පැළ මුං මාළුව,Mun maluwa ,Hodda /pala mung
Автор: Lonely life with cats
Загружено: 2025-12-09
Просмотров: 70
කලින් සකසා ගත් මුංපැල සෝදා තුන පහ,කහ,මිරිස්කුඩු දමා මිශ්‍ර කර තබන්න පසුව ළූණු,මිරිස්,රම්පෙ,කරපිංචා,තක්කලි,උම්බලකඩ ,අබ,සූදුරු දමා තෙම්පරාදුවක් සකසා
එයට කලින් සකසා ගත් මුං පැල මිශ්‍රණය දමා මිශ්‍ර කර පොල් කිරෙන් හොදින් ඉදවා ගන්න
හිදෙන්නට තැබුව හොත් තවත් රසයි 🤗
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: