Duwillen Wathsunu Thawara (දූවිල්ලෙන්) - Christeena Bandara, Uvindu | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
Автор: Dr. Rohana Weerasinghe Official
Загружено: 2025-01-21
Просмотров: 447973
Duwillen Wathsunu Thawara (දූවිල්ලෙන්) - Christeena Bandara ft. Uvindu Weerasinghe | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
2019 දෙසැම්බරයේදී පැවැත්වූ "සුදු මුතු රළ පෙල" ප්‍රසංගයේ 'ඉරෙන් හඳෙන්' ගීතය එකල දස හැවිරිදි මගේ මිණිබිරිය සඳලි විසින් ගයන ලද විඩියෝව අතිශයින් රසික ප්‍රසාදයට පත්වූ සැටි ඔබට මතක ඇති. හරියටම වසර 5 කට පසු 2024 දෙසැම්බරයේ පැවැත්වූ මගේ "ආදරණීය රෝහණ" ප්‍රසංගයේදී නව යොවුන් සඳලි මෙන්ම 12 වියැති මුණුබුරු උවිඳු ද මා හා එක්වුනේ මෙලෙසින්.
ශාස්ත්‍රානුකූලව ඩ්‍රම්ස් වාදනය හදාරන උවිඳුට ගැලපෙන අයුරු නව සංගීත ආලේපනයක් මේ ගීතය සඳහා නිර්මාණය කලේ සුගත් හෙට්ටිආරච්චි. ප්‍රවීණ ගීපද රචක වසන්ත කුමාර කොබවක විසින් විශිෂ්ට සිනමාවේදී එච්.ඩී.ප්‍රේමරත්නයන්ගේ 'සප්ත කන්‍යා'චිත්‍රපටය වෙනුවෙන් ලියූ මේ ගීතයේ මුල් ගායිකාව වූ ජනප්‍රිය ගායන ශිල්පිනී ධම්මිකා බණ්ඩාර නැන්දනියගේ පූර්ණ ආශීර්වාදයෙන් යුතුව ක්‍රිස්ටිනා බණ්ඩාර ලේළිය අපූරුවට ගායනයෙන් දායක වුනා.
නව යොවුන් මිණිබිරිය සඳලි මෙවර මගේ ප්‍රසංගයට දායක වූ අයුරු ලඟදීම ඔබට රසවිඳිය හැකිවේවි
Vocals: Christeena Bandara
Lyrics - Vasantha Kumara Kobawaka
Music: Dr. Rohana Weerasinghe
Original Singer: Dammika Walpola
Movie: Saptha Kanya
Original Audio: • Duwillen Wathsunu Thwara (Female Version)
Lights : Light House
Videography: Nalaka Dayanath
Post Production Mix and Mastering - Sandaru Gamage @ Sage Studioz
Sponsor: Sri Lanka Insurance
Event Coordinator: Chandi Vitharana
Sounds: Chathura Perera @Perfect Sounds
Special Thanks: Sugath Hettiarachchi and Buddika Perera
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: