds for Deep Inner Peace

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]