@DineshTharanga
Автор: Dinesh Tharanga
Загружено: 2022-07-27
Просмотров: 10072
@DineshTharanga Hadunada Ridunada | හැදුනද රිදුනද | Colour Grading
▶️ Connect with 👇 @DineshTharanga 👇
✔️ ➤ Subscribe Official Youtube : → https://www.youtube.com/user/Dineshtt...
✔️ ➤ Instagram : → / dineshtharanga_official
✔️ ➤ Face Book Page : → / dineshtharangamusic
✔️ ➤ TIK TOK : → / dineshtharanga
________________________________
♪ Stay Connected ♪
YouTube 👉 https://bit.ly/3jCKydm
Instagram 👉 https://bit.ly/3jy5HFn
FB Page👉 https://bit.ly/3gVUixl
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
➤ ● LIKE ✔️ | ➤ ● COMMENT ✔️ | ➤ ● SHARE ✔️ | ➤ ● SUBSCRIBE ✔️
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
Hadunada Ridunada - @DineshTharanga X Skay Jay (Official Music Video Colour Grading)
Stream & Download Full Song: https://desawana.band.link/HadunadaRi...
Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic
♪ Director - Kasun Madushanka
♪ Artist - @DineshTharanga X @Skay Jay
♪ Music Composer - @EVO BEATS X Daniel Mitroi
♪ Song Writer - @Harshana K Perera
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @Mr. Pravish
♪ Dop - Thisun Gunathilaka
♪ Production - Desawana Production
♪ Cast - Sapna Padukka, Dilan Madushanka, Dinesh Tharanga
♪ MUA - Sanka Madu
♪ Special Thanks - Pramesha Rasangi, Lahiru Gayashan
Dial Now...
For Download "Hadunada Ridunada" song as your RingIn Tone.
☎Dialog: 8710818892
☎Hutch / ☎Etisalat: 369284069
☎Airtel: 8880104800
☎Mobitel: SOON
For Download "Hadunada Ridunada Rap" song as your RingIn Tone.
☎Dialog: 8710818893
☎Hutch / ☎Etisalat: 369284070
☎Airtel: 8880104801
☎Mobitel: SOON
♪ Song Lyrics:
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියාගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
♪ Rap
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි
සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක
තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic
Enjoy and stay connected with us!
#DesawanaMusic #HadunadaRidunada #DineshTharanga #SkayJay #KasunMadushankaVideos #MrPravish #EvoBeats #HarshanaKPerera #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #NewSong2022
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: