වව්නියාවේ ගමක අසිරිය බලන්න ගිය ගමන...😌🍃 Vauniya- Village🌿
Автор: Hithumathe Travel With Lashan
Загружено: 2025-12-13
Просмотров: 429
Hello යාළුවනේ කොහොමද...
ඉතිං ලංකාවේ තිබ්බ තත්ත්වයත් එක්ක ඔයාලට මට කාලකින් විඩියෝ එකක් දාන්න බැරි එක ගැන සමාව ඉල්ලනවා🙏🥺
ඉතිං මම යාළුවෝ එක්ක වව්නියාගේ සුන්දර ගමක සුන්දරත්වය විදින්න ගිය සුන්දර ගමනක ලස්සන විඩියෝ එකක් ඔයාලට ඔන්න ඉතිං අද ඉදන් ඔයාලට බලන්න පුළුවන්..😌❤
අපිට මෙ ගමනෙදි වව්නියාවේ ඉන්න අපේ ඉශානි අක්කා ඇතුලු අක්කගේ නෑදැයො ගොඩක් උදව් කරා ඉතිං එයාලට ගොඩක් පිං ගොඩක් ස්තූති ..🙏😌
ඉතිං විඩියෝ එක බලලා හොඳයිනම් ඔයාලා චැනල් එක Subscribe කරන්න❤️🔔 ලයික් කරන්න Share කරන්න...
ඔයාලත් වව්නියාවේ යන්න හිතන් ඉන්නවානම් මේ විඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා..
ඔයාලගේ මේ අදෙරේට ගොඩක් ස්තූති ..❤️🙏
පරිස්සමින් ඉන්න හැමෝම..😊😊😊
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: