Thani Paluwe (තනි පාලුවේ) - Roy Peiris / Hemasiri Halpita / Stanley Peiris (Original)
Автор: Janith Liyanage
Загружено: 2025-12-04
Просмотров: 36
තනි පාලුවේ (මුල් පටිගතකිරීම)
ගායනය - රෝයි පීරිස්
පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - ස්ටැන්ලි පීරිස්
නාද ශික්ෂණය - ජයලත් ප්‍රනාන්දු (සුමීගා)
නිෂ්පාදනය - ජේ.කේ.රංජිත් ප්‍රියංක
සහාය නිෂ්පාදනය - සම්පත් ශ්‍රී ජයවික්‍රම
කැසට්පටය -රත්තරන් ප්‍රාර්ථනා (රෝයි පීරිස්
බෙදාහැරීම - සාගර ෆැන්සි පැලස් / සෙත්සිරි මියුසික් සෙන්ටර්
......................................................................
මෙම ගීත ඉදිරිපත්කිරීම මතකාවර්ජනයක් පමණි.
මෙම නාලිකාව හරහා කිසිදු මුදල් ඉපයීමක් සිදු නොවන අතර රසික ඔබ ද මෙහි ඇති ගීත රසවින්දනය සඳහා පමණක් භාවිත කරන්න.
මෙම ගීත නිර්මාණය සඳහා දායක වූ සියලු ම කලාකරුවන්, එදවස පටිගතකිරීමේ සිට නන් අයුරින් සහය වූ සියලු දෙනාටම ගෞරව පූර්වක ශීර්ෂ ප්‍රණාමය මෙයින් පුදකරමි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: