Kamak na(කමක් නෑ) - SHANPUTHA x IZZU | Lyrics Video
Автор: Ceylon Lyrics
Загружено: 6 дек. 2024 г.
Просмотров: 1 961 просмотр
♬ Music Producer - DILU Beats
♬ Mix & Mastering - DILU Beats
♬ Lyrics - Kaushan Gunarathne, Isuru Aravvalage
♬ Performing - SPMP x IZZU
♬ DOP - Hasindu D Silva
♬ Edit & Colorist - Hasindu D Silva
♬ Directed By - SPMP
Lyrics
(IZZU) ↓
මේකේ රසම අපේ සිංදු
උබලයි නම් ඉස්සරහින් බිංදු
බරපංති පාවිච්චියක් නෑ ගහනවා බඩු පාරක්
මලකින් දුම් දාලා කනවැද්දුන්
මේවා අපේ කොල්ලොන්ගේ හිතේ උඩින්ම රැන්දු සෙල්ලම Cricket දෙන්නන් මාලිගේ වගේ පන්දු...
කලවන් නෑ මන්.. බලපාන් නැ Diss සතේකටවත්
කැ#යෝ දිහා මාන බලන් ඉන්නේ මදි අතකටවත් බරවාහන පිටවීම්
කොල්ලොන්ට නැ Vitamin
එක පේලියකට ඔහොමනන් Tracks වැටෙද්දි හිත් රිදවීම්...
මේවා උබල හිතන් නැති පැති
කර්මාන්තේ කා දමන ළමයි මේවා අහලා නැති
උබල පුටින් නම් අපි ISIS
ඒකාලේ මේකේHigh Ex දැන් උනත් එහෙමයි පොදි බැදන්
ආවේ බොල එද්දි මේකට හිස් අතින්...
මාගම්පුර Rap මරමස්තානේ
සිහිනැති වෙන්න වැදුනාවේ
නෝන්ඩි නොවි වැඩේ කරගත්තේ නැනේ පහන්තුඩාවේ
මේගොල්ලෝ පොඩි දේටත් මාන්චු දාවි
කෑගහනෝ ගගා මදාවි මාස 6ක් දාලා වන්දනාවේ...
මාලන්කන් ගැහුවෙ සෙල්ලමේ වෙස් නැතුව
උන් නෑ කිසි දෙයක් දෙයියන්ගෙන් හෙන බක්තියෙන් පැතුව
මේකේ මාර ග්රීස්මේ ඕන වෙලාවට වැහි නැතුව
පෙලපත් නැ සරලයි ඕන දෙයක් ලොකුකම් නැතුව...
දේවල් දැනගත්තේම ගොඩක් එලිපහලියෙන් යුක්තිය පෙලපාලියෙන්
දකිද්දි Campusකාරයෝ අපි දැක්කේ මනාලියෙන්
කුලප්පුයි වන අලියෙක් ආසම දේ කරා ගියේ
දෝස්මුරේ දාද්දි කොල්ලො කියන්නේ මම කමක් නැ...
((Hook))
මාගම්පුරින්
හmන්නයි හmන්නයි හmන්නයි හmන්නයි...
අපේ උන්ට ඉතිං කමක්නෑ කමක්නෑ කමක්නෑ කමක්නෑ....//
(Shana) ↓
අවුස්සලා ගන්නම් ඇතුලෙ ඉන්න සතා
මං තොපේ
මේ උන්දැලා දන්නෑ ඉපරනි කතා
මේ අපේ
කතන්දර නෙමෙයි මේවා Real Story බොසා
දෙන්නම් ගින්දර වගේ නොම්බර එකේ නාද රටා...!
හැම කමිසයේම ඉදිරිපස සිදුරු ඇත
අළු කැඩී
රැප කුඹුක් කඳ වගේ උඹල අපි දරකඩී
ඇතුල්වීම තහනම්
සෙල්ලම වටේ කම්බී
අධි මාත්රාවෙන් දුම් බී
පෙනහළු උනා සොම්බී..!
වසන්තෙ නෙමෙයි පිපුනෙ ගිම්හානෙක
"මං"
නගරේ නෙමෙයි හැදුනෙ ගම්මානෙක
"මං"
හින්දුස්ථාන් වැයික්කියෙ මම Magampura Memba
ලංකාව වටේම මට යාලුවො අම්බානෙක..!
මේකෙ වසන්න අමාරුයි ඔලුවෙ Sensors වැඩ නැත්තම්
හැමෝම ඇයි ඇහුවෙ Answer නොකරන්නේ Call ගත්තම්
අඩෝ "ශික් බං" තාම සමහරුන්ට Rap Magic බං ඉවසන් හිටියට මල පනිනවා පොඩ්ඩ ඇත්තම්..!
"සිකුරා" බැස්සා නලලෙන් මගෙ දැන් ගෙවෙන්නෙ මේ කුජහතේ
තලන තරමටයි තියුණුව මගෙ මුවහතේ
Fansලා එකෙම්ම හදවතේ
අපෙ සිංදු අහලා Haters ලා කල්පනා කරයි දහ අතේ...!
Relationship එක මේ මලහා
උඹ දිගා උනු එකා මමයි උඹට රහස් කියපු වලහා රටේ උන් Rap අහනවා උන් අහන්නෑ විරහා ගණුදෙනුව මොලහා
වදන් විදිනවා කන හරහා..!
සටපට ගාලා දෙන්නම් හිරෝෂිමා නාගසාකි කුඩුවෙන්න
ගැහුවා වගේ Fatman හිට්ලර් (Littleboy&Fatman)
පිටපිට නෙමෙයි මචං කලාතුරෙන් Shana දෙන්නෙ ආතල්
එක ගින්දර නම් මගේ වදන් petrol
හිත දීපන් රැපට අහන්න එපා මල් සිංදූ
සිංහල මුස්ලිම් බර්ගර් ක්රිස්තියානි මැලෛ හින්දූ
වදන් කටින් බඩවැල් අස්සෙන් අඩියටම බස්සයි,
අපේ එවුන් ලඟඳිම සිංහල රැප උඩටම උස්සයි...!
මාගම්පුරින්
හmන්නයි හmන්නයි හmන්නයි හmන්නයි...
අපේ උන්ට ඉතිං කමක්නෑ කමක්නෑ කමක්නෑ
කමක්නෑ....//
Music video by SPMP & IZZU performing Kamak Na. © 2024 Magampura Music.
#lyricvideo #sinhala #srilanka #shanputha
#kamakna #magampura

Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: