ථේරපුත්තාභය යෝධයා : යුධයෙන් සාමයට කෙටි චිත්‍රපටය
Автор: Danuwath
Загружено: 2025-03-14
Просмотров: 53362
මේ වීඩියෝ එකෙන් ඔයාට දැකගන්න පුළුවන්:
00:00 ප්‍රවේශය.
00:42 Intro.
00:47 ථේරපුත්තාභය යෝධයා ගැන හැදින්වීම.
00:56 ථේරපුත්තාභය යෝධයා ගේ ළමා කාලය.
02:00 ථේරපුත්තාභය යෝධයා තරුණ වියට පැමිනීම.
02:48 ථේරපුත්තාභය යෝධයාගේ පියා ගේ පැවිදි වීම.
03:11 ථේරපුත්තාභය ලෙස නම ලැබුනු හැටි.
03:39 ථේරපුත්තාභය පැවිදි වීම සහ පැවිදී ජීවිතය.
08:00 ථේරපුත්තාභය හාමුදුරුවෝ උපැවිදි සේනාවට එක්විම.
08:49 විජිතපුර සටනේ ථේරපුත්තාභය යෝධයාගේ දායකත්වය.
09:44 ථේරපුත්තාභය යෝධයා සටනින් පසු නැවතත් ශාසනයට එක්වීම.
10:54 ථේරපුත්තාභය යෝධයාගේ කතාවේ අවසානය.
11:21 ථේරපුත්තාභය කතාවෙන් අපේ ජිවිත දියුනු කර ගැනීම.
**තේරපුත්තාභය යෝධයා - එක ජීවිතයක යුද්ධයත් සාමයත් එකතු වුණු අපූරු චරිතයක්. පැවිදි ජීවිතයකින් ආරම්භ වුණු ඔහු, යුධ පිටියේ යෝධයෙකු බවට පත් වුණා. එහෙත් යුද්ධයෙන් පස්සේ ආයෙමත් සාමයේ මඟ තෝරා ගත්තේ ඇයි? ඉතිහාසයේ මේ විස්මිත ගමන ගැන රසවත් කතාවක් මේ වීඩියෝවෙන් ගෙන එනවා. *
පැවිද්දට, නැවත යුද්ධයට, ආයෙමත් පැවිද්දට ගිය තේරපුත්තාභයගේ ජීවිතයේ දුර්ලභ කතාව මෙතනින් බලන්න!
• ථේරපුත්තාභය යෝධයා : යුධයෙන් සාමයට කෙටි චිත...
මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා!
• ථේරපුත්තාභය යෝධයා : යුධයෙන් සාමයට කෙටි චිත...
#ථේරපුත්තාභය #ථේරපුත්තාභයයෝධයා #ලංකාඉතිහාසය #යෝධයා #ජනප්‍රවාද #වීඩියෝ
#ශ්‍රීලංකාවේඉතිහාසය #පුරාණවීරයන්
#srilankanhistory #SriLankanHeroes #ඉතිහාසය #history
👍 Like කරන්න, Subscribe කරන්න, සහ Bell icon එක ඔබන්න - තවත් ඉතිහාස කතා බලන්න ලෑස්ති වෙලා ඉන්න!!
#ස්තූතියි
Danuwath | දැනුවත්
/ @danuwath
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: