Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

18. මහාරාහුලෝවාදසුත්තං | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

Автор: Dhamsak

Загружено: 2023-11-12

Просмотров: 33036

Описание:

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..

දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…

සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

18. මහාරාහුලෝවාදසුත්තං | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සං සාර ගති නිමාකරන සතර අනුස්සති ප්‍රායෝගිකව (2025 - 11 - 17) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​

19.ආහාරසුත්තං |ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

21.මාරසුත්තං | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

20.ගිරි මා නන්ද සුත්තං  | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

22. අදුක්ඛමසුඛ සුත්තං. නිවන වචන තුළද? දැක්ම තුළද? Dhamsak | දම්සක්

කෙලෙස් ගිනි නිවෙන්නට, අනුස්සති වඩන අයුරු (2025 - 09 - 22) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​

17. හුරු පුරුදු අතරේ මතුවෙන සං ගති පුරුදු | Dhamsak | දම්සක්

2025-10-10  ඔබ මෙතරම් මුලා වන්නේ ඇයි?  | පූජ්‍ය​ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ෴

04. මුළු ධර්මස්කන්ධයම දරාසිටින ඥාණ පද හතර | Dr.Gayani Prasadika Ranasinghe | Daham Atuvawa

සියළු මානසික රෝගයන්ට ස්ථිර විසඳුමක් (2025-10-20) | ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​ | Siri Saddharmaya

පමුණුගම අළුබෝමුල්ල - දහම් දේශනාවේ දහම් සාකච්ඡාව පැන පිළිතුරු  (2025)

🔴 ගිනි ගෙය නිවන්නට ඔබ සොයනා අරිය පරි‍යෙසනය  | ආචාර්ය ගයනි  රණසිංහ මහත්මිය

31. අවසාන දේශනාව | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය | Daham Atuvawa

13. සංගතියේ පටි ගැලවෙන හැටි - රාග විනය සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

🔴 අන්තො ජටා බහි ජටා | ජටා සුත්තං | ආචාර්ය ගයනි  රණසිංහ මහත්මිය

24. සම්මස්සණ ඥාණය සහ සතර කමටහන් | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය |Daham Atuvawa

නිදහසේ සැහැල්ලුවෙන් සුවයෙන් ජීවිතය විඳින්න ඇති හැකියාව, ලැබෙන ආකාරය #ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

සංසාර ගමනේ නිමාවට...සෝතාපත්ති අංග | Dhamsak | දම්සක්

ආචාර්‍ය ගයනි රණසිංහ මහත්මිය​ (2025-06-23)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]