Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

The Small Indian Civet

Автор: Snakes Guardian

Загружено: 2025-09-29

Просмотров: 56652

Описание:

The Small Indian Civet - Snakes Guardian
I have taken on the responsibility of rescuing innocent snakes being killed by people. As a graduate, I do this not as a job, but as a no-cost social service. It's also crucial for preserving the delicate ecological balance, as snakes play a vital role in maintaining it. Therefore, harming them is never unjustifiable.
I'm dedicated to helping and safeguarding snakes' lives. It's essential for people to unite in protecting them and refraining from causing harm. Remember, snakes are connected to ancient human history, making it our duty to shield them.
Our love should embrace all animals on our beautiful earth. Those with a genuine love for nature are invited to join me in this mission.
Please subscribe to my channel, share the content, and support my sincere efforts.
Thank you.

මිනිසුන් විසින් මරා දමන අහිංසක සර්පයන් බේරා ගැනීමේ වගකීම මම භාරගෙන සිටිමි. උපාධිධාරියෙකු වන මම, මෙම කාර්යයේ නියැලෙන්නේ රැකියාවක් ලෙස නොවන අතර කිසිඳු ලාභ ප්‍රතිලාභයක් අපේක්ෂා නොකරන සමාජ සත්කාරයක් ලෙසයි. පරිසරයේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා සර්පයන් විසින් සිදු කරනු ලබන මෙහෙය අතිමහත්ය. එබැවින් ඔවුන්ට හානි කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.
සර්පයන්ගේ ජීවිත පැවැත්ම ආරක්ෂා කිරීමට මම කැපවී සිටිමි. ඔවුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට මිනිසුන් වශයෙන් අපි එකමුතු විය යුතු වන්නෙමු. මතක තබා ගන්න, සර්පයන් යනු පුරාණ මානව ඉතිහාසයට ද සම්බන්ධ සත්ත්ව කොටසක් වන අතර ඔවුන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් වේ.
අපගේ ආදරය අපගේ සුන්දර මිහිතලයේ සිටින සියලුම සතුන්ට හිමි විය යුතුය. ස්වභාවධර්මයට සැබෑ ආදරයක් ඇති ඔබටත් මේ මෙහෙයුමට මා හා එක්වන මෙන් ආරාධනා කරමි.
කරුණාකර මගේ නාලිකාවේ ග්‍රාහකයෙකු වන්න (සබ්ස්ක්‍රයිබ් කරන්න). මෙහි අන්තර්ගතය අන් අය අතර බෙදා ගන්න (ෂෙයාර් කරන්න).
මගේ අවංක උත්සාහයට සහාය වන්න.
ඔබට ස්තුතියි.

( 076 4150566 - whatsapp )

------------------------------------------------------------------------------------------
Phone :- +9476 41 50 566
++++++++++++++++++++++++++++++++++++++++++++
Name :- MST Chandrasiri
Bank :- Sampath Bank
Account No :- 104852097291
Branch :- Thambuttegama
------------------------------------------------------------------------------------------
Please Like Coment & Share
Unseen Lanka -    / @unseenlanka  
Patreon for more -   / snakesguardian  
Snakes Guardians -    / @snakesguardian  
Animal Style -    / @animalstyle3461  

#Snakes #SnakesGuardian #SriLanka

#YouTube #Creator #Animal #Help #HelpAnimals #ProtectAnimals
#India #Srilanka #US #Canada #ViralStory #ammezingPeople
#DiscoveryUK #VideoMarketing #Australiya #Brazil

The Small Indian Civet

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

භූමිතෙල් වැදුන නාගයා

භූමිතෙල් වැදුන නාගයා

Freedom ( නිදහස )

Freedom ( නිදහස )

Aalawanthi (ආලවන්තී) | Episode 296 | 20th January 2026 | Sirasa TV

Aalawanthi (ආලවන්තී) | Episode 296 | 20th January 2026 | Sirasa TV

The wild pig orphaned by the accident

The wild pig orphaned by the accident

"Baby Slender Loris"

යකෝ කෑ ගහන්නෙපා ඇතා එනවා | තොටුපළට පාන්දර ආ චන්ඩියා | ඔය මුලින්ම මාළු කන ඇටි කුකුළා

යකෝ කෑ ගහන්නෙපා ඇතා එනවා | තොටුපළට පාන්දර ආ චන්ඩියා | ඔය මුලින්ම මාළු කන ඇටි කුකුළා

Binara Full Moon Poya Day - ( සරපයින් හැත්තෑවකට නිදහස )

Binara Full Moon Poya Day - ( සරපයින් හැත්තෑවකට නිදහස )

"Orphaned baby parrots"

Russell's Viper fell into the well

Russell's Viper fell into the well

බිංදුගේ අගර දගර වැඩ කෑලි

බිංදුගේ අගර දගර වැඩ කෑලි

මහ මුහුදේ මාළු දඩයමේ යමුද | Fish Hunt | @wishwatiyubaya 🐋🙄🎣

මහ මුහුදේ මාළු දඩයමේ යමුද | Fish Hunt | @wishwatiyubaya 🐋🙄🎣

කොහේ දැම්මත් බිංතුල්ලෝ ඉන්නවා | ගල්කටුවා වඳවුනා මූ බෝවුනා | මං වයසම ධීවරයා මේ බිසීම වෙලාව

කොහේ දැම්මත් බිංතුල්ලෝ ඉන්නවා | ගල්කටුවා වඳවුනා මූ බෝවුනා | මං වයසම ධීවරයා මේ බිසීම වෙලාව

Fishing Cat - HANDUN DIVIYA

Fishing Cat - HANDUN DIVIYA

පුතාට වැඩක් දෙන්න ආ පියා  මාට්ටු  #mojonewslk

පුතාට වැඩක් දෙන්න ආ පියා මාට්ටු #mojonewslk

The cobra hiding in the shed

The cobra hiding in the shed

සැලලිහිණියා කතා කරනකොට ගිරවා තාලෙට විෂිල් ගහනවා|Talking parrot |Talking birds | katha karana girawa

සැලලිහිණියා කතා කරනකොට ගිරවා තාලෙට විෂිල් ගහනවා|Talking parrot |Talking birds | katha karana girawa

උගුඩුවා, කළවැද්දා, හෝතම්බුවා සහ උරුලෑවා | Asian palm civet | @RuusoOfficial

උගුඩුවා, කළවැද්දා, හෝතම්බුවා සහ උරුලෑවා | Asian palm civet | @RuusoOfficial

නිර්වින්දනය කර ඇල්ලූ ශ්‍රී ලංකාවේ විශාලම ''ඇරපයිමා'' | For the first time in Sri Lanka

නිර්වින්දනය කර ඇල්ලූ ශ්‍රී ලංකාවේ විශාලම ''ඇරපයිමා'' | For the first time in Sri Lanka

මුහුදු කොටින්ට යන එන මං නැතිකළ නගර්කෝවිල් මුහුදේ නාවික සංග්‍රාමය | 4th Eelam War Ep. 50

මුහුදු කොටින්ට යන එන මං නැතිකළ නගර්කෝවිල් මුහුදේ නාවික සංග්‍රාමය | 4th Eelam War Ep. 50

ඇරපයිමාට කැමති ඔයා බලන්නම ඕන වීඩියෝවක් |  Interesting facts about Arapaima gigas

ඇරපයිමාට කැමති ඔයා බලන්නම ඕන වීඩියෝවක් |  Interesting facts about Arapaima gigas

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com