Hithannepa Adareta | හිතන්නෙපා ආදරේට (Without Voice) | SINHALA KARAOKE
Автор: KARAOKE MUSIC TRACKS
Загружено: 2020-12-05
Просмотров: 33753
Like & Follow us on our FB page - https://bit.ly/2AZ8Me7
Hithannepa Adareta | හිතන්නෙපා ආදරේට (Without Voice)
Sinhala karaoke Tracks
Sinhala songs without voice
Original Song by - Chamika Sirimanna.
Voice training educational purpose & fair use only.
හිතන්නෙපා ආදරේට පාට නෑ කියා
කඳුලු වලින් පාට ගෑ නිසා
සුසුම් වලින් මනින්නෙපා ආදරේ තරම්
කියන්නෙපා බරක් නෑ කියා
හිතන්නෙපා ආදරේට පාට නෑ කියා
කඳුලු වලින් පාට ගෑ නිසා
සුසුම් වලින් මනින්නෙපා ආදරේ තරම්
කියන්නෙපා බරක් නෑ කියා
හැඩ රවුම් අකුරු පේළියක් දිගේ
හැම තැනම තියනවාද ආදරේ
හැඩ රවුම් අකුරු පේළියක් දිගේ
හැම තැනම තියනවාද ආදරේ
හොඳ අකුරක් ළඟ ටිකක් නතර වී
බැලුවාම දැනෙයි මහමෙරක් වගේ
බැලුවම දැනෙයි මහමෙරක් වගේ
නොනැවති සිනාසෙන්න ළඟ රැදි
කර බදා ගන්න මටත් පුලුවනි
නොනැවති සිනාසෙන්න ලග රැදි
කර බදා ගන්න මටත් පුලුවනි
ඒ කතා අතර ටිකක් නතර වී
බර සුසුම් ලඟයි තිබුනෙ ආදරේ
බර සුසුම් ලඟයි තිබුනෙ ආදරේ.
**මෙහි ඇති ගීතයන්හි සියලුම අයිතිය එහි මුල් අයිතිකරුවන් සතුවේ.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: