Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Автор: Sadaham Dora With Sir. Priyantha De Silva

Загружено: 2014-04-30

Просмотров: 92547

Описание:

Mituran Desa Buddhimathwa Balamu - මිතුරන් දෙස බුද්ධිමත්ව බලමු
BUDU BANA - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank – Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in Youtube for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of YouTube videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !

***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
   / rkpdesilva  
   / rkpdesilva1  
   / rkpdesilva2  
   / rkpdesilva3  
   / rkpdesilva4  
   / rkpdesilva5  
   / rkpdesilva6  
   / rkpdesilva7  
   / rkpdesilva8  
   / rkpdesilva9  

Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Budunge Niweradi Deshanawa saha Seelaya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Budunge Niweradi Deshanawa saha Seelaya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

සාධු නද දෙමින් අහන්න වටිනා ධර්ම දේශණාව kalaniye shasana vansa himi bana

සාධු නද දෙමින් අහන්න වටිනා ධර්ම දේශණාව kalaniye shasana vansa himi bana

Thadi Gunaya ha Upekshawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Thadi Gunaya ha Upekshawa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

අවබෝධයට මග 07 | ගැඹුරු නිහැඬියාවකට පත්වීම

අවබෝධයට මග 07 | ගැඹුරු නිහැඬියාවකට පත්වීම

ගැලවීම Galaweema -  සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විසින් දේශිත ආර්ය මාර්ගය

ගැලවීම Galaweema - සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විසින් දේශිත ආර්ය මාර්ගය

ගෙවල් වල සිටින භූතයෝ වැඩිද? ධර්මය තුළින් දකින්න | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 205

ගෙවල් වල සිටින භූතයෝ වැඩිද? ධර්මය තුළින් දකින්න | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 205

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දෙවඟනට බැන එලවා ගත්තා | koralayagama saranathissa thero bana 2025

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දෙවඟනට බැන එලවා ගත්තා | koralayagama saranathissa thero bana 2025

"අරක්කු බීලා මේ වගේ කැත වැඩ කරන්න එපා! - Kathnoruwe Siridhamma Hamuduruwo | 2026-01-22 | Bana

හය වසරේ අසබ්‍ය මොඩියුලය| #kagama sirinanda hamuduruwo

හය වසරේ අසබ්‍ය මොඩියුලය| #kagama sirinanda hamuduruwo

නිවන් සැප විදින ඒ  භාග්‍යවතුන්  9

නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 9

Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Samannya Pala Sutraya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Samannya Pala Sutraya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරයේ පැවති අළුත්ම ධර්ම දේශනාව | kagama sirinanda thero 2026 | bana new

කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරයේ පැවති අළුත්ම ධර්ම දේශනාව | kagama sirinanda thero 2026 | bana new

භීෂණ කාලේ සිවුර අස්සේ හැංඟුන අය මේ - අද සිවුර අත තියන්න ලෑස්තිවෙනවා ලැජ්ජයි...

භීෂණ කාලේ සිවුර අස්සේ හැංඟුන අය මේ - අද සිවුර අත තියන්න ලෑස්තිවෙනවා ලැජ්ජයි...

අවබෝධයට මග 15 | සිතින් නිදහස් වීම

අවබෝධයට මග 15 | සිතින් නිදහස් වීම

පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..ඇඹීලිපිටිය , 97  ලැදියාගල ප්‍රදේශයේ ධර් ම දේශනය..

පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..ඇඹීලිපිටිය , 97 ලැදියාගල ප්‍රදේශයේ ධර් ම දේශනය..

විශේෂ දේශනා -  සම්මතයට ප්‍රතිවිරුද්ධව ජීවත් වීම

විශේෂ දේශනා - සම්මතයට ප්‍රතිවිරුද්ධව ජීවත් වීම

ඔබ පෙර සංසාරේ කල පිනකටමයි මේ ධර්මදේශනාව ඇහෙන්නෙ ඒතරම් වටිනවා | Hasalaka Seelavimala Thero Bana | බණ

ඔබ පෙර සංසාරේ කල පිනකටමයි මේ ධර්මදේශනාව ඇහෙන්නෙ ඒතරම් වටිනවා | Hasalaka Seelavimala Thero Bana | බණ

කම්පාවට පත් වූ සිදුවීම | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | siridamma thero |

කම්පාවට පත් වූ සිදුවීම | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | siridamma thero |

අවබෝධයට මග 76 |  සිත දමනය

අවබෝධයට මග 76 | සිත දමනය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com