සමපෝෂ Challenge 🤪 පැරදුනොත් කෙනෙක්ව වඩාගෙන ආදර ගීතයක් කියන්න ඕනේ 😁😁
Автор: Kavee & Sapu
Загружено: 2024-06-12
Просмотров: 146049
ඔන්න අද අපි කලේ Food Challenge එකක්. මේක සමපෝෂ Challenge එකක්. ඉතින් අපෙන් ගොඩක් අය චැලේන්ජ් වීඩියෝ කරන්න කියලා ඉල්ලුවනේ. ඉතින් ඒ අයට තමා මේ වීඩියෝ එක.
ආ අනිත් එක මේ වීඩියෝ එක Shoot කලේ අපි 50K වෙන්න කලින් හරිද? ආදරෙයි අපේ YouTube Family එකේ හැමෝටම 😍
#kaveeandsapu #challenge #foodchallenge
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: