Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Maage Mathake (මාගෙ මතකේ) 🥀New Sinhala Song 2025 |Rap Version

Автор:

Загружено: 2025-12-13

Просмотров: 222

Описание:

Enjoy the new Sinhala song "Maage Mathake" (මාගෙ මතකේ), a beautiful blend of romantic melody and modern Rap, generated entirely using Suno AI. This song captures the emotions of love, memories, and the bittersweet feeling of missing someone special.

I used Suno AI to compose the music and vocals, adding a unique Sinhala Rap verse to give it a fresh touch. Whether you are a fan of Sinhala pop, rap, or AI technology, this track is for you!

Lyrics Snippet:

[Intro]

[Chorus]
මාගෙ මතකේ ඔබේ රුව ඇදේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවද මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
මාගෙ මතකේ ඔබේ රුව ඇදේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවද මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

[Verse 1]
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සදපානෙ කිරි සයුර කලතා පෙරයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා

[Chorus]
මාගෙ මතකේ ඔබේ රුව ඇදේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවද මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

[Rap Verse]
ජීවිතේ හැමදාම හෙව්වෙ මේ ආදරේ
වැටෙන කඳුළු බිංදු පිසදාලා සතුට ගෙනාවේ
දුක සැප දෙකම එක වගේ මම වින්දේ
ඔයා මගෙ ළඟ ඉන්නකල් මම රජෙක් වගේ
සසරේ හුරු මෙමගෙ දෑතේ වෙලීලා
දුක නැති ලෝකෙක සතුටම පතලා
යමු අපි රෑ අහසේ තරු අතරට පියඹලා

[Verse 2]
සීත සුළගක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ලංකලා
ඕලු මානෙල් පිපී සුවද පිණි හා වෙලී
සොඳුර ඔය මූහුණ මීදුම් සේලෙන් වැසී

[Chorus]
මාගෙ මතකේ ඔබේ රුව ඇදේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවද මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි

[Outro]
ඔබ මා හදේ සැරිසරයි
ඔබ මා හදේ සැරිසරයි

🔔 Subscribe for more AI Music Experiments! Like, Comment, and Share if you enjoyed this creation.

#MaageMathake #SinhalaSongs #SunoAI #AIMusic #NewSong2025 #SinhalaRap #SriLanka #LoveSong #AIArt #MusicVideo #SinhalaSongs #SlowedReverb #SadSongs #Lofi #SriLanka #Music

Maage Mathake (මාගෙ මතකේ) 🥀New Sinhala Song 2025 |Rap Version

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

হাদি তুই ফিরে আয় আমরা তোর অপেক্ষায়

হাদি তুই ফিরে আয় আমরা তোর অপেক্ষায়

DNDM • Umar Keyn • Davvi • Mr Salama - Retro Disco, Deep House Hits, Dance  2025 (New Relax Songs) 5

DNDM • Umar Keyn • Davvi • Mr Salama - Retro Disco, Deep House Hits, Dance 2025 (New Relax Songs) 5

Mal Pan Podak (මල් පැන් පොදක්) 🥀New Sinhala Romantic Rap Song 2025 | Official Audio

Mal Pan Podak (මල් පැන් පොදක්) 🥀New Sinhala Romantic Rap Song 2025 | Official Audio

Manoparakata(මනෝපාරකට) Mind Relaxing Sinhala Song | mind relaxing songs | manoparakata 🎶🎧

Manoparakata(මනෝපාරකට) Mind Relaxing Sinhala Song | mind relaxing songs | manoparakata 🎶🎧

Neera Movie | Songs Collection || නීරා ඔක්කොම ටික එක පෙළට

Neera Movie | Songs Collection || නීරා ඔක්කොම ටික එක පෙළට

අහන්න විඳින්න | Best Sinhala Teledrama Songs Collection | මතකයේ රැඳුනු ලස්සනම ටික

අහන්න විඳින්න | Best Sinhala Teledrama Songs Collection | මතකයේ රැඳුනු ලස්සනම ටික

Aradhana (ආරාධනා) - Jeevithaye Thani Mansala | Heart Touching Rap Version 💔

Aradhana (ආරාධනා) - Jeevithaye Thani Mansala | Heart Touching Rap Version 💔

නිදහසේ තනියම අහන්න🤍🥺( Manoparakata  songs collection ) Slowed + reverb || Playlist 1

නිදහසේ තනියම අහන්න🤍🥺( Manoparakata songs collection ) Slowed + reverb || Playlist 1

😭 අම්මා ගැන මේ රැප් එක අහන්න.. (Adaraye Ulpatha Wu Amma) - New Rap Version 2025

😭 අම්මා ගැන මේ රැප් එක අහන්න.. (Adaraye Ulpatha Wu Amma) - New Rap Version 2025

BEST EDM REMIX SONGS (නිදහසේ අහන්න) Last Days Sinhala Songs Collection | AI songs   @EDM_CR_boy

BEST EDM REMIX SONGS (නිදහසේ අහන්න) Last Days Sinhala Songs Collection | AI songs @EDM_CR_boy

Trending Sinhala Rock Songs | Play List 3 | Best Rock Playlist Right Now 2025

Trending Sinhala Rock Songs | Play List 3 | Best Rock Playlist Right Now 2025

Pinna Pipena(පින්න පිපෙන)  | Pura Poya (පුර පෝය හදට) | EDM HOUSE & MANTRA MIX Cover by CHAKRA EDM

Pinna Pipena(පින්න පිපෙන) | Pura Poya (පුර පෝය හදට) | EDM HOUSE & MANTRA MIX Cover by CHAKRA EDM

( හොදම ටික එක දිගට අහන්න ) @OGGYBeats | Hit Songs collection

( හොදම ටික එක දිගට අහන්න ) @OGGYBeats | Hit Songs collection

තනියම අහන්න මනෝපාරකට  භාවනාවක් වගේ cover සින්දු එකතුවක් | Cover by LPR_MUSIX #manoparakata #covers

තනියම අහන්න මනෝපාරකට භාවනාවක් වගේ cover සින්දු එකතුවක් | Cover by LPR_MUSIX #manoparakata #covers

Hiru tv tele drama BEST SINHALA SONG COLLECTION (part 01) #everyone #trending ❤❤💜

Hiru tv tele drama BEST SINHALA SONG COLLECTION (part 01) #everyone #trending ❤❤💜

Sinhala EDM MixTape Top 10 | Avi beats

Sinhala EDM MixTape Top 10 | Avi beats

Ran Tikiri Sina (Rap Remix) | රන් ටිකිරි සිනා - Emotional New Version 😭💔

Ran Tikiri Sina (Rap Remix) | රන් ටිකිරි සිනා - Emotional New Version 😭💔

Raveen Tharuka Song Collection 2025 | රවීන් තාරුකගේ Hit ම ටික 🎶

Raveen Tharuka Song Collection 2025 | රවීන් තාරුකගේ Hit ම ටික 🎶

කියන්න කවුදෝ (Kiyanna Kawudo) - New Sinhala Song 2025 | Heart Touching Rap Mix 🎵

කියන්න කවුදෝ (Kiyanna Kawudo) - New Sinhala Song 2025 | Heart Touching Rap Mix 🎵

Muwa Madahase Seepada Rawe | මුව මදහාසේ සීපද රාවේ |Female Cover | #Milton Mallawaarachchi

Muwa Madahase Seepada Rawe | මුව මදහාසේ සීපද රාවේ |Female Cover | #Milton Mallawaarachchi

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]