Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජීවිතය විඳින්නේ කොහොමද ? How to enjoy your life|Power of Now

Автор: Nadeepa Ranasinghe

Загружено: 2022-11-03

Просмотров: 66537

Описание:

මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ තරුණ දරුවන්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න අභිප්‍රේරණය කරන්න.
අද වෙනකොට තරුණ දරුවන් ඉතාම පීඩනයක ඉන්නවා අධ්‍යාපනය ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ මානසික අසමබරතාව නිසා.
✔ මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා කරන දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්.
ඒ විතරක්ම නෙවෙයි
✅දරුවන්ට ඉගෙනගන්න දේවල් හොඳින් ධාරණය කරගැනීම සඳහා මනස නිරවුල් කරදීම,
✅ එයාලගේ මනස සන්සුන් කරගන්න, (Stress reduction)
✅ එයාලගේ සිහිය හදාගන්න, (Mindfulness Tecniques)
✅ ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන ක්‍රමවේද උගන්වන්න
✅ ආතතිය නැති කරන techniques කියල දෙන්න
✅ එයාලව භාවනාවට යොමුකරන්න (Meditation techniques for kids)
✅ දරුවන්ට අරමුණු ජයගෙන ජීවිතය සතුටින් ගත කරන මාවත සහ අධ්‍යාත්මික පැතිකඩ සියල්ලම එක තැනකින් ගන්න පුළුවන් මායා දොරටුව වගේම තරුණ දරුවන් වෙනුවෙන් සජීවී පුහුණු වැඩසටහනක්.
🚩 දැන් ඒ වෙනුවෙන් සියල්ල සූදානම්. නොවැම්බර් මස 5 වන සෙනසුරාදා සවස 5 ට 'මායා දොරටුව Teens' පටන් ගන්න සියල්ල සුදානම්.
🌈 Enroll වීම සඳහා සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න https://nadeepa.com/?page_id=4570
Call 📞 0772 795 304 (Natasha)
තවත් අලුත්ම ගමනකට මාත් එක්ක එකතු වෙන ආදරණීය තරුණ දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්නට කැපවෙන්න මම සූදානම්. ❤🙏

This video contains
ජීවිතය විඳින්නේ කොහොමද ? How to enjoy your life|Power of Now



Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න


Follow me 👇
---------------
Facebook -   / nadeepaofficial  
Website - www.nadeepa.com
Instagram - @Nadeepar
Blog - https://nadeepa.com/test-blog/

#mindfulness #nadeepa #liveinthepresent

ජීවිතය විඳින්නේ කොහොමද ? How to enjoy your life|Power of Now

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Law of Attraction වැඩකරන්නේ නැත්තේ ඇයි | Law of Attraction in depth

Law of Attraction වැඩකරන්නේ නැත්තේ ඇයි | Law of Attraction in depth

උපරිමයෙන් උත්සහ කරපු මිනිස්සු කවදාවත් පසුතැවුනේ නෑ | Jayspot Motivation | Sinhala Motivational Video

උපරිමයෙන් උත්සහ කරපු මිනිස්සු කවදාවත් පසුතැවුනේ නෑ | Jayspot Motivation | Sinhala Motivational Video

දෙසැම්බර් මාසයේ සවිස්තරාත්මක ලග්න පලාපල -

දෙසැම්බර් මාසයේ සවිස්තරාත්මක ලග්න පලාපල - " මිථුන ලග්නය "

මානසිකත්වය උඩට ගන්න සරළ ක්‍රමයක් Psychological technique to raise your positivity | Motivation

මානසිකත්වය උඩට ගන්න සරළ ක්‍රමයක් Psychological technique to raise your positivity | Motivation

සතුටින් ඉන්න වටිනා පාඩමක් - How To Find Happiness In Sinhala | Sinhala Inspirational Stories

සතුටින් ඉන්න වටිනා පාඩමක් - How To Find Happiness In Sinhala | Sinhala Inspirational Stories

ආත්ම විශ්වාසය - Self Confidence

ආත්ම විශ්වාසය - Self Confidence

අරමුණකට යන්න වීර්ය හදා ගන්නේ කොහොමද ? How to build courage to achieve a goal

අරමුණකට යන්න වීර්ය හදා ගන්නේ කොහොමද ? How to build courage to achieve a goal

ඔබ සිහින මවන දේවල් විශ්වයෙන් ලබාගන්න රහස් ක්‍රමය මෙන්න | ලැබෙන ප්‍රථිපල ඔබ මවිත කරාවී| Sanath Gamage

ඔබ සිහින මවන දේවල් විශ්වයෙන් ලබාගන්න රහස් ක්‍රමය මෙන්න | ලැබෙන ප්‍රථිපල ඔබ මවිත කරාවී| Sanath Gamage

How To Deal With Toxic People | Sinhala Motivational Video

How To Deal With Toxic People | Sinhala Motivational Video

Akila Vimanga Senevirathna - Sinhala | Episode 65 | දුක ඇතිවීමට හේතුව | Akila sir motivation

Akila Vimanga Senevirathna - Sinhala | Episode 65 | දුක ඇතිවීමට හේතුව | Akila sir motivation

Nugasewana | අත්වැල - සාර්ථක ජිවිතයට මග |Rupavahini

Nugasewana | අත්වැල - සාර්ථක ජිවිතයට මග |Rupavahini

Law of Attraction not working? (හිතෙන අරමුණුවලට යන්න බැරි හේතු 10)

Law of Attraction not working? (හිතෙන අරමුණුවලට යන්න බැරි හේතු 10)

සාර්ථකත්වයේ සුන්දර අබිරහස | The beautiful mystery of success  | Sinhala Motivational Video | Jayspot

සාර්ථකත්වයේ සුන්දර අබිරහස | The beautiful mystery of success | Sinhala Motivational Video | Jayspot

හැමවෙලාවෙම සතුටින් ඉන්න පුළුවන් ද ? Can we stay happy consistently?

හැමවෙලාවෙම සතුටින් ඉන්න පුළුවන් ද ? Can we stay happy consistently?

Overthinking ප්‍රශ්නයක් ද? එකම දෙයක් ගැන නැවත නැවත සිතීම ජය ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න .

Overthinking ප්‍රශ්නයක් ද? එකම දෙයක් ගැන නැවත නැවත සිතීම ජය ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න .

How To Be Happy | The How Of Happiness Book Summary | Simplebooks

How To Be Happy | The How Of Happiness Book Summary | Simplebooks

Five Steps To Become A Extremely Powerful Person | Sinhala Motivational Video

Five Steps To Become A Extremely Powerful Person | Sinhala Motivational Video

අසාර්ථකත්වය එක්කම ඉපදුණත් සාර්ථක වෙන්න | Success consciousness | How to win your goal

අසාර්ථකත්වය එක්කම ඉපදුණත් සාර්ථක වෙන්න | Success consciousness | How to win your goal

How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks

How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks

පහසුවෙන් මුදල් නිතරම ආකර්ශනය වෙන චුම්භකයක් වෙන්නේ මෙහෙමයි ! #lawofattraction #loa #sinhala #money

පහසුවෙන් මුදල් නිතරම ආකර්ශනය වෙන චුම්භකයක් වෙන්නේ මෙහෙමයි ! #lawofattraction #loa #sinhala #money

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]