විවෘත වුණු දොර වහන්න ගිහින් බස් එක කණ්ඩියක වැදිලා | හල්දුම්මුල්ල බස් අනතුරේ ඇත්තම කතාව මෙන්න
Автор: News Center
Загружено: 2026-01-17
Просмотров: 12208
අද අළුයම 1.30 ට කොළඹින් පිටත් වූ බස් රථය හල්දුම්මුල්ලේ ඌවතැන්න 171 km ආසන්නයේදි පෙරලි තිබේ එහි රියදුරු බස් රථයට යට වී මියගොස් තිබේ , රථයේ ඉදිරි දොර ඇරි එය වැසීමට උත්සහා කිරීමේදි බස් රථය අසල කණ්ඩියක වැදි මාර්ගයේ පෙරලී තිබේ , රියදුරු එලියට ගැනීමට විශාල වෙහෙසක් දරා තිබේ , රියදුරු හා තවත් පස් දෙනෙකු හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුලත් කර තිබේ , එහිදි බණ්ඩාරවෙල ඇටම්පිටිය ප්‍රදේශයෙ රියදුරු මියගොස් ඇත , තුවාල ලැබූ 5 දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුලත් කරා#lka #breakingnews #srilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: